ඩ්‍රෝන්ස්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,597
    12,720
    113
    35
    Spain
    කොහොමද මේක කොඩිනෙට් කරනවා ඇත්තේ? ඉස්සෙල්ලා 3D ඉමේජ් එකක් අරන් ස්කෙල් කරලා ඒවා වල පොසිෂන් සොෆ්ට්වෙයා එකකින් බ්‍රෝඩ්කාස්ට් කරනවද?
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,118
    6,542
    113
    East Blue (Goa Kingdom)
    Drone show වලින් චීන්නුනට ලං වෙන්න වත් වෙන රටකට බෑ..
    Shows විතරක් නෙමේ normal drones උනත් DJI එකත් එක්ක හැරෙන්න වත් බැහැ අනිත් companies වලට .

    Canada & US ඡන්ද වලට සල්ලි වියදම් කරපු උන් drone market අල්ලන්න හීන දකින ,
    උන්ගේ සල්ලි වලින් බලේට ආපු උන් දාල Dji වලට case දානවා market කඩන්න .

    Canada & US දෙකේම සල්ලි වලට ජරාව කන ඡන්ද වලින් බලේට අපු උන් Huawei එකට කරෙත් ඕක Huaweiඑකෙන් මාර්කට් එක අල්ලද්දී .

     
    Last edited:
    • Like
    Reactions: NRTG