🚧 පාරේ ප්‍රශ්නයක්! මොකද්ද මේකට කරන්න පුළුවන්??

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    ඔය සීන් එකෙන් පුදුම කට්ටක් දැනටත් කන පට්ට පාඩු විද දරාගත්ත පොරක් මචන් මමත්. මමත් ඉන්නෙ ලන්කාවෙ මේන් රෝඩ් එකක් අයිනෙමයි. එහා පැත්‍තෙ කඩයක් තියෙනවා මචන් ඕසෙට ඒකට සෙනග එනවා. එන මෝඩ පකයලා අපේ ගේට්ටුව හරස් කරලා නවත්තනවා බෝඩුත් ගහලා බන් තියෙන්නෙ මෝඩ ලෝ iq හුත්තිගෙ පුතාලා ඉන්නෙ. උන්ට බෝඩ් වැඩක් නෑ. අවුරැදු 5ක විතට අත්දැකීමෙන් කියන්නෙ.

    මෙකෙ ඉන්න එවුන් පොර ටෝක් දුන්නට වලි දාගන්න එපා කියලා මන් උන සිද්දි දෙකක් කියන්නම්.

    1. එක දවසක් ටවුම ඉදන් ගෙදරට එද්දි වාහනේ දාන්න බෑ. මම ඩ්‍රයිව් කරේ. වෑන් පකයෙක් පාර හරහා දාගෙන. ඩ්‍රයිවරයා සීට් එකේ ඉදන් ෆෝන් ඔබනවා. මන් හෝන් ගැහුවා පැලෙන්න මූ දැකලත් අහක බලන් වීඩියෝ බලනවා. මට බැහැලා යන්නත් බෑ පාරෙ මැද මන් වාහනේ නවත්තන් ඉන්නෙ සිගන්ල් එකත් දාගෙන. මන් ශටර් පාත කරලා කෑගගහා ඉන්නකොට අරෑ මටත් රවන් වාහනේ ස්ටාට් කරලා ඉස්සරහට ගත්තා. මේ ඔක්කොම වෙන්න තත්ත්පර 45ක් වගේ ගියා. අන්තිමට අරෑ වහනේ අරන් යනකොටම මන් පාර මැදනෙ කැරි බයික් කාරයෙක් ඇවිත් පස්සෙන් වැද්දුවා ටේල් ලයිට් බෆර් ඔක්කොම දාන්න උනා

    2. මේක හරියටම අද උනේ හවස. උබෙ මේ ත්‍රෙඩ් එක දාන්න පැය කීපෙකට කලින්. අද වැගන් ආර් කාරයෙක් ගේට්ටුව හරස් කරලා. මන් හෝන් ගැහුව දිගටම පාරෙ මැද ඉදන් එකෙක්වත් එන පාටක් නෑ. පාරෙ දෙපැත්තෙම වාහන ගහල මීටර් 100ක්වත් යන්න වෙනවා මට කොහෙහරි මගෙ වහනේ නවත්තලා ඇවිත් අර ඩ්‍ර්‍යිවරයා හොයන් ඌට අමතන්න. ඔන්න එනවා අර වාහනෙ අයිති එකා නැලවි නැලවි ෆෝන් එකත් ඔබන් උට කිසි ගානක් නෑ. මන් අතත් දික් කරන් හෝන්න් එක උඩ නැග්ගා.මේ ගොන් කැරියා වහනේට නැගලා ස්ටාර්ට් කරලත් වාහනෙ ගන්නෙ නෑ ඇතුලට වෙලා ෆෝන් එක ඔබනවා. මට යකා ආවේස උනා. ශබ්ද කෝශයෙන්ම ඇම්තුවාට පස්සෙ තමා ගත්තෙ.

    මේකේ එවුන් කියනව රන්ඩු කරගන්න එපාලු. පරිප්පුව කන එකා තමයි ඒකෙ ස්ට්‍රෙස්ස් එක දන්නෙ. එක පාරක් හෝන් ගැහුවා එකෙක්ට ඌ කඩේ කකා ඉදලා අපිට බැන බැන එනවා හෝන් ගහනවා ඌට කන්න දෙන්නෙ නෑ කියලා. තව පාරක් එකෙක් හෝන් ගැහුවා කියලා අපෙන් ගේම ඉල්ලලා අත් දික් කර කර ගියා. ලන්කාවෙ ඉන්නෙ තනිකර අඩු කුලේ මුඩුක්කු හුත්තිගෙ පුතාලා. සල්ලි කීයක් හරි හොයන් වාහනය්ක් ගත්තම උන්ට වඩා පොරවල් නෑ කියලා හිතන්නෙ. කිසිම සෙල්ෆ් ඩිසිප්ලීන් එකක් නැති ගෝත හැත්ත
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,522
    113
    Galaha
    උඹ වාහනේ කඩේ එකාගේ කඩේ බ්ලොක් වෙන්න නවත්තපං ගේමට. නැත්තන් නොටිස් එකක් දාහන් වාහන පාර හරස්වෙන්න වාහන නවත්තනන් එපා කියලා ටිකක් හරි අඩුවෙයිනෙ.

    අපෙත් ගේ ඉස්සරහ ඉස්සර බයික් එහෙම දාල යනව. කීප සැරයක් මම බයික් වලට පයින් දිල්ලා තියෙනව පල්ලෙ කානුවට පෙරලෙන්න.
    ------ Post added on Jul 21, 2025 at 12:35 AM
     
    කාගෙහරි වාහනයක් නිසා මචන් ඔහොම නොකර හිටියෙ මෙච්චර කල්. ඒත් ඔහොමත් කරන්න වෙනවා ඉස්සරහට නෝ ඔප්ශන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ඔය සීන් එකෙන් පුදුම කට්ටක් දැනටත් කන පට්ට පාඩු විද දරාගත්ත පොරක් මචන් මමත්. මමත් ඉන්නෙ ලන්කාවෙ මේන් රෝඩ් එකක් අයිනෙමයි. එහා පැත්‍තෙ කඩයක් තියෙනවා මචන් ඕසෙට ඒකට සෙනග එනවා. එන මෝඩ පකයලා අපේ ගේට්ටුව හරස් කරලා නවත්තනවා බෝඩුත් ගහලා බන් තියෙන්නෙ මෝඩ ලෝ iq හුත්තිගෙ පුතාලා ඉන්නෙ. උන්ට බෝඩ් වැඩක් නෑ. අවුරැදු 5ක විතට අත්දැකීමෙන් කියන්නෙ.

    මෙකෙ ඉන්න එවුන් පොර ටෝක් දුන්නට වලි දාගන්න එපා කියලා මන් උන සිද්දි දෙකක් කියන්නම්.

    1. එක දවසක් ටවුම ඉදන් ගෙදරට එද්දි වාහනේ දාන්න බෑ. මම ඩ්‍රයිව් කරේ. වෑන් පකයෙක් පාර හරහා දාගෙන. ඩ්‍රයිවරයා සීට් එකේ ඉදන් ෆෝන් ඔබනවා. මන් හෝන් ගැහුවා පැලෙන්න මූ දැකලත් අහක බලන් වීඩියෝ බලනවා. මට බැහැලා යන්නත් බෑ පාරෙ මැද මන් වාහනේ නවත්තන් ඉන්නෙ සිගන්ල් එකත් දාගෙන. මන් ශටර් පාත කරලා කෑගගහා ඉන්නකොට අරෑ මටත් රවන් වාහනේ ස්ටාට් කරලා ඉස්සරහට ගත්තා. මේ ඔක්කොම වෙන්න තත්ත්පර 45ක් වගේ ගියා. අන්තිමට අරෑ වහනේ අරන් යනකොටම මන් පාර මැදනෙ කැරි බයික් කාරයෙක් ඇවිත් පස්සෙන් වැද්දුවා ටේල් ලයිට් බෆර් ඔක්කොම දාන්න උනා

    2. මේක හරියටම අද උනේ හවස. උබෙ මේ ත්‍රෙඩ් එක දාන්න පැය කීපෙකට කලින්. අද වැගන් ආර් කාරයෙක් ගේට්ටුව හරස් කරලා. මන් හෝන් ගැහුව දිගටම පාරෙ මැද ඉදන් එකෙක්වත් එන පාටක් නෑ. පාරෙ දෙපැත්තෙම වාහන ගහල මීටර් 100ක්වත් යන්න වෙනවා මට කොහෙහරි මගෙ වහනේ නවත්තලා ඇවිත් අර ඩ්‍ර්‍යිවරයා හොයන් ඌට අමතන්න. ඔන්න එනවා අර වාහනෙ අයිති එකා නැලවි නැලවි ෆෝන් එකත් ඔබන් උට කිසි ගානක් නෑ. මන් අතත් දික් කරන් හෝන්න් එක උඩ නැග්ගා.මේ ගොන් කැරියා වහනේට නැගලා ස්ටාර්ට් කරලත් වාහනෙ ගන්නෙ නෑ ඇතුලට වෙලා ෆෝන් එක ඔබනවා. මට යකා ආවේස උනා. ශබ්ද කෝශයෙන්ම ඇම්තුවාට පස්සෙ තමා ගත්තෙ.

    මේකේ එවුන් කියනව රන්ඩු කරගන්න එපාලු. පරිප්පුව කන එකා තමයි ඒකෙ ස්ට්‍රෙස්ස් එක දන්නෙ. එක පාරක් හෝන් ගැහුවා එකෙක්ට ඌ කඩේ කකා ඉදලා අපිට බැන බැන එනවා හෝන් ගහනවා ඌට කන්න දෙන්නෙ නෑ කියලා. තව පාරක් එකෙක් හෝන් ගැහුවා කියලා අපෙන් ගේම ඉල්ලලා අත් දික් කර කර ගියා. ලන්කාවෙ ඉන්නෙ තනිකර අඩු කුලේ මුඩුක්කු හුත්තිගෙ පුතාලා. සල්ලි කීයක් හරි හොයන් වාහනය්ක් ගත්තම උන්ට වඩා පොරවල් නෑ කියලා හිතන්නෙ. කිසිම සෙල්ෆ් ඩිසිප්ලීන් එකක් නැති ගෝත හැත්ත
    මේක නම් කියල වැඩක් නෑ, සමහරදාට මම හවසට එද්දි අපේ පාකින් එකට වාහන 2ක් දාන්න ස්ලොට් තියෙනව. ඒත් බයික් කාරයෙක් එකක්වත් දාගන්න බැරි වෙන්න ඉස්සරහින් හරහට ගහල ගිහින්. ඒතකොට ආයිත් වාහනේ නවත්තගන්න කිසිම ඉඩක් නැතුව සෑහෙන ඉස්සරහට ගිහින් නවත්තන් ඉන්න වෙනව. ඊලගට උගේ බයික් එක ගත්තාම ආයිත් වාහනෙ අරන් එන ටිකට මෝඩ ප#කෙක් ස්ලොට් දෙකම බ්ලොක් වෙන්න ඇතුලට දාල බයික් එක නවත්තල යනව. වාහනේ පාකින්ග් එක ඇතුලට එනව පෙනි පෙනි.

    L3SIBe3.jpeg

    ඊලග කේස් එක මෙන්න මේක. එපා වෙනව.. වාහනේ ගන්න බැරි වෙන්න HTTP මෙහෙම ගහල යනව.

    9TsAJuD.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656

    330ml & 125ml size paint remover bottle තියෙනවා hardware shop වල , ලොකු ගානක් වෙන්නේ නෑ 425/=, කිහිපයක් අරගෙන වාහනේ තියාගෙන ඉඳලා ඔය වගේ කැරියෝන්ගේ වාහනේ පිටිපස්සට ශේප් එකේ ගහපන් බන්

    https://neptunecolour.lk/product/paint-remover/

    PAINT-REMOVER-1.png

    මනුස්සයෝන්ට කරන්න හොඳ වැඩ නෙවෙයි ඒත් ඔය වගේ අඩු කුලේ මුඩුක්කු හුත්තිගෙ පුතාලාට ඔහොම නොකර බෑ

    @Omega_Jay

    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,522
    113
    Galaha
    330ml beer bottle එකේ size & 125ml paint remover bottle තියෙනවා hardware shop වල , ලොකු ගානක් වෙන්නේ නෑ , කිහිපයක් අරගෙන වගනේ තියාගෙන ඉඳලා ඔය වගේ කැරියෝන්ගේ වාහනේ පිටිපස්සට ශේප් එකේ ගහපන් බන්

    https://neptunecolour.lk/product/paint-remover/

    PAINT-REMOVER-1.png
    මේවනම් මහ කැරි වැඩ. :lol: මගේ මොලේට මේ අදහස කලින් ආවේ නෑනේ. :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    "මෙම ස්ථානයේ පාක් කරන වාහන සදහා වගකියනු නොලැබේ" කියල බෝඩ් එකක් ගහන්න.
    better to edit it as "මෙම ස්ථානයේ පාක් කරන වාහන වල උපාංග සදහා වගකියනු නොලැබේ"
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔය සීන් එකෙන් පුදුම කට්ටක් දැනටත් කන පට්ට පාඩු විද දරාගත්ත පොරක් මචන් මමත්. මමත් ඉන්නෙ ලන්කාවෙ මේන් රෝඩ් එකක් අයිනෙමයි. එහා පැත්‍තෙ කඩයක් තියෙනවා මචන් ඕසෙට ඒකට සෙනග එනවා. එන මෝඩ පකයලා අපේ ගේට්ටුව හරස් කරලා නවත්තනවා බෝඩුත් ගහලා බන් තියෙන්නෙ මෝඩ ලෝ iq හුත්තිගෙ පුතාලා ඉන්නෙ. උන්ට බෝඩ් වැඩක් නෑ. අවුරැදු 5ක විතට අත්දැකීමෙන් කියන්නෙ.

    මෙකෙ ඉන්න එවුන් පොර ටෝක් දුන්නට වලි දාගන්න එපා කියලා මන් උන සිද්දි දෙකක් කියන්නම්.

    1. එක දවසක් ටවුම ඉදන් ගෙදරට එද්දි වාහනේ දාන්න බෑ. මම ඩ්‍රයිව් කරේ. වෑන් පකයෙක් පාර හරහා දාගෙන. ඩ්‍රයිවරයා සීට් එකේ ඉදන් ෆෝන් ඔබනවා. මන් හෝන් ගැහුවා පැලෙන්න මූ දැකලත් අහක බලන් වීඩියෝ බලනවා. මට බැහැලා යන්නත් බෑ පාරෙ මැද මන් වාහනේ නවත්තන් ඉන්නෙ සිගන්ල් එකත් දාගෙන. මන් ශටර් පාත කරලා කෑගගහා ඉන්නකොට අරෑ මටත් රවන් වාහනේ ස්ටාට් කරලා ඉස්සරහට ගත්තා. මේ ඔක්කොම වෙන්න තත්ත්පර 45ක් වගේ ගියා. අන්තිමට අරෑ වහනේ අරන් යනකොටම මන් පාර මැදනෙ කැරි බයික් කාරයෙක් ඇවිත් පස්සෙන් වැද්දුවා ටේල් ලයිට් බෆර් ඔක්කොම දාන්න උනා

    2. මේක හරියටම අද උනේ හවස. උබෙ මේ ත්‍රෙඩ් එක දාන්න පැය කීපෙකට කලින්. අද වැගන් ආර් කාරයෙක් ගේට්ටුව හරස් කරලා. මන් හෝන් ගැහුව දිගටම පාරෙ මැද ඉදන් එකෙක්වත් එන පාටක් නෑ. පාරෙ දෙපැත්තෙම වාහන ගහල මීටර් 100ක්වත් යන්න වෙනවා මට කොහෙහරි මගෙ වහනේ නවත්තලා ඇවිත් අර ඩ්‍ර්‍යිවරයා හොයන් ඌට අමතන්න. ඔන්න එනවා අර වාහනෙ අයිති එකා නැලවි නැලවි ෆෝන් එකත් ඔබන් උට කිසි ගානක් නෑ. මන් අතත් දික් කරන් හෝන්න් එක උඩ නැග්ගා.මේ ගොන් කැරියා වහනේට නැගලා ස්ටාර්ට් කරලත් වාහනෙ ගන්නෙ නෑ ඇතුලට වෙලා ෆෝන් එක ඔබනවා. මට යකා ආවේස උනා. ශබ්ද කෝශයෙන්ම ඇම්තුවාට පස්සෙ තමා ගත්තෙ.

    මේකේ එවුන් කියනව රන්ඩු කරගන්න එපාලු. පරිප්පුව කන එකා තමයි ඒකෙ ස්ට්‍රෙස්ස් එක දන්නෙ. එක පාරක් හෝන් ගැහුවා එකෙක්ට ඌ කඩේ කකා ඉදලා අපිට බැන බැන එනවා හෝන් ගහනවා ඌට කන්න දෙන්නෙ නෑ කියලා. තව පාරක් එකෙක් හෝන් ගැහුවා කියලා අපෙන් ගේම ඉල්ලලා අත් දික් කර කර ගියා. ලන්කාවෙ ඉන්නෙ තනිකර අඩු කුලේ මුඩුක්කු හුත්තිගෙ පුතාලා. සල්ලි කීයක් හරි හොයන් වාහනය්ක් ගත්තම උන්ට වඩා පොරවල් නෑ කියලා හිතන්නෙ. කිසිම සෙල්ෆ් ඩිසිප්ලීන් එකක් නැති ගෝත හැත්ත

    මේක නම් කියල වැඩක් නෑ, සමහරදාට මම හවසට එද්දි අපේ පාකින් එකට වාහන 2ක් දාන්න ස්ලොට් තියෙනව. ඒත් බයික් කාරයෙක් එකක්වත් දාගන්න බැරි වෙන්න ඉස්සරහින් හරහට ගහල ගිහින්. ඒතකොට ආයිත් වාහනේ නවත්තගන්න කිසිම ඉඩක් නැතුව සෑහෙන ඉස්සරහට ගිහින් නවත්තන් ඉන්න වෙනව. ඊලගට උගේ බයික් එක ගත්තාම ආයිත් වාහනෙ අරන් එන ටිකට මෝඩ ප#කෙක් ස්ලොට් දෙකම බ්ලොක් වෙන්න ඇතුලට දාල බයික් එක නවත්තල යනව. වාහනේ පාකින්ග් එක ඇතුලට එනව පෙනි පෙනි.

    L3SIBe3.jpeg

    ඊලග කේස් එක මෙන්න මේක. එපා වෙනව.. වාහනේ ගන්න බැරි වෙන්න HTTP මෙහෙම ගහල යනව.

    9TsAJuD.png

    මගෙන් නම් ගේම ඉල්ලන්න ඇවිල්ල නෑ, ඒ උනාට මාර වදයක්. ප්‍රශ්නේ තියෙන මනුස්සයට තමයි කරදරේ තරම තේරෙන්නේ.

    උඹ වාහනේ කඩේ එකාගේ කඩේ බ්ලොක් වෙන්න නවත්තපං ගේමට. නැත්තන් නොටිස් එකක් දාහන් වාහන පාර හරස්වෙන්න වාහන නවත්තනන් එපා කියලා ටිකක් හරි අඩුවෙයිනෙ.
    better to edit it as "මෙම ස්ථානයේ පාක් කරන වාහන වල උපාංග සදහා වගකියනු නොලැබේ"
    Notice Board එක බල බල මිනිස්සු නවතලා යන අයත් ඉන්නවා, සිංහල ඉංග්‍රීසි තේරෙන්නේ නෑ. 😅

    කාගෙහරි වාහනයක් නිසා මචන් ඔහොම නොකර හිටියෙ මෙච්චර කල්. ඒත් ඔහොමත් කරන්න වෙනවා ඉස්සරහට නෝ ඔප්ශන්
    330ml beer bottle එකේ size & 125ml paint remover bottle තියෙනවා hardware shop වල , ලොකු ගානක් වෙන්නේ නෑ 425/=, කිහිපයක් අරගෙන වාහනේ තියාගෙන ඉඳලා ඔය වගේ කැරියෝන්ගේ වාහනේ පිටිපස්සට ශේප් එකේ ගහපන් බන්

    https://neptunecolour.lk/product/paint-remover/

    PAINT-REMOVER-1.png

    මනුස්සයෝන්ට කරන්න හොඳ වැඩ නෙවෙයි ඒත් ඔය වගේ අඩු කුලේ මුඩුක්කු හුත්තිගෙ පුතාලාට ඔහොම නොකර බෑ

    @Omega_Jay

    අපි හොඳ වැඩි මචං, එහෙම උනාම මිනිස්සු කරේ නගින්න එනවා. 🙈
     
    • Like
    Reactions: max_pain

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    "වාහන අමතර කොටස් ගලවන සොරුන් බහුල බැවින් සැලකිලිමත් වන්න" කියලා පොඩි බෝඩ් කෑල්ලක් ගහන්න
     
    • Love
    Reactions: Omega_Jay

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    අපි පාරේ බෝඩ් එක ගහනවා නං ප්‍රාදේශීය සබාවට මුදල් ගෙවල අවසර ගන්න ඕනී.

    අපිත් එහෙම දැන්වීම් දාලා තියෙනවා.

    නිවසේ ගේට්ටුවෙ ගහන්න අවසර ඕනී නැහැ.

    අවශ්‍ය නං ගෙදර ඉස්සර ඉඩ ටික සල්ලි ගෙවලා ඔයාට වෙන් කරගන්න පුළුවන්.

    ආයේ වෙන වාහන නවත්තන්න බැහැ. ඔයාට මාක් කරලා වෙන් කරලා දෙනවා එතකොට
    මේක තමයි ක්‍රමය. ඔයාට ගෙවලා පාර අයිනේ ඉඩ වෙන් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Omega_Jay

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඔය සීන් එකෙන් පුදුම කට්ටක් දැනටත් කන පට්ට පාඩු විද දරාගත්ත පොරක් මචන් මමත්. මමත් ඉන්නෙ ලන්කාවෙ මේන් රෝඩ් එකක් අයිනෙමයි. එහා පැත්‍තෙ කඩයක් තියෙනවා මචන් ඕසෙට ඒකට සෙනග එනවා. එන මෝඩ පකයලා අපේ ගේට්ටුව හරස් කරලා නවත්තනවා බෝඩුත් ගහලා බන් තියෙන්නෙ මෝඩ ලෝ iq හුත්තිගෙ පුතාලා ඉන්නෙ. උන්ට බෝඩ් වැඩක් නෑ. අවුරැදු 5ක විතට අත්දැකීමෙන් කියන්නෙ.

    මෙකෙ ඉන්න එවුන් පොර ටෝක් දුන්නට වලි දාගන්න එපා කියලා මන් උන සිද්දි දෙකක් කියන්නම්.

    1. එක දවසක් ටවුම ඉදන් ගෙදරට එද්දි වාහනේ දාන්න බෑ. මම ඩ්‍රයිව් කරේ. වෑන් පකයෙක් පාර හරහා දාගෙන. ඩ්‍රයිවරයා සීට් එකේ ඉදන් ෆෝන් ඔබනවා. මන් හෝන් ගැහුවා පැලෙන්න මූ දැකලත් අහක බලන් වීඩියෝ බලනවා. මට බැහැලා යන්නත් බෑ පාරෙ මැද මන් වාහනේ නවත්තන් ඉන්නෙ සිගන්ල් එකත් දාගෙන. මන් ශටර් පාත කරලා කෑගගහා ඉන්නකොට අරෑ මටත් රවන් වාහනේ ස්ටාට් කරලා ඉස්සරහට ගත්තා. මේ ඔක්කොම වෙන්න තත්ත්පර 45ක් වගේ ගියා. අන්තිමට අරෑ වහනේ අරන් යනකොටම මන් පාර මැදනෙ කැරි බයික් කාරයෙක් ඇවිත් පස්සෙන් වැද්දුවා ටේල් ලයිට් බෆර් ඔක්කොම දාන්න උනා

    2. මේක හරියටම අද උනේ හවස. උබෙ මේ ත්‍රෙඩ් එක දාන්න පැය කීපෙකට කලින්. අද වැගන් ආර් කාරයෙක් ගේට්ටුව හරස් කරලා. මන් හෝන් ගැහුව දිගටම පාරෙ මැද ඉදන් එකෙක්වත් එන පාටක් නෑ. පාරෙ දෙපැත්තෙම වාහන ගහල මීටර් 100ක්වත් යන්න වෙනවා මට කොහෙහරි මගෙ වහනේ නවත්තලා ඇවිත් අර ඩ්‍ර්‍යිවරයා හොයන් ඌට අමතන්න. ඔන්න එනවා අර වාහනෙ අයිති එකා නැලවි නැලවි ෆෝන් එකත් ඔබන් උට කිසි ගානක් නෑ. මන් අතත් දික් කරන් හෝන්න් එක උඩ නැග්ගා.මේ ගොන් කැරියා වහනේට නැගලා ස්ටාර්ට් කරලත් වාහනෙ ගන්නෙ නෑ ඇතුලට වෙලා ෆෝන් එක ඔබනවා. මට යකා ආවේස උනා. ශබ්ද කෝශයෙන්ම ඇම්තුවාට පස්සෙ තමා ගත්තෙ.

    මේකේ එවුන් කියනව රන්ඩු කරගන්න එපාලු. පරිප්පුව කන එකා තමයි ඒකෙ ස්ට්‍රෙස්ස් එක දන්නෙ. එක පාරක් හෝන් ගැහුවා එකෙක්ට ඌ කඩේ කකා ඉදලා අපිට බැන බැන එනවා හෝන් ගහනවා ඌට කන්න දෙන්නෙ නෑ කියලා. තව පාරක් එකෙක් හෝන් ගැහුවා කියලා අපෙන් ගේම ඉල්ලලා අත් දික් කර කර ගියා. ලන්කාවෙ ඉන්නෙ තනිකර අඩු කුලේ මුඩුක්කු හුත්තිගෙ පුතාලා. සල්ලි කීයක් හරි හොයන් වාහනය්ක් ගත්තම උන්ට වඩා පොරවල් නෑ කියලා හිතන්නෙ. කිසිම සෙල්ෆ් ඩිසිප්ලීන් එකක් නැති ගෝත හැත්ත
    කෑගහන්න යන්න එපා ඔය වගේ ඩෝන්ට් කෙයාර් උට්ටලට.. සද්ද නැතුව ඇණයක් තියලා පලයන් ටයර් එකට
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    1. උබ ඒ වාහනවලට පාකින් ටිකට් කඩහන් .
    2. ඒ වගේ හුලන් යවහන් ( අඩුම ටයිර් දෙකක ), ගෙදරට පොර්ටබල් හුලන් පොම්පයක් අරන් වාහන වලට හුලන් ගහනු ලැබේ කියල බෝඩ් එකක් දාපන් .
    3. ඒ නවත්තන වාහන වල සයිඩ් කණ්නාඩි ගලවල පන්චිකාවත්තට විකුනාපන්
    4. වයිපර් බ්ලේඩ් ගලවල වෙනම විකුනපන් .

    උඩ දාල තියෙන 1,2 වැඩ වලට කොල්ලෙක් හයර් කරලා ඌට කොමිස් එකක් දීහන් . :)

    3,4 වැඩ ටිකට මතක ඇතිව බෝඩ් එකක් දාල තියහන් , මෙහෙම " වාහන අමතරකොටස් සොරුන් ගැවසෙන හරියකි කියල " ,

    තව බිස්නස් තියෙනවා ඕනේ නම් . :)
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss

    යතුර අරගෙන චිත්‍ර අදින්නත් පුලුවන්
     
    • Like
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    යතුර අරගෙන චිත්‍ර අදින්නත් පුලුවන්
    ඔව් ඔව් , මේ වගේ ටැග ලයින් එකක් උනත් දාන්න පුළුවන් " ඔබේ වාහනේට අපෙන් ඉඩක් . අපේ හැකියාවට ඔබෙන් ඉඩක්" :)