ඊට පස්සෙ ගැරඬියව කන්න මොනරෙක් ගේන්න.ඉස්සර ඉස්කෝලේ ඉගැන්නුවා ආහාර දාම කියල එකක්. එකේ තිබුනනේ ගෙම්බා කනවා ගැරඩියා කියල. අන්න ඒ නිසා පොකුණ ගාවින් ගැරඩියෙක් තිබ්බ නම් හරි.![]()
මැස්සා >>>> ගෙම්බා >>>> ගැරඩියා
මොනරව කෑවේ නරියා.. උ දැන් වඳවෙලාලු.. ඒ නිසා පරිසර සමතුලුත තාවයයට කෙලවෙලා ලු./// කක්කොට්ටා කන්නේත් නරියා..ඊට පස්සෙ ගැරඬියව කන්න මොනරෙක් ගේන්න.
ඊට පස්සෙ මොනරව උඹ කාපන්.![]()
මෙහෙම කලාම මොකක්ද වෙන්නෙ.Add moving water (fountains or waterfalls)
කාෆ්ලා කන්නෙ නෑ. ඉස්ගෙඩියන් කාෆ්ලා මරනවා. මොක්කුද ඉස්ගෙඩියන් කන්නෙ.ඉස්ගෙඩි කන මාළු වර්ගයක් දාන්න
කාෆ්ලා කන්නෙ නෑ. ඉස්ගෙඩියන් කාෆ්ලා මරනවා. මොක්කුද ඉස්ගෙඩියන් කන්නෙ.
| Fish Species | Local Name | Pond Size Needed | Target Tadpole Size | Caution Note |
| Dwarf Snakehead | Kassa / Kanaya | Medium | Small to Medium | Will jump out; hunts small tankmates |
| Climbing Perch | Kavaiya | Small to Medium | Small to Medium | Incredibly hardy; can walk away in the rain |
| Tilapia | Tilapiya | Medium to Large | All sizes | Breeds rapidly; can overpopulate the pond |
| Giant Gourami | Gourami | Very Large | Large | Needs substantial swimming space as it grows |
| Oscar | Oscar | Medium to Large | All sizes | Will eat any ornamental fish or shrimp |
Tilapiya කියන්නෙ බට්ටා කියන එකා නේද ? ඌ නම් කන්නෙ නෑ බං මගෙ හිටියා එකෙක්.
Fish Species Local Name Pond Size Needed Target Tadpole Size Caution Note Dwarf Snakehead Kassa / Kanaya Medium Small to Medium Will jump out; hunts small tankmates Climbing Perch Kavaiya Small to Medium Small to Medium Incredibly hardy; can walk away in the rain Tilapia Tilapiya Medium to Large All sizes Breeds rapidly; can overpopulate the pond Giant Gourami Gourami Very Large Large Needs substantial swimming space as it grows Oscar Oscar Medium to Large All sizes Will eat any ornamental fish or shrimp

දිය නයෙක් ඇතිකරපන්නාන ලිං වලට එහෙම ගෙම්බො එන්නෙ නෑ . මොකක්ද දන්නවද හේතුව .