දැන් එන චයිනීස් වාහන

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,605
    11,981
    113
    🤍
    706122478_1000480575704739_5864828900184779065_n.jpg

    Byd එකක් අරන් සර්විස් එකට අපොයිමන්ට් එකක් දාන අල්ලපු ගෙදර ගෙදර ආන්ටි
    🤬

    707421332_26695692033463280_6645764901672272429_n.jpg

    අවුරුදු 3කට පස්සේ "Hey BYD open the Sunroof " කියපු පාර reverse එකට වැටුන නිසා අප්සෙට් ගහලා ඉන්න හන්දියේ දොස්තර ඇන්ටි

    709067274_27923826073886685_8200432047209964114_n.jpg

    2030 දි හදන්න එකෙක් නැතුව අඹ ගහ යට ගැරේජ් එකට ගියාම 2c එන්ජිම තියලා ev එක හදල දෙන බාස් අයියා
    👍

    706769622_1498670702056329_3302672021600842396_n.jpg

    100ට ගිහින් මිනිස්සු ඇක්සිඩන්ට් කරගනි කියලා 100ට යද්දි ඉක්මනට බැට්‍රි බහින සේෆ්ටි සිස්ටම් එකක් දැම්මා
    707776719_4457638001227669_1392490086653584070_n.jpg

    දිරන්න බලාගෙන ඉන්න දොරවල් වල යට දාරෙයි ඩිකියයි
    🙂

    708953573_1514963713749294_9209589019655154237_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,378
    45,438
    113
    උඹ ඉතිං අාණ්ඩුවටයි BYD වලටයි මඩ ගහ ගහ මැරෙනකන්ම මලකඩ කාපු ජපන්, ඉන්දියන් වාහනයක් වත් ගන්නේ නැතුව හිටපං..100%ක් sri lankan🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    ගත්ත උන්ට කෙල වෙනකොට ඔයා සතුටු වෙන්න. එතකල් පාඩුවෙ ඉන්න. කසනව වගේ නම් උඹ සීටී100 එකක් වත් ගන්න බැරි එකෙක්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,863
    6,768
    113
    Narcissistic Sociopath Manipulator
    එහෙම අවුලක් නෑ. හැබැයි සල්ලි නැත්නං ලිසින් දාලා අරගෙන තාත්තගෙන් පුතාට, පුතාගෙන් මුණුපුරාට දෙන්න හිතාගෙන BYD ගන්න එපා. පරම්

    මේ බයිඩ් ඩොල්ෆින් එක. මට නං කොලිටි. එකම අවුල බ්ලයින්ඩ් ස්පොට් එක. වංගු යද්දී මැදට වෙලා බලන්න ඕනෙ. නැත්නං බයික් කටු උඩින් යයි.

    තමන්ගේ රස්සාව පාවිච්චි කරන දේ අනුව තමා තීරණය වෙන්නෙ. ඉස්සර Gas Guzzler එකකට මාසෙකට ලක්ෂයක පෙට්‍රල් ගහල යනවා නං මේකට ලයිට් බිල 22 000ක් වගෙ මාසෙට.

    දැනටම මේ වාහනේ ගාන හොයලත් ඉවරයි. 🤷

    Japan වාහනත් ඉස්සර වගේ නෙවේ Lada වගෙ German ඒවත් එහෙමයි මට නං. 🤷

    පරම්පරා ගත වාහනයක් ඕනෙ නං BYD ගන්න එපා පරණ Maruti Suzuki එකකට Toyota එකකට යන්න. 👍

    IMG-20260508-122220.jpg

    IMG-20260508-122203.jpg
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,116
    2,307
    113
    උබ මේකෙ කොච්චර campaign කලත් උඩ පැනගෙන නැටුවත් EV ගන්න එකා EV ගන්නව , අනික ICE වාහන අරන් පෝලිමේ ඉන්න පුකේ අමරුවක් නෑ මිනිස්සුන්ට 🤣🤣🤣 , උබට වාහනයක් තාම නෑනෙ? ඉතින් වාහනයක් තීන මිනිස්සු දිහා බලන් හූල්ලන්න එපා පකෝ ඔහම , ඊලග ආත්මෙවත් වාහනයක් නැතිවෙයි බොට.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,369
    8,134
    113
    උබ මේකෙ කොච්චර campaign කලත් උඩ පැනගෙන නැටුවත් EV ගන්න එකා EV ගන්නව , අනික ICE වාහන අරන් පෝලිමේ ඉන්න පුකේ අමරුවක් නෑ මිනිස්සුන්ට 🤣🤣🤣 , උබට වාහනයක් තාම නෑනෙ? ඉතින් වාහනයක් තීන මිනිස්සු දිහා බලන් හූල්ලන්න එපා පකෝ ඔහම , ඊලග ආත්මෙවත් වාහනයක් නැතිවෙයි බොට.
    uu thama OL 🤣
     
    • Like
    • Haha
    Reactions: Psiko and bladeable

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,514
    2,215
    113
    43
    Wakanda
    ආන්ඩුවට SSUVගනන් කියල බැන්නට උබට ඇඇල්ටොඑකක් නිකන් දුන්නත් තෙල්ටික ගහන්න සල්ලිනෑනෙ පොන්ස්
    උභෙ කතාව නොදන්න මේකෙ හිපාටුවො හිතන්නෙ උබ කැරි සල්ලිකාරය කියල.
    පුක ලොකු එකේ තාරකට කතාකරල බාප්පව සෙට් කරගනින්. එතකොට උබට වාහනවල එහෙටමෙහෙට යන්න පුලුවන්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,605
    11,981
    113
    🤍
    උබ මේකෙ කොච්චර campaign කලත් උඩ පැනගෙන නැටුවත් EV ගන්න එකා EV ගන්නව , අනික ICE වාහන අරන් පෝලිමේ ඉන්න පුකේ අමරුවක් නෑ මිනිස්සුන්ට 🤣🤣🤣 , උබට වාහනයක් තාම නෑනෙ? ඉතින් වාහනයක් තීන මිනිස්සු දිහා බලන් හූල්ලන්න එපා පකෝ ඔහම , ඊලග ආත්මෙවත් වාහනයක් නැතිවෙයි බොට.
    707740005_2438074596672005_4336579344903535961_n.jpg
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,116
    2,307
    113
    @Psiko උබ පොඩි එකෙක් නේද ඇත්ත කියහන් , සුරන්ගනා ලෝකෙක නේද උබ ජීවත් වෙන්නෙ? 🤣 ,බලපන් දැන් උබ දාල තීන image එකෙන්ම උබේ මනස කොච්චර ලාමකද කියල පේනව 🤪🤪🤪
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,863
    6,768
    113
    Narcissistic Sociopath Manipulator
    උඹට හෙන හණමිටි අදහස් තියෙන්නෙ. Leaf එකත් ඒ දවස් වල කොන් කරලා තිබ්බේ දැන් බලපන් අලුතින් ගහන බැටරිය. ඒ දවස් වල දෙක තුනක් අරං දාගෙන තිබ්බ නං ගොඩ. Anyways EV රිස්ක් එකක් තියෙනවා. ඒ නිසා දහ අතේ ණයවෙලා ලීසිං දාලා ගන්න කෙනෙක්ට හරියන්නෙ නැහැ. යමක් කමක් තියෙන කෙනෙක්ට තමා හරියන්නෙ. පාඩුවක් දරන්න පුළුවන් කෙනෙක්ට. No hate.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    උඹට හෙන හණමිටි අදහස් තියෙන්නෙ. Leaf එකත් ඒ දවස් වල කොන් කරලා තිබ්බේ දැන් බලපන් අලුතින් ගහන බැටරිය. ඒ දවස් වල දෙක තුනක් අරං දාගෙන තිබ්බ නං ගොඩ. Anyways EV රිස්ක් එකක් තියෙනවා. ඒ නිසා දහ අතේ ණයවෙලා ලීසිං දාලා ගන්න කෙනෙක්ට හරියන්නෙ නැහැ. යමක් කමක් තියෙන කෙනෙක්ට තමා හරියන්නෙ. පාඩුවක් දරන්න පුළුවන් කෙනෙක්ට. No hate.
    👆

    Last edited:
    • Haha
    Reactions: Psiko