පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් වෙනම ජනාධිපතිලා ඉන්නව වගේ...
මෙහෙම උන් තියාගෙන ඉන්නකොට අනුර නෙමේ ද රියල් ජනපති? ඔන්න ඕකයි ඔය සහෝදර බැම්මේ රටට වෙලා තියන අගතිය...
තැන් තැන් වල මාලිමාවේ උන්ම අනුරටත් උඩින් වෙනම පාරවල් වල යනවා අනුරට පේන්නෙත් නැහැ, පක්ෂෙ උන් 3% නේ ඉන්න, ඕන මරිවැඩක් කරන උන්ට ඉඩදීලා බලාගෙන ඉන්නවා...
මෙහෙම වෙනකොට කොහොමද අනුර ඔයා නායකයෙක් වෙන්නෙ?