එළකිරිවාසිනි උපදෙස අවශ්‍යයි.මගේ යාලුවෙක් කුරුණගල ඉඩමක් තියෙනවා පර්චස් 108ක(ඔනිනම් පර්චස් 218k ගන්නත් පුලුවන්) විකුනලා දෙන්න කියුවා.ඉඩම තියෙන්නේ කුරුණැගල ඉබ්බාගමුවේ කිරින්දිගල්ලේ.මම ගූගල් එකේ kurungala land need බලලා කතා කරාම ඒ ඔක්කොමලා බ්‍රෝකර්ලා.වුන් කියනවා ඇග්‍රිමන්ට් එකක් ගහලා ඉඩම විකුනමු එන ගාන බෙදාගමු කියලා.කොහොමද මේ වැඩේ යන්නේ...proposed වෙලා තියෙන කුරුණගල දඹුල්ල highway එකේ රිදිගම entrance එකට ඉඩමේ ඉදලා 700m තියෙන්නේ.higway වලට ඉඩම අහුවෙන්නෑ.දැනටම highway වලට බෙදලා ඉවරයි.අදහසක් දෙන්න.අයිතිකාරයට ඉඩම විකුනගන්න ඔනි නිසා සැහෙන්න අඩුවට පර්ච් එක දෙන්නේ