Rain coat buying Pettah !!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ මම කලින් දැම්ම මට රේන්කෝට් එකක් ගන්න තැනක් අහල ඒකට ටික දෙනෙක් උත්තර දීල උදව් කරල තිබ්බ ඒකට ස්තූතියි .

    අද මම කොලබ ගියා මට ගැලපෙන රේන් කෝට් එකක් තිබ්බ කැමති කෙනෙක් ඉන්නවනම් ගන්න

    කඩේනම -: Kayzser Trading කේසර් වීදියෙ (මල්වත්ත සයිඩ් එකේ ) පොලීසිය ඉස්සරහ තියෙන්නෙ

    නිල්පාට එකක් මිල රුපියල් 4500 ක් උනා (තව කෑලි 8 වගේ කීවා තියෙන්නෙ ඔයගානට දෙන්නෙ පරන ස්ටොක් නිසා කීව )

    අලුතින් එන ඒව 7000 ක් වගේ වෙයි කීව (ඩොලර් රේට් එක මත )

    කැමති කෙනෙක් ඉන්නව නම් ගිහිල්ල ගන්න

    ආ තව කලුපාට එකේ රේඩියම් සුදු ලයින් දෙක තියෙන ඒවත් එතන තියෙනව ඒව මට සෙට් නෑ කලිසම මදි (ඒවගෙ ගනන් නම් ඇහුවෙ නෑ )
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,522
    1
    15,125
    113
    කුඩ රෙදි රේන්කොට් නම් මෙලො රහක් නැ....

    තව එකක් එනව්ව රබර් වගේ ගතියක් තියෙන pvc රේන්කෝට් වගෙ කියන්නෙ,
    ටොප් බඩු..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,974
    1
    59,014
    113
    Mother Earth
    නෑ නෑ බන් බොරු කිව්වෙ. මමත් රේන් කෝට් එකක් ගත්තා දිත්වා ආපු දවස් වල. ඒක නම් 2600ක් වගේ වුණේ. හොඳ එකක්. අපි කොළබින් අඩුවට ගන්න පුළුවන් කියලා හිතන් ගියාට කැරි වෙළෙන්දෝ මෙහෙට වඩා දෙගුණයක් වැඩි කරලා දෙන තැන් තියෙනවා. අනිවා කොළබ ගියොත් කඩවල් හතරකවත් බලන්නම ඕනා. 🤷‍♂️
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,458
    9
    3,097
    113
    නෑ නෑ බන් බොරු කිව්වෙ. මමත් රේන් කෝට් එකක් ගත්තා දිත්වා ආපු දවස් වල. ඒක නම් 2600ක් වගේ වුණේ. හොඳ එකක්. අපි කොළබින් අඩුවට ගන්න පුළුවන් කියලා හිතන් ගියාට කැරි වෙළෙන්දෝ මෙහෙට වඩා දෙගුණයක් වැඩි කරලා දෙන තැන් තියෙනවා. අනිවා කොළබ ගියොත් කඩවල් හතරකවත් බලන්නම ඕනා. 🤷‍♂️
    Ela ela . Ai yako sad 😔 😟 danne malageyak da?
     
    • Haha
    Reactions: Candid-B

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    නෑ නෑ බන් බොරු කිව්වෙ. මමත් රේන් කෝට් එකක් ගත්තා දිත්වා ආපු දවස් වල. ඒක නම් 2600ක් වගේ වුණේ. හොඳ එකක්. අපි කොළබින් අඩුවට ගන්න පුළුවන් කියලා හිතන් ගියාට කැරි වෙළෙන්දෝ මෙහෙට වඩා දෙගුණයක් වැඩි කරලා දෙන තැන් තියෙනවා. අනිවා කොළබ ගියොත් කඩවල් හතරකවත් බලන්නම ඕනා. 🤷‍♂️
    මේකයි කෙට්ටු අයට් නම් කොලබ බඩගාන්න ඕනෙ නෑ මහත අයටනෙ මේ කේස් එක බන් 😁
    😁😁😁😁😁
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,974
    1
    59,014
    113
    Mother Earth
    මේකයි කෙට්ටු අයට් නම් කොලබ බඩගාන්න ඕනෙ නෑ මහත අයටනෙ මේ කේස් එක බන් 😁
    😁😁😁😁😁
    කෙට්ටු වෙයන්කො බන්. ශරීර සෞඛ්‍යටත් හොඳයි. පර්ස් එකටත් හොඳයි. XXL ඇඳුම් පට්ට ගණන්. ඩෙනිම් එහෙම. 🤷‍♂️
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    7 ට raincoat අම්මෝ මූ වගේ හරක්
    දවසෙ වැඩි හරියක් බන් බයික් එකේ තෙමෙන්න උබට පුලුවන්නම් අව්ලක් නෑ

    කෙට්ටු වෙයන්කො බන්. ශරීර සෞඛ්‍යටත් හොඳයි. පර්ස් එකටත් හොඳයි. XXL ඇඳුම් පට්ට ගණන්. ඩෙනිම් එහෙම. 🤷‍♂️
    මම ඩෙනිම් අදින්නෙ නෑ බන් එකම එක ඩෙනිමයි ඇන්දෙ ඒ කාලෙ TOMMY DENIM උබල මේව දන්නවද දන්නෙත් නෑ බන් පස්සෙ ආපු ඩෙනිම් එකක්වත් කොලිට්යි නෑ / ඒකාලෙ French Corner දැන් NOlimit එකෙන් ගත්තෙ 1999 වගේ කාලෙ
    ------ Post added on May 23, 2026 at 6:03 PM

    කුඩ රෙදි රේන්කොට් නම් මෙලො රහක් නැ....

    තව එකක් එනව්ව රබර් වගේ ගතියක් තියෙන pvc රේන්කෝට් වගෙ කියන්නෙ,
    ටොප් බඩු..
    PVC Rubber එක තමා බන් නිල් පාට
    ------ Post added on May 23, 2026 at 6:06 PM
     
    • Love
    Reactions: Candid-B

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,318
    113
    Kotahena
    දවසෙ වැඩි හරියක් බන් බයික් එකේ තෙමෙන්න උබට පුලුවන්නම් අව්ලක් නෑ

    මම ඩෙනිම් අදින්නෙ නෑ බන් එකම එක ඩෙනිමයි ඇන්දෙ ඒ කාලෙ TOMMY DENIM උබල මේව දන්නවද දන්නෙත් නෑ බන් පස්සෙ ආපු ඩෙනිම් එකක්වත් කොලිට්යි නෑ / ඒකාලෙ French Corner දැන් NOlimit එකෙන් ගත්තෙ 1999 වගේ කාලෙ
    ------ Post added on May 23, 2026 at 6:03 PM

    PVC Rubber එක තමා බන් නිල් පාට
    ------ Post added on May 23, 2026 at 6:06 PM
    එච්චර ඔය මගුල් ගනන් නෑ නෙ බං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,540
    1
    99,727
    113
    33
    Kalutara
    මට slides දෙකක් අඩුවට ගන්න තැනක් කියහන් වැල්ලවත්ත කිට්ටුව
     
    • Love
    Reactions: Bam

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,522
    1
    15,125
    113

    PVC Rubber එක තමා බන් නිල් පාට
    ------ Post added on May 23, 2026 at 6:06 PM
    එහෙනම් ටොප්
    මෝර සුරණ වැස්සේ උනත් තෙමෙන්නේ නෑ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    නිල්පාට එකක් මිල රුපියල් 4500 ක් උනා (තව කෑලි 8 වගේ කීවා තියෙන්නෙ ඔයගානට දෙන්නෙ පරන ස්ටොක් නිසා කීව )
    අලුතින් එන ඒව
    7000 ක් වගේ වෙයි කීව (ඩොලර් රේට් එක මත )
    පිටකොටුවේ ආදෙක් ඔය මහත්තය අන්දලා වගේ. :ROFLMAO: