ඔබ‍ට මේ mgs එක එනවද යාලුවනේ 😂😂

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,503
    4,993
    113
    ඔවු බන්
    ගෙදර ගාව ඇලට මාලු ආවම SMS එක එනවා
    බාල්දිය ගහලා මාලු ටිකක් අල්ලගෙන ගෙදර එනවා
     
    • Haha
    Reactions: Hasistranger

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    මූ පච ගහලා රටම ගිණි තිබ්බා මදිවට මුහුදෙ ඉන්න මාළුත් බය කරනවා..😅

    scared-i%27m-leaving.webp
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,026
    113
    tracing Geo-location.. ... ...
    මටත් මාළු msg එක එනවා මම මුහුදු යන්නෙත් නෑ.. බදු msg එකත් එනවා මම බදු ගෙව්වෙත් නෑ.. මම දැන් mk?
     
    • Haha
    Reactions: tharakaf