One million thiyenne, just echcharai... Yaluwek ahanawa mokda karanne kiyala 14% one year CP dannada ahanawa....moko karanna kiyanne ..please help ... Gold gannda ahanawa..or wena monahari investment ekak gena ahanaw..
ගෝල්ඩ් කොයින් ගන්න, හැබැයි අවුරුදු කීපයක් තියාගෙන ඉන්න අදහස් කරනවා නම් තමයි. නැත්නම් කෙටි කාලීන ස්ථාවර තැන්පතු.
14% ganna puluwan CP LOLCලක්ෂ 10ක් වගේ FD දැම්මොත් මාසයකට කීයක් ඵයිද?
මේ අවුරුද්දකට. ඉතින් මාසෙකට ලැබෙන්නේ 11,000ක් වගේ. @Bitter Truth14% ganna puluwan CP LOLC
USD ද LKR ද
LKR නං රටකජු ටිකක් ගනිං කන්න
USD FD දාන්න පුලුවන්Lankawe USD walin invest karanna widi thiyenawada ban?
USD FD walata podi rate ekak enne machanUSD FD දාන්න පුලුවන්
ඒ ඇරෙන්න වෙන ක්රම නැහැ මම දන්න තරමට
Yes බන්USD FD walata podi rate ekak enne machan