බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    උපමා කතා කියවල ඒක මෙහෙම උනොත් කොහොමද කියල සාමාන්‍යයෙන් අපි අහන්නේ නෑ.
    උපමා කතාව දෙන්නේ ඔය අදාල සිද්දියට ම නෙවෙයි නේ .
    ඒ වගේ පොදුවේ සිද්දි වලට apply කරන්න .
    ඉතින් මම කිව්වේ ඔය කරේ තියන් යන උත්තරේ හාමුදුරුවන් ට නම් හැමතැනම කියන්න බෑ කියලා .

    ඕක ඉතින් හැමතැනටම හරි යන්නෙත් නෑ හාමුදුරුවන් ට :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    උපමා කතා කියවල ඒක මෙහෙම උනොත් කොහොමද කියල සාමාන්‍යයෙන් අපි අහන්නේ නෑ.

    Disregard the original video altogether then and answer the question as though it were a separate scenario.

    In this brand new scenario a monk kisses a woman.

    Would he still sound reasonable if he said "I kissed her two hours ago, why are you still worrying about it"?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,826
    98,989
    113
    උපමා කතාව දෙන්නේ ඔය අදාල සිද්දියට ම නෙවෙයි නේ .
    ඒ වගේ පොදුවේ සිද්දි වලට apply කරන්න .
    ඉතින් මම කිව්වේ ඔය කරේ තියන් යන උත්තරේ හාමුදුරුවන් ට නම් හැමතැනම කියන්න බෑ කියලා .
    ඉතිං බං ඇයි එකම උපමා කතාව හැම එකටම apply කරන්න යන්නේ.

    අර ඊසොප්ගේත් කතා 300කද කොහෙදඒ පොතක්ම තියෙන්නේ එක එක ඒවට තමන්ගේ නුවන ප්‍රමාණයට apply කරගන්න කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,826
    98,989
    113
    Disregard the original video altogether then and answer the question as though it were a separate scenario.

    In this brand new scenario a monk kisses a woman.

    Would he still sound reasonable if he said "I kissed her two hours ago, why are you still worrying about it"?
    It’s up to your intelligence and creativity. You can create something disgusting or something useful. It doesn’t matter whether that scenario has happened or not.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    ඉතිං බං ඇයි එකම උපමා කතාව හැම එකටම apply කරන්න යන්නේ.

    අර ඊසොප්ගේත් කතා 300කද කොහෙදඒ පොතක්ම තියෙන්නේ එක එක ඒවට තමන්ගේ නුවන ප්‍රමාණයට apply කරගන්න කියලා.
    දැන් ඔය කරේ තියන් ආපු කතාව අපි apply කරන්න ඕනේ ගැනියෙක් ගගෙන් ගොඩ කරන අවස්තාවක් ජිවිතේ ආවොත් විතර ද ??
    නෑ නේ . .
    මම නිකන් කිව්වේ ඕක හාමුදුරුවන්ට හැමතැන ම කියන්න බෑ කියලා .
    මුන් තර්ක කරේ එහෙම පුලුවන් වගේ . එහෙම බෑ .
    ඔය ප්‍රශ්නයක් අනිත් හාමුදුරුවන් ට එන්නෙත් දාල තිබ්බ නීති නිසා . ඔය දෙබස් වල උනත් ඒක නේ කියන්නේ . ඉතින් ඒ ප්‍රශ්නේ අහපු හාමුදුරුවෝ වැරදි දෙයක් ඇහුව වගේ කතාවෙන් කියන්න උත්සහ කරාට එහෙම නෙවෙයි හැමවෙලාවේම කියලා මම කිව්වේ .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,044
    113
    බුද්ධාගමේ දාල තියන විනය නීති නිසා තමයි යකෝ ඒ ප්‍රශ්නේ අහන්නේ .
    සාමන්‍ය මිනිස්සු ඕවා අහන්නේ නෑ . උන් ඒක ඒ විදියට ගන්නවා .
    හැබැයි ආගමෙන් අනවශ්‍ය විනය නීති දාල තියන නිසයි අනිත් හාමුදුරුවෝ නීති කැඩුන ද කියල සැක කර කර ආවේ .

    කෝ උබ කරනවා කියපු ගැඹුරු පැහැදිලි කිරීම ??
    ------ Post added on May 26, 2026 at 11:04 PM
    උබ අහන නිසා ඒඅක්ත් කියල යන්නම් ..මේ කතාවෙන් කියන්නේ බූරු පුතේ මිනිස්සු සිතුවිලි ( චිත්හවේග) නිසා කොච්චහ්ර පීඩා විදිනවද කියන එක සහ අත් හැරීම කොච්චහ්ර සැනසිලි දායක්ද කියන එක..චේතනාව කරමය වේ කියන එක..ගුරු හාමුදුරුවෝ ක්‍රියාව කරා.. චේතන්වක් කරේ නෑ.. ගෝල හාමුදුරුවෝ කියාව කරේ නෑ හැබැයි චේතනවා ගැබුරුන් කරා,,, ,උබ වගේ.. ඒ කතාවත් එතනින් බලල ඉවර කරන්න තිබබ් එක උබ හිතින් ගොඩක් දේවල් මවගේන මෙතන තර්ක කරා ,, හරියට අර පොඩි හාමුදුරුවෝ වගේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,622
    2,395
    113
    43
    Wakanda
    දැන් මෙහෙම උනොත් .

    එක හාමුදුරු කෙනෙක් ඔතන කෙල්ලට කිස් එකක් දෙනවා .
    අනිත් හාමුදුරුවෝ ඔය වගේම බලන් ඉදල ගොඩක් වෙලා ගිහින් අහනව ඇයි එහෙම කරේ කියලා .

    එතකොට අර හාමුදුරුවෝ කියනවා මම නම් කිස් එක ඉවරකරලා පැය දෙකක් වෙනව ඔයා මොකද තාම කිස් කරන් ඉන්නේ කියලා :rolleyes:

    එහෙම බෑ නේ .
    කිස් එක දෙන එක උදව්වක් වෙන්නෙ නෑනෙ ඩිලාන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    උබ අහන නිසා ඒඅක්ත් කියල යන්නම් ..මේ කතාවෙන් කියන්නේ බූරු පුතේ මිනිස්සු සිතුවිලි ( චිත්හවේග) නිසා කොච්චහ්ර පීඩා විදිනවද කියන එක සහ අත් හැරීම කොච්චහ්ර සැනසිලි දායක්ද කියන එක..චේතනාව කරමය වේ කියන එක..ගුරු හාමුදුරුවෝ ක්‍රියාව කරා.. චේතන්වක් කරේ නෑ.. ගෝල හාමුදුරුවෝ කියාව කරේ නෑ හැබැයි චේතනවා ගැබුරුන් කරා,,, ,උබ වගේ.. ඒ කතාවත් එතනින් බලල ඉවර කරන්න තිබබ් එක උබ හිතින් ගොඩක් දේවල් මවගේන මෙතන තර්ක කරා ,, හරියට අර පොඩි හාමුදුරුවෝ වගේ..
    මමත් අත් හැරලා ඉන්නේ . ඔය ආගම් වල දේවල් ඔක්කොම අත් හැරියා . :rofl:
    පට්ට සැනසිල්ලක් තියෙන්නේ .
    උබල ඔය ආගම් අලගෙන බදාගෙන ඒවා සුද්ද කරනවා . ඒවා වලට කවුරු හරි ප්‍රශ්න කරාම හිත රිද්ද ගන්නවා .
    ඕවා අත්හැරපං !!

    කිස් එක දෙන එක උදව්වක් වෙන්නෙ නෑනෙ ඩිලාන්
    කෘතීම ස්වසනය වගේ නම් ? :rofl:

    මම කිව්වේ එක නෙවෙයි බන් . උදව්වක් ගැන නෙවයි කිව්වේ .
    අර උත්තරේ හාමුදුරුවන්ට හැමතිස්සෙම කියන්න බෑ කිව්වේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    It’s up to your intelligence and creativity. You can create something disgusting or something useful. It doesn’t matter whether that scenario has happened or not.

    It's a simple yes/no question and my "intelligence" says it's a resounding "NO"

    I'm just curious why people here seem to find it hard to just say "No, that's not reasonable at all"
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,044
    113
    මමත් අත් හැරලා ඉන්නේ . ඔය ආගම් වල දේවල් ඔක්කොම අත් හැරියා . :rofl:
    පට්ට සැනසිල්ලක් තියෙන්නේ .
    උබල ඔය ආගම් අලගෙන බදාගෙන ඒවා සුද්ද කරනවා . ඒවා වලට කවුරු හරි ප්‍රශ්න කරාම හිත රිද්ද ගන්නවා .
    ඕවා අත්හැරපං !!

    කෘතීම ස්වසනය වගේ නම් ?
    ------ Post added on May 26, 2026 at 11:16 PM
    ඒක පුද්ගලිකයි
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,622
    2,395
    113
    43
    Wakanda
    මමත් අත් හැරලා ඉන්නේ . ඔය ආගම් වල දේවල් ඔක්කොම අත් හැරියා . :rofl:
    පට්ට සැනසිල්ලක් තියෙන්නේ .
    උබල ඔය ආගම් අලගෙන බදාගෙන ඒවා සුද්ද කරනවා . ඒවා වලට කවුරු හරි ප්‍රශ්න කරාම හිත රිද්ද ගන්නවා .
    ඕවා අත්හැරපං !!

    කෘතීම ස්වසනය වගේ නම් ? :rofl:

    මම කිව්වේ එක නෙවෙයි බන් . උදව්වක් ගැන නෙවයි කිව්වේ .
    අර උත්තරේ හාමුදුරුවන්ට හැමතිස්සෙම කියන්න බෑ කිව්වේ .
    උබත් කැරි මෝඩයෙක් බං
    බූරු කතා කියනව දාර්ශනිකය වගේ.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    උබත් කැරි මෝඩයෙක් බං
    බූරු කතා කියනව දාර්ශනිකය වගේ.
    බුරු කතා නෙවෙයි . .
    ඔය හමුරුවෝ ඔය ප්‍රශ්නේ ඇහුවේ ඇයි කියලා හිතපන් ..
    කිස් එකකදී ඒකට ඔය උත්තරේ දෙන්න බැරි අයි කියලා හිතපන් .
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,792
    10,890
    113
    35
    Spain
    මමත් අත් හැරලා ඉන්නේ . ඔය ආගම් වල දේවල් ඔක්කොම අත් හැරියා . :rofl:
    පට්ට සැනසිල්ලක් තියෙන්නේ .
    උබල ඔය ආගම් අලගෙන බදාගෙන ඒවා සුද්ද කරනවා . ඒවා වලට කවුරු හරි ප්‍රශ්න කරාම හිත රිද්ද ගන්නවා .
    ඕවා අත්හැරපං !!

    එක හොඳයි, එත් උඹ තාම අතැරලා නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    එක හොඳයි, එත් උඹ තාම අතැරලා නැහැ.
    අයියෝ මම ගොඩක් දේවල් අත ඇරලා තියෙන්නේ
    උබලා ඔය අත්හැරීම අත්හැරීම කියලා ආගමක් හයියෙන් අල්ලන් ඉන්නේ . හිත රිද්දගන්නේ ඒකයි .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,792
    10,890
    113
    35
    Spain
    බුරු කතා නෙවෙයි . .
    ඔය හමුරුවෝ ඔය ප්‍රශ්නේ ඇහුවේ ඇයි කියලා හිතපන් ..
    කිස් එකකදී ඒකට ඔය උත්තරේ දෙන්න බැරි අයි කියලා හිතපන් .
    ඔව් කිස් එකක් දීල ඕක කියල බැහැ. මම කිව්වා වගේ සීලය බිඳෙනවා. උපසම්පදාව නැතිවෙනවා. සාමනේර භික්ෂූවක් වෙනවා.
     
    • Like
    Reactions: Hyaenidae