උත්තර නෑ යකෝ තොපිට ඕවාට . .
උඹට මේකට උත්තර නැති උනා වගේ නේ?
උඹම කියපන්කෝ බලන්න, ඔය උඹ කියන විදියේ මිත්‍යා දෘෂ්ටියට මිනිස්සුගෙ බය තට්ටයෙක්ව අපරාධයක් කරන්න පොළඹවන්නේ කොහොමද කියලා? පොඩ්ඩක් ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරපන්කෝ. මග අරින්න එපා හරියට පැහැදිලි කරපන් කොහොමද තට්ටයො නීති කඩන එක මිත්‍යා දෘෂ්ටියට අදාල වෙන්නෙ කියලා
අල්ලපු ගෙදර පොඩි එකා හැමදාම ඇවිත් කියනවා උගෙ තාත්තා සුපර් මැන්ළු. නෑ කිව්වොත් අපි පිලිගන්නකම්ම අඬනවා මුළු දවසම හරි. අපිට ඉතින් උට වගේ දවසම තර්ක කර කර ඉන්න බෑනේ උගෙ තාත්තා සුපර් මෑන් නෙවේ කියලා. ඉතින් එහෙයි කියලා උගේ මතේට ඉඩ දීලා නිකන් ඉන්නවා. ඌ එතකොට යන්නෙ අඩි 5 විතර උඩින්. උගෙ නම දිලාන් එහෙම නෙවෙයි
පොඩි උන්ට, සාමනේරලට අරින එක මනුෂ්‍යගේ මුලික මිනිස් අවශ්‍යතාවක් කියලා දන්නෙ අදනෙමොන නීතිය ද මනුෂ්‍යගේ මුලික මිනිස් අවශ්‍යතා සම්පුර්ණයෙන් තහනම් කරලා තියෙන්නේ ???????????????

