Questions කිරියෙ සල්ලි වලට නූල් දාන උන් කවුද?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    දවසම මේකෙ ලැග ගෙන ඉඳලා, නූලක් දානවට කීයක් ගෙවනවද බන් උඹලට?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36
    Thread එකකට 5000/-
    Comment එකකට 250/-

    ඔහොමයි අපි කන්නේ, පැලවත්තේ හාමු ලාට පින් සිද්ධ වෙන්න 🌞
     
    • Haha
    Reactions: 6h057

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    Thread එකකට 5000/-
    Comment එකකට 250/-

    ඔහොමයි අපි කන්නේ, පැලවත්තේ හාමු ලාට පින් සිද්ධ වෙන්න 🌞
    පුක හෝදන්න සබනුත් පැලවත්තෙන් දෙනවද?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    දෙනවද ඉතින්?
    Thread එකකට 5000/-
    Comment එකකට 250/-

    ඔහොමයි අපි කන්නේ, පැලවත්තේ හාමු ලාට පින් සිද්ධ වෙන්න 🌞
    පැලවත්තෙන් කනව නම් ඔයා දැන ගන්න ඕනි නේද...
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36
    පැලවත්තෙන් කනව නම් ඔයා දැන ගන්න ඕනි නේද...
    ඔව් අයියේ.. ලපයට බැනලා වැඩක් නෑ කියලා වගේ හීන් නූල් post දැම්මාම 50% වැඩියෙනුත් දෙනවා. 🤑

    නැත්නම් ඉතින් අපි කන්නේ කොහොමද
     
    • Haha
    Reactions: monson

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    ඔව් අයියේ.. ලපයට බැනලා වැඩක් නෑ කියලා වගේ හීන් නූල් post දැම්මාම 50% වැඩියෙනුත් දෙනවා. 🤑

    නැත්නම් ඉතින් අපි කන්නේ කොහොමද
    ලපයගෙ පිහිටෙන් හරි කවුරුහරි කාලා ඇඳලා ඉන්නව නම් ලොකු දෙයක්. පැලවත්තෙන් හම්බවෙන සුවඳ සබන් කෑල්ලෙන් පස්ස හොඳට හෝදගෙන, වලව්ව පැත්තෙත් යන්න ඕනි ඉඳලා හිටලා හරි. හාමුට සාංකාව හැදෙයි මල්ලිලා නැතුව. :ROFLMAO:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,650
    7,852
    113
    මෙන්න මෙතන...
    ලපයගෙ පිහිටෙන් හරි කවුරුහරි කාලා ඇඳලා ඉන්නව නම් ලොකු දෙයක්. වලව්ව පැත්තෙත් යන්න ඕනි ඉඳලා හිටලා හරි. හාමු බලාගෙන ඉන්නවා මල්ලිලා නැතුව පාලුවෙන්. :ROFLMAO:
    Katata gannada dennada
     
    • Haha
    Reactions: SpinXO

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    මගෙ අනික් එකවුන්‍ය් එකෙන් මාසෙකට 25-35 අතරෙ ගන්නවා දැන් අවුරුදු 3ක වගෙ ඉදල. උපරිම ගත්තෙ මාසෙකට 50ක් වගෙ.