ඇයි ගංජා තහනම් කරලා

Roddk da

Well-known member
  • Oct 21, 2025
    826
    551
    93
    puwak kiyanne carcinogen ekak saha thawa leda godak hadana deyak
    එහෙම බැලුවොත් සමහරක් දේවාල් තියෙ එවා වලත ලෙඩ එහෙනම් බත් කන්න හොදම නැ අපේ මිනිස්සුන්ට සීනි එන්නෙත ඔවා වලින්
     

    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    එහෙම බැලුවොත් සමහරක් දේවාල් තියෙ එවා වලත ලෙඩ එහෙනම් බත් කන්න හොදම නැ අපේ මිනිස්සුන්ට සීනි එන්නෙත ඔවා වලින්

    carcinogens wenas
    aflatoxins mathakada?
    aflatoxins and areca nuts are both group 1 carcinogens
     

    harak_kata

    Member
    Mar 11, 2026
    19
    12
    3
    ත්‍රෛයිලෝක හෙවත් කංසා නූතන ලංකාව කළඹන සමාජ දේශපාලන දිශානතික කතිකාව බවට පත්වන්නේ 1953 දීය. ඒ ජෝන් කොතලාවල අගමැතිවරයා කංසා සංහාරයක් ඇරඹීමත් සමඟය. එයට එරෙහිව සිංහල වෙද පරපුර දේශපාලන පෙරමුණකට ගොමු ගත වන්නේ මේ සිදුවීමට සාපේක්‍ෂවය. ඒ අනුව මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂය හැර ගොස් විකල්ප බල මාවතක් සොයමින් සිටි එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාට කංසා ප්‍රේමීන් හමුවේ. සුප්‍රකට සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයේ එක් මුහුණතක් බණ්ඩාරනායක මහතාට හමුවූයේ එලෙසිනි. සිංහල වෙද පරපුර ගමක් ගෙයක් පාසා කංසා වරුණ ප්‍රචාරය කළේ ඒ අනුවය. මෙම මතවාදී පුනරුදයේ ප්‍රතිඵලය වූයේ 1956 මහ මැතිවරණය සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයට කංසා නීතිගත කිරීමට ජන වරමක් ඉල්ලා සිටීමය. 1956 මහජන එක්සත් පෙරමුණ මැතිවරණ ප්‍රකාශනය අනුව ත්‍රෛයිලෝක නීතිගත කිරීමේ ජනවරමට පෙනී සිටියේය. බලගතු දේශීය වෙද ප්‍රජාව ආකර්ශනීය දේශපාලන වැඩ කලාවක් පනස් හයේ පුනරුදයට දියත් කරනුයේ මේ අනුවය. පනස් හයේ ජය වරම ලැබිණි. එත් ත්‍රෛයිලෝක නීතිගත නොවුයේය. සැබැවින් කංසා නීතිගත කිරීමට ජන වරමක් ලැබී තිබියදීත් එය නොතකා හැට දෙවසරක් මුළුල්ලේ එම ජනවරමට යුක්තිය ඉටු නොකොට ඇත. පනස් හයේ ප්‍රබෝධයේ භාෂානුරාගී අරගලය ගැන කතිකා කොට ඇත. එමෙන්ම සිංහල දේශපාලන භික්‍ෂු බලය ගැන අර්ථ විවරණ එමටය. නමුත් පනස් හයේ පෙරලියට පිටදුන් ත්‍රෛයිලෝක බලය ගැන කතිකාවතක් නැති ලෙස එම ජනවරමෙහි මතවාදී ව්‍යපෘතිය ඉතිහාසයේ සඟවා ගිල්වා ඇත.

    ත්‍රෛයිලෝක කංසාව​

    සුජිත් අක්කරවත්ත ✍️

     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Oka behethak. Gahuwama eka eka ewa wenawa. Api mcn use karana widiya dannane.
    Kanna puluwan
    Dick eka wenas wenawa
    Mental relief
    Habai amuwen dunkola mix nokara gahanna oni
     
    • Haha
    Reactions: Bitter Truth

    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    Dick eka wenas wenawa

    Thinking What GIF
     
    • Haha
    Reactions: vali aththa

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,545
    3,961
    113
    Lanka
    sudda ge kaale neethi tama itin owa. dan sudda legal karala kalu suddo banned karala. anika lankawe ewun hithanne ganja also ice wage kiyala drugs gena education denna munta isseralama. moda harak hdanna ba bn itin
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,151
    113
    Oka behethak. Gahuwama eka eka ewa wenawa. Api mcn use karana widiya dannane.
    Kanna puluwan
    Dick eka wenas wenawa
    Mental relief
    Habai amuwen dunkola mix nokara gahanna oni

    බෙහෙත කෙසේ වෙතත් ගංජ ගහපු ඵකෙක්ගේ මූණ දැක්කහම ටක් ගාල අඳුනගන්න පුළුවන්..ඒ තරම් ලස්සණයි.😅..ගල් අරක්කු බොන ඵකා ඒකේ ගුණ වයනවා වගේ තමයි ඕකත්..🤣