Byd එකක් අරන් සර්විස් එකට අපොයිමන්ට් එකක් දාන අල්ලපු ගෙදර ගෙදර ආන්ටි
අවුරුදු 3කට පස්සේ "Hey BYD open the Sunroof " කියපු පාර reverse එකට වැටුන නිසා අප්සෙට් ගහලා ඉන්න හන්දියේ දොස්තර ඇන්ටි
2030 දි හදන්න එකෙක් නැතුව අඹ ගහ යට ගැරේජ් එකට ගියාම 2c එන්ජිම තියලා ev එක හදල දෙන බාස් අයියා
100ට ගිහින් මිනිස්සු ඇක්සිඩන්ට් කරගනි කියලා 100ට යද්දි ඉක්මනට බැට්‍රි බහින සේෆ්ටි සිස්ටම් එකක් දැම්මා
දිරන්න බලාගෙන ඉන්න දොරවල් වල යට දාරෙයි ඩිකියයි
