ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,910
    9,057
    113
    35
    Spain
    උන් හරි ස්ට්‍රික්ට්. මම මේකෙම කමෙන්ට් එකක් දැක්ක එකෙක් කියල තිබුන මෙහෙන් යවපු මෙට්ටයක කෙස් ගහක් තිබිලා තොගයම රිජෙක්ට් වුනා කියල.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,972
    3,988
    113
    Sri Lanka
    අපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,225

    ඔව් පොළකට ගිහින් බැලුවොත් දකින්න පුළුවන් එක රැයින් ඉදවපු අඹ ,කෙසෙල් ගස් ලබූ ,අන්නාසි කොමඩු වගේ හැම පලතුරක්ම .ඕව ගන්න මිනිස්සුත් ඉන්නවා ලස්සනට රැවටිලා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
    දිවුල් මඩේ දානවාලු ඉදවන්න. ඒ කියන්නෙත් ඉදිලා නෙමේ කුණුවෙන්න කලින් අවස්තාව නේ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඔව් පොළකට ගිහින් බැලුවොත් දකින්න පුළුවන් එක රැයින් ඉදවපු අඹ ,කෙසෙල් ගස් ලබූ ,අන්නාසි කොමඩු වගේ හැම පලතුරක්ම .ඕව ගන්න මිනිස්සුත් ඉන්නවා ලස්සනට රැවටිලා
    kruthimawa idewwa ewa wasa kiyala uba danne kohomada
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,225
    113
    kruthimawa idewwa ewa wasa kiyala uba danne kohomada
    වසද නැද්ද මම දන්නේ නැහැ බන් දියම දිය රහය් .අඹ වල ඇට වත් මෝරලා නැති ලා ගෙඩිත් ලස්සනට ඉදෙනවා කන්න බැහැ මෙලෝ රහක් නැහැ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,087

    ado one of my closest friend has a TJC farm somewhere in downsouth. I receive so much mango during evry harvesting season. sometimes even during the off-season as well.

    they have so many rejected fruits due to cosmetic kind of reasons, but those are perfectly edible fruits but outside doesn't looks pretty with spots/scratches etc.
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,229
    9,714
    113
    අපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
    ඉදවන්න වහ දාන්න ඕන නැහැ ඇසිටලීන් ගෑස් එකනෙ පාවිච්චි කරන්නේ ? හරියට නොකලොත්පොත්ත අවට ඉක්මනට ඉදිල ඇතුල අමු ගතිය හිටිනවා, ඒ ගෑස් එක හදන්නේ කාබයිට් වලින් ? මේක වසක් වෙන්න හේතුව මොකක්ද? වෙන විදියක් පාවිච්චි කරනවද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,087
    113
    ඉදවන්න වහ දාන්න ඕන නැහැ ඇසිටලීන් ගෑස් එකනෙ පාවිච්චි කරන්නේ ? හරියට නොකලොත්පොත්ත අවට ඉක්මනට ඉදිල ඇතුල අමු ගතිය හිටිනවා, ඒ ගෑස් එක හදන්නේ කාබයිට් වලින් ? මේක වසක් වෙන්න හේතුව මොකක්ද? වෙන විදියක් පාවිච්චි කරනවද?
    ලංකාවෙ උන් කාබයිඩ් වතුර වලට දාල ඒක කෙලින්ම ගෙඩි වලට ඉහිනවා
    ඒක තමයි ප්‍රශ්නෙ
    ලංකාවෙ කාබයිඩ් කියන්නෙ food grade දෙයක් නෙමෙයි. ඒක industrial material එකක්. ඒවයෙ ගොඩක් විස රසායනික කලවම් වෙලා තියෙන්න පුලුවන්
    කාබයිඩ් හාඩ්වෙයා වල ගන්න තියනවා ගැරිජ් වල වැඩට ගන්න

    හරි නං gas එක විතරයි වදින්න ඕන
    අනික සිංහලු අමු ගැට වලට කාබයිඩ් දාල ඉදවනවා fruit quality එක අඩුයි ඒක නිසා
     
    • Wow
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,225
    113
    ado one of my closest friend has a TJC farm somewhere in downsouth. I receive so much mango during evry harvesting season. sometimes even during the off-season as well.

    they have so many rejected fruits due to cosmetic kind of reasons, but those are perfectly edible fruits but outside doesn't looks pretty with spots/scratches etc.
    වතු වල එවලේ කඩන ඒවාට බෙහෙත් ගහන්නේ නැහැ ඉදවන්න .කඩකාරයෝ තමා ගහන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,087
    113
    වතු වල එවලේ කඩන ඒවාට බෙහෙත් ගහන්නේ නැහැ ඉදවන්න .කඩකාරයෝ තමා ගහන්නේ
    ඔවු ඔවු
    TJC කරන එවුන් හෙනට හොයලා බලලා කරන්නෙ
    ගෙඩි එහෙම ගෙඩියෙන් ගෙඩිය බලලා කඩන්නෙ එහෙම. සමහර වෙලාවට ගහේ ඉදුනු ඒව හම්බෙනවා ඒව පට්ටම රසයි. මොකද ඉදෙන්න ලං වෙන්න කලින් කඩනවා විකුනන ඒව, කඩෙන් ගත්තට කීයටවත් ඒ ලෙවල් එකේ ගෙඩි ගන්න හම්බෙන්නෙ නැහැ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,225
    113
    ලංකාවෙ උන් කාබයිඩ් වතුර වලට දාල ඒක කෙලින්ම ගෙඩි වලට ඉහිනවා
    ඒක තමයි ප්‍රශ්නෙ
    ලංකාවෙ කාබයිඩ් කියන්නෙ food grade දෙයක් නෙමෙයි. ඒක industrial material එකක්. ඒවයෙ ගොඩක් විස රසායනික කලවම් වෙලා තියෙන්න පුලුවන්
    කාබයිඩ් හාඩ්වෙයා වල ගන්න තියනවා ගැරිජ් වල වැඩට ගන්න

    හරි නං gas එක විතරයි වදින්න ඕන
    අනික සිංහලු අමු ගැට වලට කාබයිඩ් දාල ඉදවනවා fruit quality එක අඩුයි ඒක නිසා
    වතුරට දිය කරලා ඒ වතුර එකේ පලතුරු ඔබනවලු බන් පර හැත්ත .පත්තරේක ලිපියක් ගියා ලඟදි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,555
    5,087
    113
    වතුරට දිය කරලා ඒ වතුර එකේ පලතුරු ඔබනවලු බන් පර හැත්ත .පත්තරේක ලිපියක් ගියා ලඟදි
    ඔවු බන්
    එහෙම කරා කියලා ඉදෙන එක ස්පීඩ් වෙන්නෙත් නැහැ
    මෝඩ හුකන්නලා ඉන්නෙ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,972
    3,988
    113
    Sri Lanka
    ඉදවන්න වහ දාන්න ඕන නැහැ ඇසිටලීන් ගෑස් එකනෙ පාවිච්චි කරන්නේ ? හරියට නොකලොත්පොත්ත අවට ඉක්මනට ඉදිල ඇතුල අමු ගතිය හිටිනවා, ඒ ගෑස් එක හදන්නේ කාබයිට් වලින් ? මේක වසක් වෙන්න හේතුව මොකක්ද? වෙන විදියක් පාවිච්චි කරනවද?

    මම දන්නෙ නෑ. දවසක් අපේ මාමණ්ඩියලගෙ ගෙදර අඹ ගහ බදු දීලද කොහෙද ඇවිත් ඔක්කොම ගැට ටික කැඩුව. පැහිල වත් තිබ්බෙ නෑ. කඩපු ගමන් ලොරියට දාන්න කලින් මොනවදෝ දාපු බේසමකට ඔබල එහෙමම අරන් දැම්මා. ඇහුවම කිව්වෙ ඉදවන්න දාන එව්ව කියල. එච්චරයි. ඔව්ව කන මිනිස්සු පවු ඉතින්.
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    534
    383
    63
    අපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
    woodapple walata gahanava gas ekak man dakala tiyenava, lankave wesige putala kanna denne wasa vitarai
     
    • Sad
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,225
    113
    මම දන්නෙ නෑ. දවසක් අපේ මාමණ්ඩියලගෙ ගෙදර අඹ ගහ බදු දීලද කොහෙද ඇවිත් ඔක්කොම ගැට ටික කැඩුව. පැහිල වත් තිබ්බෙ නෑ. කඩබු ගමන් ලොරියට දාන්න කලින් මොනවදෝ දාපු බේසමකට ඔබල එහෙමම අරන් දැම්මා. ඇහුවම කිව්වෙ ඉදවන්න දාන එව්ව කියල. එච්චරයි. ඔව්ව කන මිනිස්සු පවු ඉතින්.
    බදු දුන්නම ගැටයක් වත් තියන්නේ නැහැ උන්ට පුවන්නම් කොල ටිකත් කඩන් යනවා ගෙනිහින් ඔහොම තමා ඉඩවනවා ඇත්තේ
     
    • Like
    Reactions: Inigo Montoya