අතු කප කප ඉද්දි වල කජ්ජ ගැහුවා!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,788
    113
    Mother Earth
    කෝ 🤷🏻‍♂️ video එක බලන්න ඕන නෑ. වෙන්නෙ මොකද්ද කියපන්. අපි imaginary කරගන්නම්.
     
    • Haha
    Reactions: Anathai

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    878
    1
    1,771
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    @AnuradhaRa ජීවිතේ කෙටියි බන්. මන් කියන්නෙ උබ ඔය ස්කූටර් කට්ට විකුනල දාල මැරෙන්න කලින් රෝද හතරක් පැදපන්.

    ගන්නවනම් මෙන්න ටොප් බඩු, ටින් බොඩි, ඔරිජිනල් ඇලොයී ආපු ඩී එක්ස් වැගන්, උබ මලාම මිනිය උනත් අදින්න පුලුවන් කිසි කරදරයක් නැතිව. මන් කියන්නෙ හිතල බලපන් තව ටිකක් ඒ ගැන


    59e507c42d061ca3c642b3f75742e2d7.jpg


    dx-wagon-ke72-corolla-959923875_x2.jpeg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,838
    113

    අඩෝ ගහ කැපුවා වගේ වැටෙන්නෙ හාට් කේස් එකක් වගේ නං වෙන්න බැහැ මට හිතෙන්නෙ
    වකෙලින්ම වැටිලා හෙලවෙන්නෙවත් නැහැනේ බන්

    එතන ලයිට් කනුවක් පල්ලෙ වගේ නේද වැටෙන්නෙ, පිහියෙන් ගහද්දි මොකක් හරි වයර් එකක් වගේ කැපුනද දන්නෙ නැහැ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    Code:
    https://web.facebook.com/reel/2020923771850819

    Link


    CPR දන්නවා නම් ගොඩක් අය බේරෙනවා ,
    නෑ බන් ඔය හර්දයාබාධයක් ඇවිල්ල මැරුණේ. එහෙම ඒවා CPR දීල ගොඩ දාගන්න බැහැ. හදවත නැවතුනොත් ගොඩ ගන්න බැහැ. ඔය පැඩ්ල් තියල ෂොක් එකක් දෙන්නේ රිදම් එක රේගුලේට් කරන්න. නැවතුනොත් ගොඩගන්න බෑ. හොස්පිටල් වලදීත් හර්දයාබාධයක් ආවොත් මැරෙන්න පුළුවන් කියන්නේ මේ නිසයි. දැන් සමහරු පපුවේ කැක්කුම එක්ක ටික කාලයක් වේදනාවෙන් ඉන්නවා, එහෙම අය බෙහෙත් දීල බේරන්න පුළුවන්. CPR දීල මොලය නොමැරී තියන්න පුළුවන්. එත් මේ වීඩියෝ එකේ මනුස්සය වැටෙන්නේ මැරිලා.
     
    • Like
    Reactions: neo7x and cstasy