High End Class එකේ කෙල්ලෙක්ව ඩේට් කරපු කවුරු හරි ඉන්නවද

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    සල්ලි නෙමේ බං ජිවිතේ. සමාජේ හොඳට බැහැලා ඇම්ඩෙක් වුන මට මිනිස්සු හොඳට measure කරන්න පුළුවන්.
    සල්ලි තමයි ජීවිතේ...

    මාත් මගේ wife billion ගණන් දෙනවා කිව්වත් අතාරින්නෙ නෑ හැබැයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    1st advice bro

    දැන් ඔය කෑල්ල උබෙන් අහපු සීන් එකක් නම් උබ ඇබරුන ගමන් ගෑනිට උබව එපා වෙනව, නැත්තන් උබ ගෑනිට බය ගෑනි කියන විදියට ඉන්න එකෙක් වෙන්න බොහො ඉඩ තියනව.

    උබ මෙතනදි උබ හරි මැච් එකක් ගහන්න ඔනෙ කල්පනා කරල මොකද උබ මේ ගෑනිව දැන් හැඩල් කරන විදියෙන් තමා ඔක්කොම තීරනය වෙන්නෙ.

    මම නම් ඔහොම සීන් එකකදි කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ, කෙලින්ම කියනව "එහෙම මැරෙජ් වගේ දේවල් මම නිකන් කැශුවල් කියව කියව යන්නෙ නෑ. ඩේට් කරන, විශ්වාසය තියන කෙනෙක් එක්ක විතරයි එවා කතා කරන්නෙ. මම සෑහෙන්න boundaries මේන්ටේන් කරන කෙනෙන්, we can keep in touch and progress communications. "
     
    • Love
    Reactions: Silentmind_001

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,823
    5,701

    වෙලාව වියදම් කරලා මේ වගේ ජෙනුයින් රිප්ලයි දාන්න කලින් කතෘගෙ වෙනත් කෘති කියවා පැමනීමෙන් හිත් රිදීම් අවම කරගත හැක
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,328
    4,223
    113
    කෙල්ලට උබව නැතුව බැරි වෙන ගානට යාලු කරගනිං
    ඊට පස්සෙ කෙල්ලගෙ ගෙදර පලයං
    කෙල්ලගෙ තාත්ත උබව දැක්ක ගමං දැනගන්නව උබ මෙලෝ වැඩකට නැති අපතයෙක් කියල
    කෙල්ලව අත අරින්න ඒකිගෙ තාත්ත උබට කෝටි ගානක් සල්ලි දෙයි එතකොට

    Football Soccer GIF by Bristol City FC
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,823
    5,701
    113
    කෙල්ලට උබව නැතුව බැරි වෙන ගානට යාලු කරගනිං
    ඊට පස්සෙ කෙල්ලගෙ ගෙදර පලයං
    කෙල්ලගෙ තාත්ත උබව දැක්ක ගමං දැනගන්නව උබ මෙලෝ වැඩකට නැති අපතයෙක් කියල
    කෙල්ලව අත අරින්න ඒකිගෙ තාත්ත උබට කෝටි ගානක් සල්ලි දෙයි එතකොට

    Football Soccer GIF by Bristol City FC
    පිස්සුද කෝටි ගනං වියදං කරන්න
    කුඩ්ඩෙක්ට 5000ක් දීලා කියයි පාරෙදි පිහියෙන් ඇනලා දාපන් කියලා
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,089
    2,301
    113
    1st advice bro

    දැන් ඔය කෑල්ල උබෙන් අහපු සීන් එකක් නම් උබ ඇබරුන ගමන් ගෑනිට උබව එපා වෙනව, නැත්තන් උබ ගෑනිට බය ගෑනි කියන විදියට ඉන්න එකෙක් වෙන්න බොහො ඉඩ තියනව.

    උබ මෙතනදි උබ හරි මැච් එකක් ගහන්න ඔනෙ කල්පනා කරල මොකද උබ මේ ගෑනිව දැන් හැඩල් කරන විදියෙන් තමා ඔක්කොම තීරනය වෙන්නෙ.

    මම නම් ඔහොම සීන් එකකදි කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ, කෙලින්ම කියනව "එහෙම මැරෙජ් වගේ දේවල් මම නිකන් කැශුවල් කියව කියව යන්නෙ නෑ. ඩේට් කරන, විශ්වාසය තියන කෙනෙක් එක්ක විතරයි එවා කතා කරන්නෙ. මම සෑහෙන්න boundaries මේන්ටේන් කරන කෙනෙන්, we can keep in touch and progress communications. "
    Thanks bro
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,624
    1,829
    113
    OP be honest about yourself to her or you will end up in a high end court battle later..

    About your status in the society, whether your parents have money for retirement, your income etc., etc.,
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,475
    53,614
    113
    Colombo
    High End Class එකේ කෙල්ලෙක්ව ඩේට් කරපු කවුරු හරි ඉන්නවද මේ ගෲප් එකේ ... මගෙ ෆස්ට් ටයිම් උපදෙස් ටිකක් ඕනෙ❤️
    තාම ඉන්ටර්න් එකක් කරන් කෙනෙක් එයා මාත් එහෙමයි ... එයා මට direct කිව්වා බඳින්නම කෙනෙක් හොයන්නෙ ... මගෙ බාහිර ලුක් එක එයාට සෙට් වෙනවා එයාට දැන් මාව දැනගන්න ඕනෙලු මාසෙයක් වගේ ඇතුලත මං එයාට ඇත්තටම ගැලපෙනවද කියලා ... මං middle clz කොල්ලෙක් ... එයාලගෙ ෆැමිලි එක සල්ලි තියන කොල්ලෙක් නෙවෙඉලු බලන්නෙ ... හොඳට ඉගෙනගත්ත ගතිගුන හොඳ එයාව බලාගන්න ආදරෙන් ඉන්න එයාලගෙ බිස්නස් එකත් අනාගතේ දවසක බලාගන්න පුලුවන් කෙනෙක්ලු .... ❤️ මට දැන් ඕනේ ඒ සුරංගනාවියක් වගේ කෙල්ලව කොහොම හරි සෙට් කරගන්න ... ඒ වගේ කෙල්ලො නෝමලි මොනවගේ දේවල් වලටද කැමති ... ආශ්‍රය කරනකොට එයාට මාව දැනෙන්න මොනවගේ දේවල්ද කියන්න ඕනෙ ... මම නෝමල් එකේ ඉන්න කොල්ලෙක් 😒❤️ ටිප්ස් ටිකක් දෙන්න ප්ලීස්
    576689.jpg
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,113
    113
    සුරගන කතා කරලියට අලුත් කතාවක්.....
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,902
    8,742
    113
    Cenon
    cenon.com
    hutto, uba highlevel kiyanne salli and socially marayo wage seen ekata nam.
    mama kara ekak, defender ekai palathsaba ekai benz parana ekai, saloon ekai, resturant ekai weddinghall ekai, elawalu kada dekai tyna gdrama ac karapu (sola or inverter ac ennath kalin idanma ac eke inne un)
    2017 di tibbe afair eka, gahuwa. marum noka nawattuwe. gewal walin katha welath tibbe. but nawathuna.