අනේ යකෝ..තොපි ගෝඨට චන්දේ දුන්නේ උෟ දුන්න පොරොන්දු ටික නිසානේ..උෟ ඒවා කොරෝනා අැවිත් රට වහලත් කරන්න ගිහින් තමයි රට බංකොලොත් වුනේ..පිනට තොපිට සල්ලිත් බෙදුවා මතක නැද්ද?දැන් තොපි ලප තක්කඩ්යට කඩේ යන්නෙත් උෟ පිනට අස්වැසුම දෙන නිසානේ.
උඹේ ඔය පච ලප දෙමලා ගහපු පච ගැන නම් කථා කරන්න ඵපා..උන් කිව්වේ උන් බලේ ගත්තහම සති 2න් 60ක් 70ක් හිරේ කියලා ඔය පච ගහල තමයි..දැන් කීදෙනෙක් හිරේද කියපංකෝ අවුරුදු 2ක් ගිහිනුත්...කෝ දැන් ෆයිල් 400+?.අන්තිමට උනුත් බලේට අැවිත් කරන්නේ හොරා කන ඵක තමයි..උඹේ ලප තක්කඩ් පචයා රටම රවට්ටලා සිරස ඵක්ක රට ගිණි තියලා බලේ ගත්තා කියලා දැන්වත් පිලිගනින්..
පිනට මොකුත් ගන්න වත් අඩුවට කන්න බලාගෙන වත් කඩේ යන්නේ නැහැ .රටට ,අපිට කෙලවපු උන්ට සහ උන්ගේ පවල් වල ලොකු පොඩි හැම ඒකාටම කෙල්වෙන්නය් ඕන .වෙන මොකුත් එපා
