ඉඩම් බ්‍රෝකර් කෙනෙක් වෙන්නේ කොහොමද

senkadagala raja

Active member
  • Nov 1, 2025
    275
    151
    43
    එළකිරිවාසිනි උපදෙස අවශ්‍යයි.මගේ යාලුවෙක් කුරුණගල ඉඩමක් තියෙනවා පර්චස් 108ක(ඔනිනම් පර්චස් 218k ගන්නත් පුලුවන්) විකුනලා දෙන්න කියුවා.ඉඩම තියෙන්නේ කුරුණැගල ඉබ්බාගමුවේ කිරින්දිගල්ලේ.මම ගූගල් එකේ kurungala land need බලලා කතා කරාම ඒ ඔක්කොමලා බ්‍රෝකර්ලා.වුන් කියනවා ඇග්‍රිමන්ට් එකක් ගහලා ඉඩම විකුනමු එන ගාන බෙදාගමු කියලා.කොහොමද මේ වැඩේ යන්නේ...proposed වෙලා තියෙන කුරුණගල දඹුල්ල highway එකේ රිදිගම entrance එකට ඉඩමේ ඉදලා 700m තියෙන්නේ.higway වලට ඉඩම අහුවෙන්නෑ.දැනටම highway වලට බෙදලා ඉවරයි.අදහසක් දෙන්න.අයිතිකාරයට ඉඩම විකුනගන්න ඔනි නිසා සැහෙන්න අඩුවට පර්ච් එක දෙන්නේ
     
    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    අයිතිකාරයා ලන්කාවෙ නෙවෙයිද ඉන්නෙ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    මොකක් හරි රෙජිස්ටර් වෙන්න තියනවා නේද
    එහෙම රෙජිස්ටර් වෙලා ඉන්න බ්‍රොකර්ලාට ඔය දෙන % එක ලීගලි තියන සීන් එකක් තියනවා
    රෙජිස්ටර් බ්‍රෝකර් කෙනෙක් වැඩක් කතා කරලා අන්තිමට වැඩේ බ්‍රෝකර්ට හොරෙන් උනත් නඩු කියලා හරි ගන්න පුලුවන් උගේ % එක. එහෙම රෙජිස්ටර් වෙන්නෙ කොහමද කියලා හොයලා බලපන්
     
    • Like
    Reactions: Pools

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,226
    113
    හව්ලේ නම් මොකුත්ම කරන්න එපා සල්ලි වලට ඔක්කොම යටය් .IKMAN එකේ පත්තර වල දාල උඹම විකුනපන් .මට උනු වැඩක් කියන්නම් .අපේ ගෙවල් ගාව ඉඩමක් තිබුන විකුනන්න .මගේ හොඳම යාලුවෙක් ඉන්නව බ්‍රෝකර් වැඩ කරන ඌ කිව්වා ඉඩමක් හොයලා දෙන්න 3%ක් දෙනවා කියලා .ඉඩම පෙන්නන වැඩේ ඉස්සරහ ගෙදර අය්යට පැවරුවා මම ගෙදර නැති නිසා .ඉඩම් ගණන් කියනකොට 110000/= වැඩියෙන් තියල කියලා තියෙන්නේ තුන් දෙනාට සමානව බෙදා ගන්න .මගේ යාළුවා අය්යට කියලා තියෙනවා 10000/= මට දීල ඉතුරු 100000/=දෙන්න බෙදා ගමු කියල .ඌ දන්නේ නැහැ ගෙවල් ගාව අය්ය මගේ ෆිට් එකක් කියලා .එයා මට කිව්වා සිද්දිය .ඉඩම විකුනුවෙත් නැහැ ඔප්පු ප්‍රස්නයක් නිසා .ඒ යාළුවා ආශ්‍රය කරනවා දැනටත් එත් හොඳ පාඩමක් ඉගෙන ගත්ත
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    275
    151
    43
    ඔක මහ ලොකු වැඩක් නෙවේ උබ කරපන්
    කොහොමද බන් මේක විකුන්න කට්ටිය හොයන්නේ

    මොකක් හරි රෙජිස්ටර් වෙන්න තියනවා නේද
    එහෙම රෙජිස්ටර් වෙලා ඉන්න බ්‍රොකර්ලාට ඔය දෙන % එක ලීගලි තියන සීන් එකක් තියනවා
    රෙජිස්ටර් බ්‍රෝකර් කෙනෙක් වැඩක් කතා කරලා අන්තිමට වැඩේ බ්‍රෝකර්ට හොරෙන් උනත් නඩු කියලා හරි ගන්න පුලුවන් උගේ % එක. එහෙම රෙජිස්ටර් වෙන්නෙ කොහමද කියලා හොයලා බලපන්
    මම බලන්නම් බන් source එකක් හම්බුනොත් කියන්ඩෝ
    ------ Post added on May 25, 2026 at 12:52 PM
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    245
    204
    43
    එළකිරිවාසිනි උපදෙස අවශ්‍යයි.මගේ යාලුවෙක් කුරුණගල ඉඩමක් තියෙනවා පර්චස් 108ක(ඔනිනම් පර්චස් 218k ගන්නත් පුලුවන්) විකුනලා දෙන්න කියුවා.ඉඩම තියෙන්නේ කුරුණැගල ඉබ්බාගමුවේ කිරින්දිගල්ලේ.මම ගූගල් එකේ kurungala land need බලලා කතා කරාම ඒ ඔක්කොමලා බ්‍රෝකර්ලා.වුන් කියනවා ඇග්‍රිමන්ට් එකක් ගහලා ඉඩම විකුනමු එන ගාන බෙදාගමු කියලා.කොහොමද මේ වැඩේ යන්නේ...proposed වෙලා තියෙන කුරුණගල දඹුල්ල highway එකේ රිදිගම entrance එකට ඉඩමේ ඉදලා 700m තියෙන්නේ.higway වලට ඉඩම අහුවෙන්නෑ.දැනටම highway වලට බෙදලා ඉවරයි.අදහසක් දෙන්න.අයිතිකාරයට ඉඩම විකුනගන්න ඔනි නිසා සැහෙන්න අඩුවට පර්ච් එක දෙන්නේ
    uba oya gena broker la ekka kata karaganna oni nene... uba taniyen karapan land eka sampurnayek vikunannada neththan kotas karala vikunannada ubata oni... kotas karalanan plan eka lots walata kadala hadaganna oni.... hadala approval eka ganna oni eta passe ubatama advertise karala karaganna puluwan...nettan kelinma land lase karana company ekak allala vikunanna tiyenne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බ්‍රෝකර්ලට අහුවෙන්න එපා. උඹ යාලුවත් එක්ක ඇග්රිමන්ට් එකක් ගහපන් ලොයර්කෙනෙක් ගාවට ගිහින්. මාස 6ක් අවුරුද්දක් වගේ ඇතුලත ඉඩම විකුණලා දෙනවා කියල. ඊට පස්සෙ ඔන්ලයින් දැන්වීම් දාපං.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,529
    8,143
    113
    කොහොමද බන් මේක විකුන්න කට්ටිය හොයන්නේ

    මම බලන්නම් බන් source එකක් හම්බුනොත් කියන්ඩෝ
    ------ Post added on May 25, 2026 at 12:52 PM

    ඉස්සෙල්ලා ඕකේ සම්පුර්ණ ප්ලෑන් එකට කොටස් කරපන් කෑලී පාර දාලා. ඕක ඊට පස්සෙ Marketing වලින් උඩ ගන්න ෆෙස්බුක් එකෙන් කට්ටිය නිකම්ම එනවා.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    එළකිරිවාසිනි උපදෙස අවශ්‍යයි.මගේ යාලුවෙක් කුරුණගල ඉඩමක් තියෙනවා පර්චස් 108ක(ඔනිනම් පර්චස් 218k ගන්නත් පුලුවන්) විකුනලා දෙන්න කියුවා.ඉඩම තියෙන්නේ කුරුණැගල ඉබ්බාගමුවේ කිරින්දිගල්ලේ.මම ගූගල් එකේ kurungala land need බලලා කතා කරාම ඒ ඔක්කොමලා බ්‍රෝකර්ලා.වුන් කියනවා ඇග්‍රිමන්ට් එකක් ගහලා ඉඩම විකුනමු එන ගාන බෙදාගමු කියලා.කොහොමද මේ වැඩේ යන්නේ...proposed වෙලා තියෙන කුරුණගල දඹුල්ල highway එකේ රිදිගම entrance එකට ඉඩමේ ඉදලා 700m තියෙන්නේ.higway වලට ඉඩම අහුවෙන්නෑ.දැනටම highway වලට බෙදලා ඉවරයි.අදහසක් දෙන්න.අයිතිකාරයට ඉඩම විකුනගන්න ඔනි නිසා සැහෙන්න අඩුවට පර්ච් එක දෙන්නේ
    උබ ජීවිතේ පලවෙනි පාරටනම් ඔය බ්‍රෝකර් වැඩක් කරන්නෙ ඕක ටිකක් අමාරු වැඩක්. හොදම දේ experience තියන කෙනෙක් එක්ක සෙට් වෙලා ගාන බෙදා ගන්න එක.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,274
    5,972
    113
    Galaha
    පර්චස් එක කීයද? අපිත් හොයනව රවුම් වගේ ඉඩමක් ටිකක් ලොකු වෙන්න ඕන අක්කර 10 වගේ. ටිකක් ටවුන් එකෙන් දුර උනාට අවුලක් නෑ. :rolleyes2:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,633
    24,676
    113
    Fantasy
    පර්චස් එක කීයද? අපිත් හොයනව රවුම් වගේ ඉඩමක් ටිකක් ලොකු වෙන්න ඕන අක්කර 10 වගේ. ටිකක් ටවුන් එකෙන් දුර උනාට අවුලක් නෑ. :rolleyes2:
    ඇයි රවුම් එවා හොයන්නේ.
    රෝටී හදන්නද? ඔම්ලට් දාන්නද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,088
    113
    පර්චස් එක කීයද? අපිත් හොයනව රවුම් වගේ ඉඩමක් ටිකක් ලොකු වෙන්න ඕන අක්කර 10 වගේ. ටිකක් ටවුන් එකෙන් දුර උනාට අවුලක් නෑ. :rolleyes2:
    හතරැස් හෝ ඕනම ශේප් එකක ඉඩමක් අරගෙන ඒක මැද රවුමක් අඳින්න පුලුවන්. ඊට පස්සෙ ඒ රවුමෙන් එලියෙ ටික වටේ ඉඩම් වලට එවුන්ට දෙනවා
    boom
    උඹට රවුම් ඉඩමක් තියනවා
     
    Last edited:

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    275
    151
    43
    uba oya gena broker la ekka kata karaganna oni nene... uba taniyen karapan land eka sampurnayek vikunannada neththan kotas karala vikunannada ubata oni... kotas karalanan plan eka lots walata kadala hadaganna oni.... hadala approval eka ganna oni eta passe ubatama advertise karala karaganna puluwan...nettan kelinma land lase karana company ekak allala vikunanna tiyenne
    මෙහෙමයි advertise කරන්න වෙන්නේ fb market pla
    පර්චස් එක කීයද? අපිත් හොයනව රවුම් වගේ ඉඩමක් ටිකක් ලොකු වෙන්න ඕන අක්කර 10 වගේ. ටිකක් ටවුන් එකෙන් දුර උනාට අවුලක් නෑ. :rolleyes2:
    pm

    හතරැස් හෝ ඕනම ශේප් එකක ඉඩමක් අරගෙන ඒක මැද රවුමක් අඳින්න පුලුවන්. ඊට පස්සෙ ඒ රවුමෙන් එලියෙ ටික වටේ ඉඩම් වලට එවුන්ට දෙනවා
    boom
    උඹට රවුමක් ඉඩමක් තියනවා
    මේක ෆ්ලැට් හරි හතරැස් ඉඩමක්
    ------ Post added on May 25, 2026 at 3:40 PM
     
    • Like
    Reactions: max_pain