හැමතැනම Ai වලින් හදපු පකවල් | මට අප්පිරියයි

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,409
    11,756
    113
    🤍
    Youtube Thumbnails

    Facebook Posts

    Websites

    Social Media Designs

    Logo

    ඒ මදිවට හුත්ත කඩවල් වල Signage Board පවා AI වලින් හුකවපුවා

    අපේ පැත්තේ රයිස් කඩ , ඇදුම් කඩ වල බෝඩ් Ai හුකපුවා

    අම්මෝ වීඩියෝ ගොඩ , පෙන්නන්ඩ බෑ බන් මටනම්

    උබට එපාවෙන් නැද්ද?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,950
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Youtube Thumbnails

    Facebook Posts

    Websites

    Social Media Designs

    Logo

    ඒ මදිවට හුත්ත කඩවල් වල Signage Board පවා AI වලින් හුකවපුවා

    අපේ පැත්තේ රයිස් කඩ , ඇදුම් කඩ වල බෝඩ් Ai හුකපුවා

    අම්මෝ වීඩියෝ ගොඩ , පෙන්නන්ඩ බෑ බන් මටනම්

    උබට එපාවෙන් නැද්ද?
    My Channel= Zero AI Pons- even Thumbnails I create myself with Photoshop :P
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,409
    11,756
    113
    🤍
    ඔක්කොම එකම style දැකපු ගමන් කියන්න පුලුවන් එහෙමත් එකක් තමා හිතල හදල තියෙන්නෙ.

    එපා වෙනව,..
    ouuu bn

    Indra Traders

    Erosha Traders Fb page balapnko unge okkm Ai
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,409
    11,756
    113
    🤍
    ඕක තමයි අපි කිව්වේ manual design , creation වලට හොද තැනක් එනව කියලා AI උට්ටවල් නිසා .
    මම නම් market කරන්නෙත් NO - AI දාල .
    Anna ekai Markert Eka hadenawa

    Low Budget un Ai dala hukawaddi

    Real NO ai karana unta puluwan eka markert krnna :love:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,114
    35,987
    113
    මැදමහනුවර
    Look at this AI generated outdoor signage

    The longer you look the worse it gets ↓↓
    IMG-20260525-WA0010.jpg
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,983
    113
    Sri Lanka
    ඉස්සරහට එන ලෝකෙ තනිකරම බොරුවක්. මම AI වලින් කතාවකුත් ලිව්වා :lol:

    ඔව්ව නම් මොනවද. ChatGPT එක්ක Love කරන මන්දමානසික ගෑනු ඉන්නව දැන් ලංකාවෙ. අද මම අහම්බෙන් video එකක් දැක්කා. ඒකෙ comment දැක්කම මටම බය හිතුන.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,242
    5,933
    113
    Galaha
    graphic design කරපු උන්ට වෙලා තියෙන දේ හිතපන්කෝ එතකොට. Fiverr එකේ එහෙම Top sellersලා වේලෙනව සති ගනන්.
     
    • Like
    Reactions: Psiko

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,221
    9,702
    113
    ඉස්සරහට එන ලෝකෙ තනිකරම බොරුවක්. මම AI වලින් කතාවකුත් ලිව්වා :lol:

    ඔව්ව නම් මොනවද. ChatGPT එක්ක Love කරන මන්දමානසික ගෑනු ඉන්නව දැන් ලංකාවෙ. අද මම අහම්බෙන් video එකක් දැක්කා. ඒකෙ comment දැක්කම මටම බය හිතුන.
    Daddy issues!
     
    • Like
    Reactions: Psiko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,546
    9,566
    113
    මටත් ඕකමයි බන්, දැකලා එපාවෙනවා. ඒත් හොඳට මට උනේ, මම අද කරනවා හෙට කරනවා කිය කිය අවුරුදු ගණන් පරක්කු කරපු projects පටන් ගත්තා. එකක් කරා, launch කරන්න තියෙන්නෙ ඒක දැන්. තව දෙකක් බාගෙට ඉවරයි.
     
    • Love
    • Like
    Reactions: Psiko and Yeezus