දවස් තුනක් කාටවත් මැසේජ් එකක්වත් කෝල් එකක්වත් නොදා ඉදල බලන්න

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    673
    1,103
    93
    උබලට තේරෙන්න ගනී උබල නැති උනාට අවුලක් නෑ කියල ඒ නිසා එක එකා වෙනුවෙන් පුක දෙන එක නවත්තල තමන්ගෙ වැඩටික හරියට කරගන්න
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,662
    6,370
    113
    Narcissistic Sociopath Manipulator
    ෆෝන් එක ඔෆ් කරොත් එහෙම කුඩ්ඩොයි පොලිසියෙ උනුයි ඔක්කොම ගෙදර ඉඳි. දිට්වා ඇවිත් සිග්නල් තිබ්බේ නැති දවස් වල පාන්දර එනව.
     
    • Haha
    Reactions: HKavinda and ryumon

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,230
    1,268
    113
    හඳේ ...
    උබලට තේරෙන්න ගනී උබල නැති උනාට අවුලක් නෑ කියල ඒ නිසා එක එකා වෙනුවෙන් පුක දෙන එක නවත්තල තමන්ගෙ වැඩටික හරියට කරගන්න
    වාසියක් තියෙනවා නම් තමා හැමෝම බන්. නැත්තන් මොකක් හරි වැඩක් කරගන්න. අද කාලෙ සැප දුක අහන්න කතා කරන්නෙ නෑ කවුරුත්
     
    • Love
    Reactions: Aiden Pearce