කෝච්චියේ බස් එකේ හිරවෙලා තද වෙලා යන අන්තිම පැය කියලා චන්දෙ දුන්නේ .. උන්ට දැන් වෙලාවට කෝච්චිය ඇත්තෙත් නෑ ..
ලප කොටා කිව්වේ නම් අගමැති කමයි කැබිනේට්ටුවයි දුන්නොත් මාස 6 න් රට හදනවා කියලා .. මාස 6න්

හොද වැඩේ ලප කොටාට පච කෙලලාලා මිනිස්සු රවට්ටලා ජනාධිපති උනාට ..


------
Post added on May 26, 2026 at 1:00 PM