2029 ❤️❤️

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,193
    29,175
    113
    පච කෙල කෙල බෝක්කු උඩ ලෑගපු ලපය ජනාධිපති උන රටේ, යුද්දෙ දිනපු මහින්ද මහත්තයාගේ පුතාට බැරිනම් ලොවෙත් නෑ :lol: :lol:
    👂 ➡️ 🧠
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,551
    3,086
    113
    කවුරු මොනව කිව්වත් මු නම් කවද හරි ජනාදිපති වෙලා නවතින්නේ.
    ලංකාවේ මිනිස්සුන්ගේ taste එකේ හැටියට මං මේ කතාවට එකඟයි... පචයාට උඩ දාගෙන ඡ්න්දය දීපු හැටි සහ තාම උඩ දාගෙන ඉන්න හැටියෙන් මං ලංකාවෙ උන්ගේ ටේස්ට් එක හොඳටම තේරුම්ගත්තා...