රිසල්ට්ස් බලන්න ඉතින් කලින් තිබ්බ විදිහ එක්ක කම්පෙයාර් කරන්න එපැයි, ඔතන රිසල්ට් එකක් අපිට තේරුම් ගන්න බෑනේ.
Oya tretinoin ද sperms on face ද කියල උඹ වෙන්කරලා අඳුනගත්තෙ කොහොමද![]()
මට next year වලට 30ක්උඹ පොඩි එකෙක් නෙ. අවුරුදු 16ක කොල්ලෙක් වගේ පේන්නේ
0.025 every two daysNiceTretinoin concentration eka kiye ekada use karanne?
ලයිට් වෙලා නෑනෙ ඩියර්
සොරි ඒ වෙලාවේ කරන්ට් එක ගිහින් තිබ්බේ
------ Post added on May 24, 2026 at 10:59 PM
Ayo ayo bosa aru ahapu ekata joke ekak kaleOutdoor maha dawale mona current da