සුදු නිසා කියලා හිතුවට මුන් රටවල් සුද්ද කරපු නිසා කිව්ව වෙන්නත් පුළුවන් නෙ. 
සුද්දො කියල ජාතියක් නෑ. රෝස පාට එවුන් නම් ඉන්නවා
සුද්දො කියල ජාතියක් නෑ. රෝස පාට එවුන් නම් ඉන්නවා
Finnish skin is so thin and has almost zero melanin acting as a filter, the hemoglobin shows through more easily. That’s why a lot of ethnic Finns have that classic cool, pinkish-white undertone (sometimes called “porcelain” or “milky” skin). You see it especially when they blush, get cold, drink, exercise, or are embarrassed — they turn a very noticeable rosy pink fast.පිංලන්ඩ් එහෙම උන් සුදුයි රෝස පාටක් නෑ
වෙන්න පුළුවන්ආ එහෙනන් උන් සුද්දේ දීපු නිසා තමා සුද්දෝ වෙලා තියෙන්නේ
ඒ මොන රටවල්ද බං?හැබැයි සුද්දෙ දීපු රටවලුත් තිබ්බට වඩා දියුනු වුනා.
මොනවද ඒ රටවල්හැබැයි සුද්දෙ දීපු රටවලුත් තිබ්බට වඩා දියුනු වුනා.
ඒ මොන රටවල්ද බං?![]()
මොනවද ඒ රටවල්
මම දන්න එහෙම රටක් තියෙනවා. නම හරියට මතක නෑ.
සුද්දට පින් සිද්ද වෙන්න ඒ රටේ උන් දැන් කලිසන් ඇඳගෙන කොම්පියුටර් එක ඉස්සරහට වෙලා කොටනවලු. සුද්දා නාවනම් මෙලහට අමුඩේ ඇඳගෙන ඒ රටේ ගොයිගම උන් කුඹුරේලු. කරාවෝ මුහුදේලු. හකුරෝ කිතුලේලු.
සුද්දො ලංකාව අල්ල ගන්න කලින් ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි තාක්ෂණයක් ලංකාවෙ තිබුන, මිනී මරන ආයුද හැර.මම දන්න එහෙම රටක් තියෙනවා. නම හරියට මතක නෑ.
සුද්දට පින් සිද්ද වෙන්න ඒ රටේ උන් දැන් කලිසන් ඇඳගෙන කොම්පියුටර් එක ඉස්සරහට වෙලා කොටනවලු. සුද්දා නාවනම් මෙලහට අමුඩේ ඇඳගෙන ඒ රටේ ගොයිගම උන් කුඹුරේලු. කරාවෝ මුහුදේලු. හකුරෝ කිතුලේලු.