Tiktok එකක් හදල සම්පූර්ණයෙන්ම USA උන්ට හරියන වීඩියෝ දාගෙන යනව. මේවා උන්ට විතරයි බැලුවට තේරෙන්නෙත්. කෙලින්ම උන්ගෙ culture එක base කරන් හදල තියෙන්නෙ.
ඒත් ටික්ටොක් එකෙන් මේවා පෙන්නන්නෙ ලංකාවෙ උන්ට. 85%+ Sri Lankan.
USA ඇත්තෙවත් නෑ ලිස්ට් එකේ. දැන් වීඩියෝ 10 කට වඩා දැම්ම තාම එහෙමයි.
Views 100-200 යි එන්නෙ. එන්න විදිහක් නෑනෙ ඉතින් USA උන්ට පෙන්නන්න ඕනෙ ඒවා ලංකාවෙ උන්ට පෙන්නුවම.
මේක හරි ගස්ස ගන්න විදිහක් තියෙනවද?