රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි..ඩොලරය පහතට..🔴❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,537
    45,750
    113
    Sri-Lanka-Rupee-against-Dollar.jpg

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (26) දිනයේදී ද තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 318.32 ක් ලෙස සටහන් විය.

    එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69 ක් ලෙස අද දින ප්‍රකාශයට පත් කර ඇත.

    පසුගිය දින කිහිපයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වෙමින් පැවතුනි.

    ඒ අනුව, පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 342.63ක් සහ රුපියල් 354.03ක් වශයෙනි.
     
    • Haha
    Reactions: planner123

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,512
    8,696
    113
    ulan bator
    රෙට් එක නග්ගල මිනිස්සු හන්ගන් ඉදපු ඩොලර් ටිකක් ඇදගන්තා! කම්පැනි කාරෙයො එකතු කරපු ඩොලර් දිලා වැඩි ගානට රුපී කරගත්තා! දැන් උන් බැන්කු පොලීය වැඩි කරල එ රුපී ස්තාවර තැන්පතු දාගන්නවා! ඉට පස්සෙ එ රුපියල් ඉතාම ඉහල පොලියටකට නයට දෙනවා! මොඩ මිනිස්සු එ වැඩි පොලියට නය අරන් එක එක උන්ගෙම කම්පැනි වලින් ගෙන්නපු වාහන - ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නවා!

    දැන් මෙක උබලට මොකක් වගෙද පෙන්නෙ?

    සාමාජවාදි - කොමියුනිස්ට ආන්ඩුවක් වගෙද? නැත්නම් 2021-22 දි රාජපක්සල කරා වගෙ ස්කැම් එකක් වගෙද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,496
    72,525
    113
    Sri-Lanka-Rupee-against-Dollar.jpg

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (26) දිනයේදී ද තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 318.32 ක් ලෙස සටහන් විය.

    එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69 ක් ලෙස අද දින ප්‍රකාශයට පත් කර ඇත.

    පසුගිය දින කිහිපයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වෙමින් පැවතුනි.

    ඒ අනුව, පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 342.63ක් සහ රුපියල් 354.03ක් වශයෙනි.
    සංචිත එහෙම කොහොම ඇත්ත දන්නෙ නෑනේ 🤭 🤭
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,213
    15,739
    113
    රෙට් එක නග්ගල මිනිස්සු හන්ගන් ඉදපු ඩොලර් ටිකක් ඇදගන්තා! කම්පැනි කාරෙයො එකතු කරපු ඩොලර් දිලා වැඩි ගානට රුපී කරගත්තා! දැන් උන් බැන්කු පොලීය වැඩි කරල එ රුපී ස්තාවර තැන්පතු දාගන්නවා! ඉට පස්සෙ එ රුපියල් ඉතාම ඉහල පොලියටකට නයට දෙනවා! මොඩ මිනිස්සු එ වැඩි පොලියට නය අරන් එක එක උන්ගෙම කම්පැනි වලින් ගෙන්නපු වාහන - ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නවා!

    දැන් මෙක උබලට මොකක් වගෙද පෙන්නෙ?

    සාමාජවාදි - කොමියුනිස්ට ආන්ඩුවක් වගෙද? නැත්නම් 2021-22 දි රාජපක්සල කරා වගෙ ස්කැම් එකක් වගෙද?

    Lets Go Mascot GIF by CaptainBNB

    මිඩල් ක්ලාස් එකට තව වැඩ කරපං කියලා කියන්නේ
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    පුංචි අම්මගේ කිම්බ නම් ශක්තිමත් වෙලා ඇති පයිය කොට ලපයා දිව දාලම
     
    • Like
    Reactions: KDH

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    යුද්දෙ ඉවර උනා ද සතියෙන් පොන්ස්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,012
    13,845
    113
    Export companies tika 25th padi gewanna ona nisa meheta dollars genawa Rupiyal walata convert karanna.
    Ekai 3rd week eken passe Rupee strengthen wune. Nathuwa aanduwa karapu magulak nisa nemei :lol: