මේ වෙලාවේ වාහන ගන්න හොඳද ? 😲😲😲

මේ වෙලාවේ වාහන ගන්න හොඳද ? 😲😲😲

  • Total voters
    68
  • Poll closed .

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    කවුරු මොනවා කිව්වත් මාර්කට් ඕපන් කරාම අනිවා බහිනවා. ඒක තමයි ඇත්ත. අඩු වෙන ප්‍රමාණය කොච්චරද කියන එක විතරයි දැන් තියෙන ප්‍රශ්නෙ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    උදේ, දවල් වගේ ගත්ත නං හරි මේ යක්කු ගස් නගින වෙලාවේ ගන්නේ නැතුව, ජැක්සන් වගේ යකෙක් ගහල මැරුනොත් එහෙම අලුත් වාහනේ රෑ වෙලා එද්දී aparade.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    කවුරු මොනවා කිව්වත් මාර්කට් ඕපන් කරාම අනිවා බහිනවා. ඒක තමයි ඇත්ත. අඩු වෙන ප්‍රමාණය කොච්චරද කියන එක විතරයි දැන් තියෙන ප්‍රශ්නෙ.
    Meka hari
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    කවුරු මොනවා කිව්වත් මාර්කට් ඕපන් කරාම අනිවා බහිනවා. ඒක තමයි ඇත්ත. අඩු වෙන ප්‍රමාණය කොච්චරද කියන එක විතරයි දැන් තියෙන ප්‍රශ්නෙ.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: johnferna678

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    කවුරු මොනවා කිව්වත් මාර්කට් ඕපන් කරාම අනිවා බහිනවා. ඒක තමයි ඇත්ත. අඩු වෙන ප්‍රමාණය කොච්චරද කියන එක විතරයි දැන් තියෙන ප්‍රශ්නෙ.
    Bike price අඩු උන් නැත්තේ ඇයි?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    dan kattiya price adu wei kiyala hithana nisa talk karala tikak aduwata ganna puluwan..
    habai wahana enakota oya hithana tharam adu wenne naha, adu unath gov eken tax wadi karala ena eka control karanawa..
    anika japan auction walath price ekath demand eka wadi una gaman danata wadaa price wadi wenawa..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    කවුරු මොනවා කිව්වත් මාර්කට් ඕපන් කරාම අනිවා බහිනවා. ඒක තමයි ඇත්ත. අඩු වෙන ප්‍රමාණය කොච්චරද කියන එක විතරයි දැන් තියෙන ප්‍රශ්නෙ.