කඩවත පෙට්‍රල් පෝලිම දුටු EV මිට්ටා සතුටින් සිනාසෙයි!

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,762
    14,964
    113
    බැටරි කට්ට බලබල මොන වදයක්ද බං ඒ ඌ විදින්නේ


    c2gAYRV.jpeg
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,094
    2,234
    113
    මූට Mitsubishi Pajero එකකුත් තීනව ඕකට අමතරව , ඉතින් ඌ දන්නව ICE වාහනද EV ද හොද කියල, ඌ ගත්ත දවසෙ ඉදලම කැමති ATTO 3 එකට , වාහන ජාති දෙකම නැති උන් තමයි රිදිල කෑගහන්නෙ.
    1000221196.jpg
     
    • Haha
    Reactions: Kolama

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,228
    5,905
    113
    Galaha
    ඊටපස්සෙ ගොන් කැරියා ගිහින් කීල්ස් එකේ චාර්ජින් පෝලිමට සෙට් වෙන්න ඇති 🤭 🤭

    දන්නෙ නැති උන්ට, ඔය ඉන්න ටිකොටොක් එකේ හොර්නට් බයික් රිපෙයා කරන එකා.
    ඕක නේද අර බයික් වලට කෙලවනව කියල කියන්නෙ? :rolleyes2:
    දැකල පුරුදු මූනක්නෙ කියල බැලුවෙ උඹ කීවාම තමයි කෙනා මීටර් උනේ. :yes:
     
    • Like
    Reactions: tharakaf

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    හයිවේ එකෙ 65/75 ට පාගල යන අඩුකුලේ කාලකන්නි
    highway eke ona thama ICE ewun kota kota yanne
    ice kaaleth pagala giya
    ev eketh yanawa test karanna 130-140 wage giya habai podda durak
    normally try karanne ahuwenne nathuwa 120 wage yanne

    battery balanne na charge ekata gahala movie ekak bala bala larger ekak gahanwa ita passe yanawa :lol:

    eka ekage perspective thama
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    oka valipanna hariyen charge keraada danneth na. oya bike hadana ekekne. melooma rahak na. vena unta bana bana videos daana eka okage vade. habai comments vala okata hondata amathala thiynava okage vada valata
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,755
    113
    35
    Spain
    ඕව මොනාද බන් මේ Honda Vezel එකකුත් ගිනි ගත්තෙ ලගදි ලන්කාවෙ , අලුත්ම vezel එක අපරාදෙ 🤮
    View attachment 266354
    ඕව නම් වයරින් කරන මකබාස්ල, උන් වයර් කපල පූට්ටු කරන්න ඇති. ඉස්සරහට සෝඩියම් බැටරි එනවා කියනවා. ඒවා නම් ගිනි ගැනීමේ අනතුරක් නැහැ කියනවා. හැබැයි ලිතියම් බැටරි තරම් කාර්යෂම නෑ ලු.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,094
    2,234
    113
    ඕව නම් වයරින් කරන මකබාස්ල, උන් වයර් කපල පූට්ටු කරන්න ඇති. ඉස්සරහට සෝඩියම් බැටරි එනවා කියනවා. ඒවා නම් ගිනි ගැනීමේ අනතුරක් නැහැ කියනවා. හැබැයි ලිතියම් බැටරි තරම් කාර්යෂම නෑ ලු.
    Anyway මේක නන් අලුත්ම vezel එකක් wiring කරන්න හේතුවක් නන් නෑ.