Best branded perfumes in srilanka?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,141
    1,387
    113
    Monawada lankawe ganna thiyena hodama branded perfumes? Dan godak expensive perfume wala podi decant ganna thiyenawa.

    mewa mama use karapu hoda ewa

    Dior Sauvage
    azzaro most wanted
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    Monawada lankawe ganna thiyena hodama branded perfumes? Dan godak expensive perfume wala podi decant ganna thiyenawa.

    mewa mama use karapu hoda ewa

    Dior Sauvage
    azzaro most wanted
    GOLD Arctic - 2000 න් පස්සෙ මධ්‍යම පාන්තික කටු බබාලා පිස්සු වැටෙන සුවඳක්. 😍

    Screenshot-2026-05-22-16-06-13-161-com-daraz-android.jpg
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,141
    1,387
    113
    Perfumes kiyana de matanan not worth the money. No one notices unless it's giving them a headache.
    headache enne rs 2000-3000 thiyena 200 ml perfume wala. rs 50,000+ range yana ewa patta sira. eway podi 5ml decant ehema ganna thiyenara rs 3000 wage.habay masa 2-3k use karanna puluwan
     
    • Like
    Reactions: War Fighter

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    eeeyaaa me mona jarawak da yako :LOL:
    එකක් අරන් ගහල musical show එකකට වගේ බැහැල බලහන්කො බං. පොඩි කෑලි ලයින් වෙන්නෙ මේම මේම.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,501
    113
    hari haman minissu inna thenakata behela balapan.

    headache enne rs 2000-3000 thiyena 200 ml perfume wala. rs 50,000+ range yana ewa patta sira. eway podi 5ml decant ehema ganna thiyenara rs 3000 wage.habay masa 2-3k use karanna puluwan
    ඔය expensive perfume මම පාවිච්චි කරල තියෙනව බන්. Expensive උනා කියල නෑ බන් ඕවා ගහල පැයෙන් දෙකෙන් සුවඳ යනව ලංකාව වගේ humid රස්නෙ රටවල. සුවඳ තිබ්බත් ඔය සුවඳ කියන තරන් කාටවත් ප්‍රසන්න වෙන්නෙත් නෑ එහෙම ලොකු effect එකකුත් නෑ. උඹල හිතල බලපන්කො උඹලට එහෙම අනිත් මිනිස්සු ගාවින් එන සුවඳක් ගැන මහ ලොකු සිතුවිල්ලක් එනවද කියල එදිනෙදා වැඩ වලදි. නහය කඩන් යන සුවඳක් ඇවිල්ල bad impression එකක් ආවොත් මිසක් මටනන් ජීවිතේට එහෙම perfume එකක් හින්ද කෙල්ලෙක් ගැනවත් ලොකු දෙයක් හිතිල නෑ. ඕවා මාකටින් බන්.
     
    • Like
    Reactions: zid2021

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,664
    11,674
    113
    ඔය expensive perfume මම පාවිච්චි කරල තියෙනව බන්. Expensive උනා කියල නෑ බන් ඕවා ගහල පැයෙන් දෙකෙන් සුවඳ යනව ලංකාව වගේ humid රස්නෙ රටවල. සුවඳ තිබ්බත් ඔය සුවඳ කියන තරන් කාටවත් ප්‍රසන්න වෙන්නෙත් නෑ එහෙම ලොකු effect එකකුත් නෑ. උඹල හිතල බලපන්කො උඹලට එහෙම අනිත් මිනිස්සු ගාවින් එන සුවඳක් ගැන මහ ලොකු සිතුවිල්ලක් එනවද කියල එදිනෙදා වැඩ වලදි. නහය කඩන් යන සුවඳක් ඇවිල්ල bad impression එකක් ආවොත් මිසක් මටනන් ජීවිතේට එහෙම perfume එකක් හින්ද කෙල්ලෙක් ගැනවත් ලොකු දෙයක් හිතිල නෑ. ඕවා මාකටින් බන්.
    Dan e trend eka gihin thiyenne, dan ceo kenek wath projection ekak thiyana perfume ekak gahanne na.. gym wala ganda enawata gahana un thama set wenne..

    eeeyaaa me mona jarawak da yako :LOL:
    Cool water, aqua de gio type copyak mama hithanne.. awlak nathuwa athi, habai oya smell eka common..
    ------ Post added on May 22, 2026 at 6:42 PM
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    173
    222
    43
    Expensive neme, lagadi reyhaan range ek try kara, godak hodai gaanath ekka rich smell ekak tiyenne

    1. Reyhaan Nocturno
    2. Lion
    3. Obsidian
    4. Wolf

    Me tika danata try kra, nocturno eka godak hodai

    Gaanath 10,000 range eke

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    Man nan aqua type ewa witarai use karanne. bvlgari aqua line eka ehema patta
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,608
    1,126
    113
    Kottawa
    Man me dawas wala use karanne Versace Dylan Blue, Armani Stronger with You, and CK One. Suwanda hondai habai, paya 2k 3k wagey thiyenne. Mehe humidity scene nisa wennone. Lattafa, Rasasi wagey Middle East ewa try kalla na ewa meheta galapenawa athi neda.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,800
    13,412
    113
    ඔය expensive perfume මම පාවිච්චි කරල තියෙනව බන්. Expensive උනා කියල නෑ බන් ඕවා ගහල පැයෙන් දෙකෙන් සුවඳ යනව ලංකාව වගේ humid රස්නෙ රටවල. සුවඳ තිබ්බත් ඔය සුවඳ කියන තරන් කාටවත් ප්‍රසන්න වෙන්නෙත් නෑ එහෙම ලොකු effect එකකුත් නෑ. උඹල හිතල බලපන්කො උඹලට එහෙම අනිත් මිනිස්සු ගාවින් එන සුවඳක් ගැන මහ ලොකු සිතුවිල්ලක් එනවද කියල එදිනෙදා වැඩ වලදි. නහය කඩන් යන සුවඳක් ඇවිල්ල bad impression එකක් ආවොත් මිසක් මටනන් ජීවිතේට එහෙම perfume එකක් හින්ද කෙල්ලෙක් ගැනවත් ලොකු දෙයක් හිතිල නෑ. ඕවා මාකටින් බන්.
    Uba hari ekak use karala naha machan.
    Samahara ewa thiyenawa mascerate wunata passe thamai hari notes enne. Ewa mulip tikak use karala passe kaalayak thiyanna ona for the chemical reaction to properly take place.

    YSL Y line eka and Hermes Terre De Hermes EDP balapanko. Oya dekama local condition walata match wenawa. Local condition kiwwe AC vaahane yana AC environment ekaka inna eka. Normal corporate environment ekak.