ලංකාවට ඩොලර් එවන්න එපා

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,171
    2,202
    113
    colombo
    ලංකාවේ අමාරු කාලේ ජෙප්පෝ ගෙනියපු කැම්පෙන් එක මතක් වුනා මේ නිසාම කි දෙනෙක් මැරෙන්න ඇද්ද බෙහෙත් නැතුව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,140
    113
    මාලඹේ
    ලංකාවේ අමාරු කාලේ ජෙප්පෝ ගෙනියපු කැම්පෙන් එක මතක් වුනා මේ නිසාම කි දෙනෙක් මැරෙන්න ඇද්ද බෙහෙත් නැතුව
    මෙ වගේ කුහකයන්ට මරන දඩුවම දෙන්න ඔනේ බං
    මුන් මේ කෙලවන්නේ රටට නේ
     
    • Like
    Reactions: Smartm

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,332
    1
    4,021
    113
    Big Question? How to stop depreciation of Rupee. Get advice from AKD, Til and Hdun . Harshan suriyapperuma wasted 2.5 million USD by deposing to wrong account .....These are Tax Money
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    හොර තක්කඩි හැත්තටය් උන්ගේ කටු සුප්පු කරපු උන්ටය් එහෙනම් මෙහෙන් වාසි ගත්තු උන්ටය් ඇරෙන්න සමානයය මිනිසුන්ට නම් එහෙම ගැට්ටේ අමරුවක් නැහැ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    හොර තක්කඩි හැත්තටය් උන්ගේ කටු සුප්පු කරපු උන්ටය් එහෙනම් මෙහෙන් වාසි ගත්තු උන්ටය් ඇරෙන්න සමානයය මිනිසුන්ට නම් එහෙම ගැට්ටේ අමරුවක් නැහැ

    මාලිමාවේ උන් උපාසකයො නේද..🤣.. ඒකනේ උඹ දැන් උන්ගේ කටු සූප්පු කරන්නේ..වල් දෙමළ පචයෙක්ට රැවටුණ මෝඩ බයියෝ🤮🤮

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ලංකාවේ අමාරු කාලේ ජෙප්පෝ ගෙනියපු කැම්පෙන් එක මතක් වුනා මේ නිසාම කි දෙනෙක් මැරෙන්න ඇද්ද බෙහෙත් නැතුව
    jepi campaign welata gewalata $ iwara une, gu naw welata gewalada?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    මාලිමාවේ උන් උපාසකයො නේද..🤣.. ඒකනේ උඹ දැන් උන්ගේ කටු සූප්පු කරන්නේ..වල් දෙමළ පචයෙක්ට රැවටුණ මෝඩ බයියෝ🤮🤮

    ගෑස් නැතිව මාස ගණන් හිටපු ඒවා
    ගෑස් පුපුරලා මැරුණු ඒවා
    හාල් /පොල් /සිනි /තෙල් වලට විතරක් සබන් කැටේ ගන්න පවා පොලින් වල පැය ගණන් හිටපු ඒවා
    බෙහෙත් නැතිව පෝලිම් වලම මිනිස්සු මැරුණු ඒවා
    බඩු මිල 3-4 ගුණයකින් වැඩි කරපු ඒවා
    තමන්ගේ පවල් වල උන් හොරා කන්න පුළුවන් හැම ආයතනයකටම දාපු ඒවා
    රටට් හෙන ගැහුවත් තමන්ගේ ගොඩ වැඩි කර ගත්තු ඒවා
    බොරු ලෙඩ හදාගෙන ජනාදිපති අරමුදලට විදපු ඒවා
    වාහන 10-20 තියාගෙන ඒවාගේ මිනිස්සුනට පඩි ගෙවාගෙන ගියපු ඒවා
    ආරක්ෂකයෝ 150-200 නඩත්තු කරපු ඒවා
    බෙහෙත් වෙනුවට වතුර විදපු ඒවා
    ආණ්ඩුවට තර්ජනයක් වගේ නම් මරල දාපු ඒවා
    රට වටේ ජදිපති මන්දිර වලට කොටි ගණන් ගෙවපු ඒවා
    රටේ වැදගත් ආයතන වලට හෙන්චය්යෝ බුරුත දාගත්තු ඒවා
    පාර්ලිමේන්තු කැන්ටිමෙන් අපේ සල්ලි වලින් හොර තක්කඩි ටිකට පිනට ගිලින්න දුන්නු ඒවා
    මන්ත්‍රී නිවාස /වාහන නිකන් සක්කිලි ටිකට දුන්නු ඒවා
    පුද්ගලික සවාරි ගිහින් අපේ සල්ලි වලට කෙලපු ඒවා
    අය්ති කාරයෝ නැති ගෙවල්
    කුඩු ගෙන්නපු ඒවා

    මේවා අමතක නැහැ බන් ඔය ටිකක් විතරය් ඔය සක්කිලි හැත්තගේ ලමය් පවා මරාගෙන කන්න ඕන මට
     
    • Haha
    Reactions: deanXX

    අනේ යකෝ..තොපි ගෝඨට චන්දේ දුන්නේ උෟ දුන්න පොරොන්දු ටික නිසානේ..උෟ ඒවා කොරෝනා අැවිත් රට වහලත් කරන්න ගිහින් තමයි රට බංකොලොත් වුනේ..පිනට තොපිට සල්ලිත් බෙදුවා මතක නැද්ද?දැන් තොපි ලප තක්කඩ්යට කඩේ යන්නෙත් උෟ පිනට අස්වැසුම දෙන නිසානේ. 🤣

    උඹේ ඔය පච ලප දෙමලා ගහපු පච ගැන නම් කථා කරන්න ඵපා..උන් කිව්වේ උන් බලේ ගත්තහම සති 2න් 60ක් 70ක් හිරේ කියලා ඔය පච ගහල තමයි..දැන් කීදෙනෙක් හිරේද කියපංකෝ අවුරුදු 2ක් ගිහිනුත්...කෝ දැන් ෆයිල් 400+?.අන්තිමට උනුත් බලේට අැවිත් කරන්නේ හොරා කන ඵක තමයි..උඹේ ලප තක්කඩ් පචයා රටම රවට්ටලා සිරස ඵක්ක රට ගිණි තියලා බලේ ගත්තා කියලා දැන්වත් පිලිගනින්..🤣

    • Like
    Reactions: HKavinda

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,256
    10,072
    113
    අනේ යකෝ..තොපි ගෝඨට චන්දේ දුන්නේ උෟ දුන්න පොරොන්දු ටික නිසානේ..උෟ ඒවා කොරෝනා අැවිත් රට වහලත් කරන්න ගිහින් තමයි රට බංකොලොත් වුනේ..පිනට තොපිට සල්ලිත් බෙදුවා මතක නැද්ද?දැන් තොපි ලප තක්කඩ්යට කඩේ යන්නෙත් උෟ පිනට අස්වැසුම දෙන නිසානේ. 🤣

    උඹේ ඔය ලප දෙමලා ගහපු පච ගැන නම් කථා කරන්න ඵපා..උන් කිව්වේ උන් බලේ ගත්තහම සති 2න් 60ක් 70ක් හිරේ කියලා ඔය පච ගහල තමයි..දැන් කීදෙනෙක් හිරේද කියපංකෝ අවුරුදු 2ක් ගිහිනුත්...කෝ දැන් ෆයිල් 400+?.අන්තිමට උනුත් බලේට අැවිත් කරන්නේ හොරා කන ඵක තමයි..උඹේ ලප තක්කඩ් පචයා රටම රවට්ටලා සිරස ඵක්ක රට ගිණි තියලා බලේ ගත්තා කියලා දැන්වත් පිලිගනින්..

    ඉවසල ඉන්න පුතෙ සිරන්තිගෙ ගෙත් ගන්නව අපි, හිරෙ දාන්නෙ උසාවියෙන් අනුර නෙමෙ. නිකන් අරන් ගිහින් හිරෙ දාන්නද කියන්නෙ උබ ඉට පස්සෙ අඩපන් එකාදිපතිය කියල, කැරිම හරක් තමා හාමුලගෙ ඩොබි ලා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    ඉවසල ඉන්න පුතෙ සිරන්තිගෙ ගෙත් ගන්නව අපි, හිරෙ දාන්නෙ උසාවියෙන් අනුර නෙමෙ. නිකන් අරන් ගිහින් හිරෙ දාන්නද කියන්නෙ උබ ඉට පස්සෙ අඩපන් එකාදිපතිය කියල, කැරිම හරක් තමා හාමුලගෙ ඩොබි ලා

    තවත් ජෙප්පෙක් වුන බයියෙක්.,🤣..බලමු බලමු..පච ලපයගෙ ඩෝබියෝ..බලේ ගන්න කලිනුත් ගැහුවේ පච...බලේ අරන් ගහන්නෙත් පච... 🤣🤣
     
    • Like
    Reactions: HKavinda