ශාරුක්ගේ Romantic Films කොච්චර බැලුවත් Swades ඇතුළේ මේ තියෙන Vibe එක නම් කොහොමවත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි..…

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,692
    1,873
    113
    "Swades is inspired by the story of Aravinda Pillalamarri and Ravi Kuchimanchi, the non-resident Indian couple who returned to India and developed a pedal power generator to light remote, off-the-grid village schools"

    Source: Wikipedia
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,076
    113
    Baazigar එකයි තව මූ විලන් කෙකෙන්ට ඉන්න එකයි තමා මුලින් බැලුවේ. ඊට පස්සේ කුච් කූච් හොතා හේ. හොඳටම මතකයි ඒ දවස් වල VHS නෙ බලන්නේ. මුගේ විලන් හිනාවක් තියෙනවා ඒක තමා මට මුගේ මතක තියෙන්නේම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,630
    165,029
    113
    එකමත් එක රටක
    Baazigar එකයි තව මූ විලන් කෙකෙන්ට ඉන්න එකයි තමා මුලින් බැලුවේ. ඊට පස්සේ කුච් කූච් හොතා හේ. හොඳටම මතකයි ඒ දවස් වල VHS නෙ බලන්නේ. මුගේ විලන් හිනාවක් තියෙනවා ඒක තමා මට මුගේ මතක තියෙන්නේම
    Dilse ?