හායී....ස්ප්‍රයිස්....😭😲😲😲😲😭

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,012
    20,202
    113
    Panadura
    කොට පයිය නග්ග ගන්න ඇල්ලුවා නේද අර අයිස් වේසිගේ අත
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,687
    113
    −273.15°C
    කට්ටියම සපාසිස් වෙන්නැති!
    පොටෝ එකක් ගහන්න ඉල්ලනවා කියන්නේ ජනතා ආකර්ෂණය තාම තියෙනවා කියන එක. 😅
     
    • Haha
    • Like
    Reactions: wpril5 and HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,012
    20,202
    113
    Panadura
    ගහට ගහක් මොරටුවේ මුණ ගැහෙනවා වගේ වැඩ බැරි, වැඩක් නොකරන කාලකන්නියෙක්ට වැඩ බැරි, වැඩක් නොකරන කාලකන්නි සෙට් එකක් හමු උනු අවසථාවක්
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    ගෝටා RMV එකට ගියපු වීඩියෝ එකේ ගෝඨාගේ මුනට කොටාගේ මුන දාලා AI වීඩියෝ හදපු පරයා කවුද යකො?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    සර් photo එකක් ගහන්න පුලුවන් ද අහලා ඌ හා කිව්වම , ඌ ට phone එක දීල sexy pose එකක් දුන්නනම් කොහොමද ? :ROFLMAO:

    එච්චර අවබෝදයක් තියේද ..............

    ෂේප් එකේ මහින්ද වගේ ගෑනු ටික ගේ ඡන්ද මංකොල්ලයක යෙදෙනවා නේද ...
    දැන් ඔය selfy එකේ හිටපු උන් ඔක්කොම තියන තියන ඡන්දෙදි මූට තමා දෙන්නේ 😂
     
    • Haha
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,525
    164,810
    113
    එකමත් එක රටක
    එච්චර අවබෝදයක් තියේද ..............

    ෂේප් එකේ මහින්ද වගේ ගෑනු ටික ගේ ඡන්ද මංකොල්ලයක යෙදෙනවා නේද ...
    දැන් ඔය selfy එකේ හිටපු උන් ඔක්කොම තියන තියන ඡන්දෙදි මූට තමා දෙන්නේ 😂
    මම කිව්වේ සෙල්ෆි නෙවෙයි . . ;)
    මුවා කැමරාමන් කරල මගේ photo එකක් ගන්න කියනව වගේ එකක් .
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,012
    20,202
    113
    Panadura
    එච්චර අවබෝදයක් තියේද ..............

    ෂේප් එකේ මහින්ද වගේ ගෑනු ටික ගේ ඡන්ද මංකොල්ලයක යෙදෙනවා නේද ...
    දැන් ඔය selfy එකේ හිටපු උන් ඔක්කොම තියන තියන ඡන්දෙදි මූට තමා දෙන්නේ 😂
    පොන්නයෝ ගිහින් අහිංසක ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරපිය හරියට කැරි බල්ලා මහින්ද ගැන හොය හොය ඉන්න වෙලේ