ලංකාවේ අයටත් ඉන්දියන් අඹ ගෙඩියක් රහ බලන්න පුළුවන් වෙයි ඉස්සරහට..
https://www.ndtv.com/world-news/jap...s-alphonso-kesar-langra-banganapalli-11560130
https://www.ndtv.com/world-news/jap...s-alphonso-kesar-langra-banganapalli-11560130
ඔව් පොළකට ගිහින් බැලුවොත් දකින්න පුළුවන් එක රැයින් ඉදවපු අඹ ,කෙසෙල් ගස් ලබූ ,අන්නාසි කොමඩු වගේ හැම පලතුරක්ම .ඕව ගන්න මිනිස්සුත් ඉන්නවා ලස්සනට රැවටිලාඅපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
දිවුල් මඩේ දානවාලු ඉදවන්න. ඒ කියන්නෙත් ඉදිලා නෙමේ කුණුවෙන්න කලින් අවස්තාව නේඅපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
kruthimawa idewwa ewa wasa kiyala uba danne kohomadaඔව් පොළකට ගිහින් බැලුවොත් දකින්න පුළුවන් එක රැයින් ඉදවපු අඹ ,කෙසෙල් ගස් ලබූ ,අන්නාසි කොමඩු වගේ හැම පලතුරක්ම .ඕව ගන්න මිනිස්සුත් ඉන්නවා ලස්සනට රැවටිලා
වසද නැද්ද මම දන්නේ නැහැ බන් දියම දිය රහය් .අඹ වල ඇට වත් මෝරලා නැති ලා ගෙඩිත් ලස්සනට ඉදෙනවා කන්න බැහැ මෙලෝ රහක් නැහැkruthimawa idewwa ewa wasa kiyala uba danne kohomada
ado one of my closest friend has a TJC farm somewhere in downsouth. I receive so much mango during evry harvesting season. sometimes even during the off-season as well.වසද නැද්ද මම දන්නේ නැහැ බන් දියම දිය රහය් .අඹ වල ඇට වත් මෝරලා නැති ලා ගෙඩිත් ලස්සනට ඉදෙනවා කන්න බැහැ මෙලෝ රහක් නැහැ
ඉදවන්න වහ දාන්න ඕන නැහැ ඇසිටලීන් ගෑස් එකනෙ පාවිච්චි කරන්නේ ? හරියට නොකලොත්පොත්ත අවට ඉක්මනට ඉදිල ඇතුල අමු ගතිය හිටිනවා, ඒ ගෑස් එක හදන්නේ කාබයිට් වලින් ? මේක වසක් වෙන්න හේතුව මොකක්ද? වෙන විදියක් පාවිච්චි කරනවද?අපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
ලංකාවෙ උන් කාබයිඩ් වතුර වලට දාල ඒක කෙලින්ම ගෙඩි වලට ඉහිනවාඉදවන්න වහ දාන්න ඕන නැහැ ඇසිටලීන් ගෑස් එකනෙ පාවිච්චි කරන්නේ ? හරියට නොකලොත්පොත්ත අවට ඉක්මනට ඉදිල ඇතුල අමු ගතිය හිටිනවා, ඒ ගෑස් එක හදන්නේ කාබයිට් වලින් ? මේක වසක් වෙන්න හේතුව මොකක්ද? වෙන විදියක් පාවිච්චි කරනවද?
වතු වල එවලේ කඩන ඒවාට බෙහෙත් ගහන්නේ නැහැ ඉදවන්න .කඩකාරයෝ තමා ගහන්නේado one of my closest friend has a TJC farm somewhere in downsouth. I receive so much mango during evry harvesting season. sometimes even during the off-season as well.
they have so many rejected fruits due to cosmetic kind of reasons, but those are perfectly edible fruits but outside doesn't looks pretty with spots/scratches etc.
ඔවු ඔවුවතු වල එවලේ කඩන ඒවාට බෙහෙත් ගහන්නේ නැහැ ඉදවන්න .කඩකාරයෝ තමා ගහන්නේ
වතුරට දිය කරලා ඒ වතුර එකේ පලතුරු ඔබනවලු බන් පර හැත්ත .පත්තරේක ලිපියක් ගියා ලඟදිලංකාවෙ උන් කාබයිඩ් වතුර වලට දාල ඒක කෙලින්ම ගෙඩි වලට ඉහිනවා
ඒක තමයි ප්‍රශ්නෙ
ලංකාවෙ කාබයිඩ් කියන්නෙ food grade දෙයක් නෙමෙයි. ඒක industrial material එකක්. ඒවයෙ ගොඩක් විස රසායනික කලවම් වෙලා තියෙන්න පුලුවන්
කාබයිඩ් හාඩ්වෙයා වල ගන්න තියනවා ගැරිජ් වල වැඩට ගන්න
හරි නං gas එක විතරයි වදින්න ඕන
අනික සිංහලු අමු ගැට වලට කාබයිඩ් දාල ඉදවනවා fruit quality එක අඩුයි ඒක නිසා
ඔවු බන්වතුරට දිය කරලා ඒ වතුර එකේ පලතුරු ඔබනවලු බන් පර හැත්ත .පත්තරේක ලිපියක් ගියා ලඟදි
ඉදවන්න වහ දාන්න ඕන නැහැ ඇසිටලීන් ගෑස් එකනෙ පාවිච්චි කරන්නේ ? හරියට නොකලොත්පොත්ත අවට ඉක්මනට ඉදිල ඇතුල අමු ගතිය හිටිනවා, ඒ ගෑස් එක හදන්නේ කාබයිට් වලින් ? මේක වසක් වෙන්න හේතුව මොකක්ද? වෙන විදියක් පාවිච්චි කරනවද?
woodapple walata gahanava gas ekak man dakala tiyenava, lankave wesige putala kanna denne wasa vitaraiඅපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
බදු දුන්නම ගැටයක් වත් තියන්නේ නැහැ උන්ට පුවන්නම් කොල ටිකත් කඩන් යනවා ගෙනිහින් ඔහොම තමා ඉඩවනවා ඇත්තේමම දන්නෙ නෑ. දවසක් අපේ මාමණ්ඩියලගෙ ගෙදර අඹ ගහ බදු දීලද කොහෙද ඇවිත් ඔක්කොම ගැට ටික කැඩුව. පැහිල වත් තිබ්බෙ නෑ. කඩබු ගමන් ලොරියට දාන්න කලින් මොනවදෝ දාපු බේසමකට ඔබල එහෙමම අරන් දැම්මා. ඇහුවම කිව්වෙ ඉදවන්න දාන එව්ව කියල. එච්චරයි. ඔව්ව කන මිනිස්සු පවු ඉතින්.