patta speed eken months yanawane

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    mara speed eken months yanawane sinhalu:baffled: subscription pay karala nikan next day aye pay karanawa wage hareddi month eka gihin ivarai
    Subscription hama magulatama dan :(
    Pirate world ekak nadda?
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,619
    1,131
    113
    Kottawa
    subscriptions walata gewana ganai, ewa use karala build karana systems/products walin ena income ekai baluwama net profit ekak thiyenawada brother?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    subscriptions walata gewana ganai, ewa use karala build karana systems/products walin ena income ekai baluwama net profit ekak thiyenawada brother?
    ow ban,but dan manage karaganna one.claude max eka tamai tikak wadinne
     
    • Love
    Reactions: BanX

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,804
    5,648
    113
    වයස යද්දි ටයිම් එක යන ස්පීඩ් එක වැඩි වෙනවා (ටයිම් එක ගැන තියන ෆීලින් එක)

    වයස 20 වෙද්දි ගියපු කාලෙ හෙන ලොකුයි වගේ තේරෙන්නෙ 20-40 ඉක්මනට යනවා
    දැන් උඹගෙ වයස 40 නං තව උඹට අවුරුදු 30ක් ජීවත් උනොත් උඹට ඒක ෆීල් වෙන්නෙ අවුරුදු 10ක් විතර යනවා වගේ. අවුරුදු 30 යනවා 3x ස්පීඩ් එකෙන්
    මේක fact එකක්

     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    Akamathi dewal karanakota time slow..
    Iskole kale 1 year nemei term ekak yanawath henata danuna..
     
    • Like
    Reactions: Tramadol