What is yours then ?Please don't break "musawada" by spreading misinformation (same as your religion lol)
What is yours then ?Please don't break "musawada" by spreading misinformation (same as your religion lol)
Glad if you answer these 2 quick...I don't have one.
I don't have one.
බෑ .භ්රහ්මජාල සූත්රය කියවලා තියෙනවද?
නැත්තම් කියවලා බලපන් උබේ එක හම්බෙයි.
1. No, no credible proof that afterlife exists.Glad if you answer these 2 quick...
1) Do you believe in an afterlife ? ( Briefly explain your answer ; )
2 ) How "consciousness" conceived for the fist time ? If you are materialist why a " rock " doesn't have a consciousness/life while animals have ; both are made of same materials/atoms right( please don't A.I. copy paste ; just tell what you genuinely think )
![]()
මොන subject එකත් ඔහොම තමා.ප්රශ්නය ආගම assumption නෙවෙයිද assumption නෙමෙයි නම් ඒක ඔප්පු කරන්නේ කොහොමද කියන එක. Science assumptions නම් ආගම කොහොමත් assumptions.
Something isn't found or proven yet doesn't automatically say it doesn't exist ;1. No, no credible proof that afterlife exists.
Rocks don't have a life neither consciousness, humans have both but trees and plants have a life, but not consciousness. So what are trees and plants?
Does microorganisms have consciousness? Can they think? Do they know who they are? Those are still life forms.
Unfortunately for after life, consciousness is simply brain activity, when brain dies, consciousness ends, hence no afterlife.Something isn't found or proven yet doesn't automatically say it doesn't exist ;
First evidence for black holes were discovered in 1971 for the first time ; so before that they didn't exist?
This is not what I've asked for ;
What distinguish rocks from life ; when both made of same elements ( apparently that's what materialists say )
උඹේ එක අතක විලාඩ් අඹ ගෙඩියක් තියනවා . අනිත් අතේ කර්තකොලොම්බන් අඹ ගෙඩියක් තියෙනවා . උඹ කන්නේ මොන අඹ ගෙඩියද ?මොන subject එකත් ඔහොම තමා.
බෑ .

උඹේ එක අතක විලාඩ් අඹ ගෙඩියක් තියනවා . අනිත් අතේ කර්තකොලොම්බන් අඹ ගෙඩියක් තියෙනවා . උඹ කන්නේ මොන අඹ ගෙඩියද ?
assumption දෙකකින් උඹ තොර ගන්නේ උඹට වැඩියෙන්ම relate වෙන එක නෙවෙයිද ?
ඔය දෙකටම උත්තරේ එකක්. assumption එකක් නෙවෙයි නම් භක්තියෙන් එහාට ගිහින් ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එකම තැන වටේ කැරකෙන්නේ ඇයි? මං කලිනුත් කිව්වේ පුළුවන් නම් ඔප්පු කරන්න කියලා.ඇයි, කැමති නැද්ද තමන්ගේ ආගම හොයාගන්න?
දෙකම කොහෙද කියපන් assumptions වෙන්නේ?
ධර්මය assumptions නම්, ධර්මය ක් මොකටද? ආයේ ලෝක විෂයක්මනේ.
ධර්මය assumptions based තියරි වෙන්නේ සක්කාය දිට්ටියේ ඉන්නේ පෘථග්ජනයට.
------ Post added on Mar 20, 2026 at 9:49 AM
ඔය දෙකටම උත්තරේ එකක්. assumption එකක් නෙවෙයි නම් භක්තියෙන් එහාට ගිහින් ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එකම තැන වටේ කැරකෙන්නේ ඇයි? මං කලිනුත් කිව්වේ පුළුවන් නම් ඔප්පු කරන්න කියලා.
බ්රහ්මජාල නෙවෙයි මුළු මුළු ත්රිපිටකයම කියෙව්වත් ඕකේ තියෙන්නේ concept ගොඩක් විතරයි එකක්වත් ඔප්පු කරගන්න බෑ.
ප්රත්යක්ෂ වෙන එක. උබ අදහස් කරපු දේ නන් එච්චර තේරුම් ගියේ නෑUnfortunately for after life, consciousness is simply brain activity, when brain dies, consciousness ends, hence no afterlife.
Rocks' "elements" and Animals' "elements" are arranged in different ways.
Think about soaking, water is not soaked, a towel is not soaked. Putting water into towel makes the tower wet and soaked. Towel absorbs the water, making it soaked.
A rock is a rock because it has very simple molecule structure, animal is a way more complex organism.
Again, you are ignoring the fact according to your logic, something like a tree is sitting in the middle of a living thing and a rock. Where do you draw the line?
උඹේ එක අතක විලාඩ් අඹ ගෙඩියක් තියනවා . අනිත් අතේ කර්තකොලොම්බන් අඹ ගෙඩියක් තියෙනවා . උඹ කන්නේ මොන අඹ ගෙඩියද ?
assumption දෙකකින් උඹ තොර ගන්නේ උඹට වැඩියෙන්ම relate වෙන එක නෙවෙයිද ?
උඹේ එක අතක විලාඩ් අඹ ගෙඩියක් තියනවා .
Unfortunately for after life, consciousness is simply brain activity, when brain dies, consciousness ends, hence no afterlife.
Again, you are ignoring the fact according to your logic, something like a tree is sitting in the middle of a living thing and a rock. Where do you draw the line?
A rock is a rock because it has very simple molecule structure, animal is a way more complex organism.
අර ඉටිපන්දම් උදාහරණය ගැලපෙනවා නේද ඕකට නැවත ඉපදීම පැහැදිලි කිරීමට
ඉටිපන්දම 1 න්
ඉටිපන්දම 2 පත්තු කරාම
ඉටිපන්දම 2 කියන්නේ ඉටිපන්දම 1 ද
නෑ
ඉටිපන්දම 1 නැත්නම් ඉටිපන්දම 2 හටගන්න පුළුවන්ද
බෑ
ඒ නිසා අපි කරන්න ඕනි කොහොම හරි මේ ගිනි ගන්න " දැල්ල නිවල දාන " එක.