ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,738
    20,253
    113
    හස්තිශෛලපුර
    මම දන්නෙ නෑ. දවසක් අපේ මාමණ්ඩියලගෙ ගෙදර අඹ ගහ බදු දීලද කොහෙද ඇවිත් ඔක්කොම ගැට ටික කැඩුව. පැහිල වත් තිබ්බෙ නෑ. කඩපු ගමන් ලොරියට දාන්න කලින් මොනවදෝ දාපු බේසමකට ඔබල එහෙමම අරන් දැම්මා. ඇහුවම කිව්වෙ ඉදවන්න දාන එව්ව කියල. එච්චරයි. ඔව්ව කන මිනිස්සු පවු ඉතින්.
    e nam kiri tika yanna wature obanna atte.. kiri gawunama aba kunu wenawa..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,398
    7,095
    113
    ado one of my closest friend has a TJC farm somewhere in downsouth. I receive so much mango during evry harvesting season. sometimes even during the off-season as well.

    they have so many rejected fruits due to cosmetic kind of reasons, but those are perfectly edible fruits but outside doesn't looks pretty with spots/scratches etc.
    TJC අඹ වලට නම් ගෙඩිය හැදෙනකොටම කවරයක් දානවා. ඒක දැම්මම තමයි කළු පැල්ලම් නැතුව ලස්සනට අඹ ගෙඩිය තියන්නේ.
     
    • Like
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    TJC අඹ වලට නම් ගෙඩිය හැදෙනකොටම කවරයක් දානවා. ඒක දැම්මම තමයි කළු පැල්ලම් නැතුව ලස්සනට අඹ ගෙඩිය තියන්නේ.
    ඒ දැම්මත් සමහර ඒව සවුත්තු වෙනවා බන්
    ඒකයි සීන් එක
    අනික කවරෙ දැම්මෙ නැත්තං කලර් එක හරියට එන්නෙත් නැහැ
     
    • Like
    Reactions: WhyNot1

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    කඩෙන් ගන්න අඹ නම් කන්නම බෑ, කෙමිකල් ගහල ඉදවල තියෙන්නෙ, පැසුණු නොපැසුණු ඔක්කොටම බෙහෙත් ගහල ඉදවල තියෙන්නෙ, කන්න තියන දේවල් විහින් විනාශ කරනව මහ කාලාකණ්ණි රටක්.

    මම දන්නෙ නෑ. දවසක් අපේ මාමණ්ඩියලගෙ ගෙදර අඹ ගහ බදු දීලද කොහෙද ඇවිත් ඔක්කොම ගැට ටික කැඩුව. පැහිල වත් තිබ්බෙ නෑ. කඩපු ගමන් ලොරියට දාන්න කලින් මොනවදෝ දාපු බේසමකට ඔබල එහෙමම අරන් දැම්මා. ඇහුවම කිව්වෙ ඉදවන්න දාන එව්ව කියල. එච්චරයි. ඔව්ව කන මිනිස්සු පවු ඉතින්.
    ගැට ටික ජෑම් කොම්පැනිවලට දෙන්නෙ.
    ------ Post added on May 29, 2026 at 8:26 PM
     
    Choot

    Active member
  • Nov 2, 2010
    261
    175
    43
    අපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
    Beli
     
    • Like
    Reactions: PolHora