කුඩු එක්ක ශ්‍රී පාදය නගින්න ගිය 322 ක් අත්අඩංගුවට 😂

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,984
    7,001
    113
    Narcissistic Sociopath Manipulator
    හෙරොයින් වලින් අග්ගලා හදාගෙන ඇවිත් මාට්ටු වුණා. ඩොලර් එක නැග්ගා විතරයි ආයෙත් හෙරොයින් වලට ඉල්ලුම. හැබැයි දැන් මෙත් වලට තමා ගොඩක්ම බිස්නස් ගහන උන් නං ඉවරයි ඉතිං. :(
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,189
    4,934
    113
    හෙරොයින් වලින් අග්ගලා හදාගෙන ඇවිත් මාට්ටු වුණා. ඩොලර් එක නැග්ගා විතරයි ආයෙත් හෙරොයින් වලට ඉල්ලුම. හැබැයි දැන් මෙත් වලට තමා ගොඩක්ම බිස්නස් ගහන උන් නං ඉවරයි ඉතිං. :(
    import karan un pakkonata , iran unta pay karanne kohomada ?
    dubai waladi cash walinda ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    හෙරොයින් වලින් අග්ගලා හදාගෙන ඇවිත් මාට්ටු වුණා. ඩොලර් එක නැග්ගා විතරයි ආයෙත් හෙරොයින් වලට ඉල්ලුම. හැබැයි දැන් මෙත් වලට තමා ගොඩක්ම බිස්නස් ගහන උන් නං ඉවරයි ඉතිං. :(

    මෙත් සිතින් වන්දනාවෙ යන්න කියන්නෙ ඒකනෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,508
    11,120
    113
    උඩට ගිහින් ගනයොන්ටත් කැලි ටිකක් දීලා එනවා ඇති