මෙක 2022 වගෙමයි, අනුර

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,879
    8,988
    113
    35
    Spain
    2022 මූ නොහිටියේ රටේ වාසනාවකට. මූ හිටිය නම් බාගයක් කොවිඩ් වලින් මැරිලා, ඉතුරු බාගෙන් බාගයක් කන්න නැතිව මැරිලා.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083

    හාමුලා ආයෙ බලෙට එන්නෙ නැ පොන්ස්, උන් වලපල්ලට යද්දිත් අනුර තමා ජනාදිපති
     
    • Haha
    Reactions: senewimala1988

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,879
    8,988
    113
    35
    Spain
    හාමුලා ආයෙ බලෙට එන්නෙ නැ පොන්ස්, උන් වලපල්ලට යද්දිත් අනුර තමා ජනාදිපති
    හීනෙන් තමයි පකෝ, අවුරුදු 5 පිරුණම ගියේ නැතොත් ඌ බල්ලෙක් වගේ පන්නනවා.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    හීනෙන් තමයි පකෝ, අවුරුදු 5 පිරුණම ගියේ නැතොත් ඌ බල්ලෙක් වගේ පන්නනවා.
    දෙරනයි හිරුයි බලල ගැම්මෙන් ඉන්නෙ ආන්ඩුව වැටෙනකන් නෙද , පව් උබල :lol:

    sajith wagemai
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,879
    8,988
    113
    35
    Spain
    දෙරනයි හිරුයි බලල ගැම්මෙන් ඉන්නෙ ආන්ඩුව වැටෙනකන් නෙද , පව් උබල :lol:
    උඹල අපි ගැන දන්න තරම තමයි ඔය. උඹල එහෙම ඔය ගොබ්බ ටීවී චැනල බලලම, ලපකොටා පොලොව පැලෙන ඇදහිය නොහැකි බොරු කියනවා කියල තේරුම් ගන්න බැරි තරම් මොලේ කචල් බඩු.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,041
    113
    රූකඩ රාජ්ජේ

    ITN සිරස සියත බලලා ගැම්මෙන් නේද උඹල ඉන්නේ?
    පව් උබල :lol:

    ඕක AI ද එතකොට ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    "අපේ උන් හරක්. අනේ සර් පරණ දේවල් අමතක කරන්න. Dr. R. H. S. Samaratunga ව මට දෙන්න" :lol:

    ගැස් බය්යො මර ෆැන්ටසි ආතල් දෙන්නෙ, පැලවත්තෙ ගහගෙන ඉවරද

    උඹල අපි ගැන දන්න තරම තමයි ඔය. උඹල එහෙම ඔය ගොබ්බ ටීවී චැනල බලලම, ලපකොටා පොලොව පැලෙන ඇදහිය නොහැකි බොරු කියනවා කියල තේරුම් ගන්න බැරි තරම් මොලේ කචල් බඩු.
    ITN සිරස සියත බලලා ගැම්මෙන් නේද උඹල ඉන්නේ?
    පව් උබල :lol:

    ඕක AI ද එතකොට ?
    අපි ඉන්නෙ මිනිස්සු එක්ක පොන්ස්, තොපි වගෙ බබල් වල නැ, තොපෙ හාමුල ආයෙ ඉන්නෙ නැ, හෙට අනිද්දට හිරෙ යන්න ඉන්නෙ, හිරෙ තම රජ වෙන්න පුලුවන් මෙ රටෙ උබලගෙ දෙශප්ලනෙ ඉවරයි, ආයෙ එන්නෙ නැ
    ------ Post added on May 22, 2026 at 4:40 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,879
    8,988
    113
    35
    Spain
    අපි ඉන්නෙ මිනිස්සු එක්ක පොන්ස්, තොපි වගෙ බබල් වල නැ, තොපෙ හාමුල ආයෙ ඉන්නෙ නැ, හෙට අනිද්දට හිරෙ යන්න ඉන්නෙ, හිරෙ තම රජ වෙන්න පුලුවන් මෙ රටෙ උබලගෙ දෙශප්ලනෙ ඉවරයි, ආයෙ එන්නෙ නැ
    Bored Bugs Bunny GIF by MOODMAN

    හරි බෝරින්. උඹල වගේ ළාමක අබිත්තයෝ හිතන් ඉන්නවා සදාකාලයටම බලයේ ඉන්න. එත් ලංකා ඉතිහාසේ කියවල තියෙන උන් දන්නවා මේ කවදාවත් ඒකාධිපති රජෙක්ට පාළනය කරන්න බැහැ කරන්න ගිහින් කෙලවෙලා තියෙනවා කියල. ඉතින් මේවා උඹලගේ හීන තමයි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    Bored Bugs Bunny GIF by MOODMAN

    හරි බෝරින්. උඹල වගේ ළාමක අබිත්තයෝ හිතන් ඉන්නවා සදාකාලයටම බලයේ ඉන්න. එත් ලංකා ඉතිහාසේ කියවල තියෙන උන් දන්නවා මේ කවදාවත් ඒකාධිපති රජෙක්ට පාළනය කරන්න බැහැ කරන්න ගිහින් කෙලවෙලා තියෙනවා කියල. ඉතින් මේවා උඹලගේ හීන තමයි.
    ලන්කා ඉතිහාසෙ උනෙ නැති එවා වෙලා තාම පොන්නය අනුර ආයෙ, බන්කොලොත් වෙලා , හිටපු එකෙක්ට ගහල එලොල ආවෙ, උබලගෙ ඔය රනිල් හදපු රට එහෙම්ම තියෙද්දි එක එපා කියල අනුර ආවෙ, අර ගොන් සජියත් උට වඩා චන්දෙ ගත්තා, :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,660
    17,570
    113
    2022 මූ නොහිටියේ රටේ වාසනාවකට. මූ හිටිය නම් බාගයක් කොවිඩ් වලින් මැරිලා, ඉතුරු බාගෙන් බාගයක් කන්න නැතිව මැරිලා.
    ඔව් ජෙප්පෝ තමයි කොළඹ උන්ට organic හාල් කවන්න ගිහින් ලංකාවේ කුඹුරු ටික විනාස කලේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,879
    8,988
    113
    35
    Spain
    ලන්කා ඉතිහාසෙ උනෙ නැති එවා වෙලා තාම පොන්නය අනුර ආයෙ, බන්කොලොත් වෙලා , හිටපු එකෙක්ට ගහල එලොල ආවෙ, උබලගෙ ඔය රනිල් හදපු රට එහෙම්ම තියෙද්දි එක එපා කියල අනුර ආවෙ, අර ගොන් සජියත් උට වඩා චන්දෙ ගත්තා, :lol:
    ඉතින් උඹලගේ මහා එකා දැන් හොඳට කරගෙන යනවද නැත්නම් ආපහු පුකෙන් යන්න වෙන ගානට වැටිලද? උඹලගේ මහා එකාට දුන්නේ අමාරුම අර්බුදයෙක් ගැලවිලා. උඹල ගේ උන් කර පකක් නැහැ. අඩු ගානේ එදා වේල ක්රමෙටවත් රට ගෙනියන්න බැරි තරම් ගොන් ගස් උඹල.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,041
    113
    රූකඩ රාජ්ජේ
    ලන්කා ඉතිහාසෙ උනෙ නැති එවා වෙලා තාම පොන්නය අනුර ආයෙ, බන්කොලොත් වෙලා , හිටපු එකෙක්ට ගහල එලොල ආවෙ, උබලගෙ ඔය රනිල් හදපු රට එහෙම්ම තියෙද්දි එක එපා කියල අනුර ආවෙ, අර ගොන් සජියත් උට වඩා චන්දෙ ගත්තා, :lol:
    50% ක් වත් ගන්න බැරි උන පචයෙක් නේ ඕයි උ 🤌🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,879
    8,988
    113
    35
    Spain
    ඔව් ජෙප්පෝ තමයි කොළඹ උන්ට organic හාල් කවන්න ගිහින් ලංකාවේ කුඹුරු ටික විනාස කලේ
    ජෙපි ගොන් පකයෝ හිටිය නම් වෙන දේ මන් කලින් කිව්වා. එහෙනම් රටෙන් 1/4 කන්න නැතිව මැරිලා. මොකද බලපන් කිසිම අර්බුදයක් නැතිවත් 25 අවුරුද්දේ මේ මූසල හැත්ත කෘෂි නිෂ්පාදනයෙනුත් ෆේල් කියල.