🔴ජනාධිපතිවරණය 2029...

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    හර්ෂ කියන්නෙත් වැඩ්ඩෙක් නෙමෙයි. ගොටගේ කාලේ රට වැටුන වෙලාවේ මේක ගොඩ ගන්න බෑ කියලා පස්ස ගැහුවා. ඒ අතින් රනිල් මාර පොරක්. අන්න ඒ කැබින්ට් එකේ හිටපු හැම එකාම වැඩ්ඩෝ. විශේෂයෙන් හරීන්. බලපන් ටුවරිසම් ගොඩ දාපු ව්දිය. අනුරලා දිනපු ගමන් මිලියන දෙකක් සංචාරකයෝ ඇවිත් කියල සැමරුවේ හරීන් ගේ වැඩ ටික. මාස කීපයකට මිලියන 2 ටාගට් එක ගහපු රෙකෝඩ් එක, අනුරද අද වෙද්දි කොච්චර සාර්ථක කරගෙන තියනවද නැද්ද කියලා උබලා හිතලා බලපන්. රටේ ඩොලර් අඩු මොකද කියලත් හිතලා බලපන්. කාංචනයත් මොනව උනත් වැඩ්ඩා.
    මට නම් ඡනාධිපතිවරයෙක්ගේ කැපෑසිටියක් තියන එකම එක මනුස්සයෙක්වත් පේන්න නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත

    ඔය 225ම උපන්ගෙයි මී හරක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    දැනට දේශපාලනේ ඉන්න මොකෙක්වත් මෙතනින් එහාට මේක ගෙනියන්න තියෙන ඉඩ කන කැස්බෑවෝ 100ක් විතර විය සිදුරෙන් එක පාර අහස දකිනවා වගේ දෙයක්.
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    හර්ෂ කියන්නෙ අනුරගෙ නිවුන් සහෝදරයා වගේ එකෙක්
    කයිය 2.0
    ඕකටත් අවස්ථාව දෙන්න තියෙන්නෙ ඒ අමාරුවත් හොඳ වෙන්න
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    රනිල් සජිත් අනුර එකේ.... අනිත් එක
    හර්ෂ සජිත් අනුර වෙනසක් නැහැ...
    එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ගොඩක් ආයෙත් දෙකට බෙදෙනවා අනුර දිනුම්

    නාමල් සජිත් හර්ෂ තුන්දෙනා එක්වෙන්න ඕනේ... නැත්නම් පරාදයි

    අනුර දිනුම් !!

    කවුරු ආවත් රට යන්නේ මේ විදිහට තමයි කිසිවෙනසක් නැහැ..... 😮
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    රනිල් මාර පොරක්. අන්න ඒ කැබින්ට් එකේ හිටපු හැම එකාම වැඩ්ඩෝ.

    Daily Show Wtf GIF by CTV Comedy Channel
     
    • Haha
    Reactions: 6h057

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    නාමල් අනිවාර්යයෙන් දිනනවා...

    2029 වෙනකොට අනුර බැනුම් අහන්නෙ බල්ලෙක් වගේ සිරාට මිනිස්සු බැන්නට අන්ත විදියට බනින්නේ. ලංකා ඉතිහාසයේ සිරාටත් වඩා අන්තේට මිනිස්සු බනින්නවා
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    211
    233
    43
    නාමල් අනිවාර්යයෙන් දිනනවා...

    2029 වෙනකොට අනුර බැනුම් අහන්නෙ බල්ලෙක් වගේ සිරාට මිනිස්සු බැන්නට අන්ත විදියට බනින්නේ. ලංකා ඉතිහාසයේ සිරාටත් වඩා අන්තේට මිනිස්සු බනින්නවා
    amo amo goks nam goks
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    නාමල් අනිවාර්යයෙන් දිනනවා...

    2029 වෙනකොට අනුර බැනුම් අහන්නෙ බල්ලෙක් වගේ සිරාට මිනිස්සු බැන්නට අන්ත විදියට බනින්නේ. ලංකා ඉතිහාසයේ සිරාටත් වඩා අන්තේට මිනිස්සු බනින්නවා
    Sri Lanka Mr GIF
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    කවුද මේක හදපු එකා. ඩෝබි ජෙබෛයියෙක් වෙන්න ඇති ලොවෙත්. බූරු පුතානෝ කොටලුවා අයින්කරලා හර්ශයා පක්ශ නායකයා වෙලා ඡන්දෙට ආවොත් කජු මුත්තාගේ සෙට් එකත් එකතුවෙනවා. බූරු පුතානෝ නූගත් යටිපතුල් කොටළුවා නිසා කැඩුන ඡන්ද ටිකත් ලැබෙනවා. අඟුරු කුමාර බදුකොටා වේසිගේ පුතාට යන එනමන් නැතිවෙලා 3%ත් නැතුව ඌ ලිඳේ. එහෙම උනොත් සක්කිලි බත්මුට්ටි ජෙබ්බොන්ට ඇපත් නෑ. 🤌 🤌 🤌 🤌
    සීලේව අමතක කරපු එකා කොටියම කාපිය 😹 😹 😹 😹 😹