ව්‍යාපාර අධ්‍යනය කරන ලමයින්ට පාවිච්චි කරන්න පුලුවන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,139
    113
    ඔවු
    ඒකම තමයි ලංකාවෙ ගන්න තියෙනනෙ මලලසේකර ඩික්ශනරිය කියලා
    නෑ බං
    ‍ව්‍යාපාර අධ්‍යයනය කියල විෂයක් තියෙනව ඒලෙවල් කොමස් කරන අයට
    ඒකෙ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයෙ නිර්වචන තියෙනවලු
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,307
    20,880
    113
    business studies glossary කියලත් කියනවා. සිංහලෙන් නම් ව්‍යාපාර අධ්‍යයනය පාරිභාෂිත වගේ එකක් කියන්නේ. Bookshop වල තියෙනවා. ගුණසේන , සරසවි වගේ එකක බලන්න. අමුතු වචන නෑ. A/L syllabus එකේ වගේ වචන ටිකක් ම තමයි තිබ්බේ මම දැකලා තියෙන එකේ නම්
     
    • Like
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    English-Sinhala Business Terms වාණිජ ශබ්දකෝෂය This comprehensive dictionary by Patricia Fernando is widely used by A/L students to bridge English and Sinhala business vocabulary. You can usually find this at bookstores like Sarasavi or Vijitha Yapa.
     
    • Like
    Reactions: AnuradhaRa