උපමා කතාව දෙන්නේ ඔය අදාල සිද්දියට ම නෙවෙයි නේ .උපමා කතා කියවල ඒක මෙහෙම උනොත් කොහොමද කියල සාමාන්‍යයෙන් අපි අහන්නේ නෑ.
ඒ වගේ පොදුවේ සිද්දි වලට apply කරන්න .
ඉතින් මම කිව්වේ ඔය කරේ තියන් යන උත්තරේ හාමුදුරුවන් ට නම් හැමතැනම කියන්න බෑ කියලා .
ඕක ඉතින් හැමතැනටම හරි යන්නෙත් නෑ හාමුදුරුවන් ට![]()
