One million

Ashan 1995

Active member
  • Feb 16, 2026
    313
    136
    43
    One million thiyenne, just echcharai... Yaluwek ahanawa mokda karanne kiyala 14% one year CP dannada ahanawa....moko karanna kiyanne ..please help ... Gold gannda ahanawa..or wena monahari investment ekak gena ahanaw..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,798
    10,911
    113
    35
    Spain
    ගෝල්ඩ් කොයින් ගන්න, හැබැයි අවුරුදු කීපයක් තියාගෙන ඉන්න අදහස් කරනවා නම් තමයි. නැත්නම් කෙටි කාලීන ස්ථාවර තැන්පතු.
     

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    313
    136
    43
    Up

    Machanla selected clothing shop ekak daanawa nam (Import) kohomada karanne...Kawda karanne...Location nam Rural area ( Monaragala) mehe e widiya shops nea but demand ekak thiyenawa (Bankok clothes)
    ------ Post added on May 26, 2026 at 10:14 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,614
    45,944
    113
    ගෝල්ඩ් කොයින් ගන්න, හැබැයි අවුරුදු කීපයක් තියාගෙන ඉන්න අදහස් කරනවා නම් තමයි. නැත්නම් කෙටි කාලීන ස්ථාවර තැන්පතු.

    ලක්ෂ 10ක් වගේ FD දැම්මොත් මාසයකට කීයක් ඵයිද?
     
    • Like
    Reactions: Ashan 1995

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    815
    690
    93
    USD FD walata podi rate ekak enne machan

    USD FD දාන්න පුලුවන්
    ඒ ඇරෙන්න වෙන ක්‍රම නැහැ මම දන්න තරමට
    USD FD walata podi rate ekak enne machan
    ------ Post added on May 26, 2026 at 5:47 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,288
    113
    මා මිතුර එතුමාට පවසන්න ඔය මුදල වියදම් කර රට රැකියාවක් සදහා යොමු වන ලෙස.

    එයයි කදිම විසදුම.
     
    • Like
    Reactions: Ashan 1995