meka attada mitto ? Kalin mehema neetiyak tibune nadda ?
meka attada mitto ? Kalin mehema neetiyak tibune nadda ?
එහෙම එකක් නැත. කලිනුත් මිට අදාලව විවිධ නඩු තින්දු තියනවා.ණය ලබාගත් ප්‍රධාන පුද්ගලය තොරව කරන්න බෑ, ඌ නැත්තම් හරි බැරිනම් තමා ඇප කාරයන්ට යන්නෙ.
මිනිමැරුමකත් මිනිමරුමකට සහය දක්වු අයට දඩුවම් කරනවා. ගිවිසුමකට ඇපයට අස්සං කරනවා කියන්නේ බලන් සිටිමක් නොවේ.මාර මගුලක්නෙ මේක. වෙන එකෙක් මිනියක් මැරුවම මරපු එකාව මග ඇරල බලන් හිටපු එකාව අරන් හරියනවද.
ප්‍රශ්නෙ ඔතන ප්‍රධාන පුද්ගලය ඉද්දි පොරව මග ඇරල ඇයි දෙවෙනි පර්ටි එකකට යන්නෙ.එහෙම එකක් නැත. කලිනුත් මිට අදාලව විවිධ නඩු තින්දු තියනවා.
කියන්නන් වාලෙ කියවන්නෙ නැතිව ඉඳිම් බන්. කියපු එක තේරුම් ගනිම්.මිනිමැරුමකත් මිනිමරුමකට සහය දක්වු අයට දඩුවම් කරනවා. ගිවිසුමකට ඇපයට අස්සං කරනවා කියන්නේ බලන් සිටිමක් නොවේ.
Aru hitiyata uta gewanna bari nisaප්‍රශ්නෙ ඔතන ප්‍රධාන පුද්ගලය ඉද්දි පොරව මග ඇරල ඇයි දෙවෙනි පර්ටි එකකට යන්නෙ.
අදාල කෙනා කරන්නං වාලේ ඇප වෙලා කෙලවගෙන තියෙන්නේ. පස්සෙ ඥං පචං ගාන සීන් එකක් නඩුව දැක්කාම පේන්නේ.ප්‍රශ්නෙ ඔතන ප්‍රධාන පුද්ගලය ඉද්දි පොරව මග ඇරල ඇයි දෙවෙනි පර්ටි එකකට යන්නෙ.
කියන්නං වාලේ උදාහරණ නොගෙන හිටහං මුලින්.කියන්නන් වාලෙ කියවන්නෙ නැතිව ඉඳිම් බන්. කියපු එක තේරුම් ගනිම්.
ඔව් එහෙම අයකරගන්න පුලුවන්. ඔතන එහෙම නෙමේ කියල තියෙන්නෙAru hitiyata uta gewanna bari nisa
ඔතන ඒත්තු ගන්නල තියෙන්නෙ මචන් ප්‍රධාන පුද්ගලය මඟ ඇර. ප්‍රධාන පුද්ගලයට ගෙවන්න පුලුවන්ද බැරිද අදාල නෑ.අදාල කෙනා කරන්නං වාලේ ඇප වෙලා කෙලවගෙන තියෙන්නේ. පස්සෙ ඥං පචං ගාන සීන් එකක් නඩුව දැක්කාම පේන්නේ.
ඇප පුද්ගලය සෘජු වග කිවයුත්තෙක් වෙන්නෙ කොහොමද.කියන්නං වාලේ උදාහරණ නොගෙන හිටහං මුලින්.
ගිවිසුමකට අත්සං කිරිමක් යනු ඔහේ පැත්තක බලා සිටිම නොවේ. සක්‍රීය දායකයෙක්. ප්‍රධාන මිනිමරුවා අල්ලගත්තත් නැතත් ආයුදේ දුන්න එකාව උනත් අල්ලනවා. ඒකට ප්‍රදාන මිනිමරුවා ඉන්න ඔනා නැ.
meka attada mitto ? Kalin mehema neetiyak tibune nadda ?
කැප උනත් ඇප නොවෙමු!
මම නං ඇප වලට අත්සන් කරලා ගෙවලත් තියෙනවා. ඒත් ලැජ්ජාවක් නැහැ.
ණය ලබාගත් ප්‍රධාන පුද්ගලය තොරව කරන්න බෑ, ඌ නැත්තම් හරි බැරිනම් තමා ඇප කාරයන්ට යන්නෙ.
මාර මගුලක්නෙ මේක. වෙන එකෙක් මිනියක් මැරුවම මරපු එකාව මග ඇරල බලන් හිටපු එකාව අරන් හරියනවද.
ජනාදිපති + 225 ඉන්න උන් මුලින් ව්‍යවස්ථාවේ Article 14(1)(a) 100% බලාත්මක කරලා ,
මේ මූලික අයිතිවාසිකම කඩ වෙන විදිහට රටේ තියෙන මෝඩ නීති ටික අහෝසි කරලා කියන එක
14. (1) Every citizen is entitled to –
(a) the freedom of speech and expression including publication;
දැන් ඉතින් ණය ගන්න තව අමාරු වෙනවා
ඇපත් නැති වෙන්න යන්නේ
ඔව් ඇත්ත. කලිනුත් තිබිලා මේ ගැන පහල උසාවියෙක් දුන්න තින්දුවකට සුප්‍රිම් කෝට් එකට ආපු ඇපිල් එකක තින්දුවක්. 26 දුන්නේ.
මෙතනින් නඩු තින්දුව කියවලා බලන්න.
https://supremecourt.lk/judgements/
පිටු 10ක් තියනවා සවිස්තරව.
SC/CHC APPEAL/34/2017
එහෙම එකක් නැත. කලිනුත් මිට අදාලව විවිධ නඩු තින්දු තියනවා.
මිනිමැරුමකත් මිනිමරුමකට සහය දක්වු අයට දඩුවම් කරනවා. ගිවිසුමකට ඇපයට අස්සං කරනවා කියන්නේ බලන් සිටිමක් නොවේ.
ප්‍රශ්නෙ ඔතන ප්‍රධාන පුද්ගලය ඉද්දි පොරව මග ඇරල ඇයි දෙවෙනි පර්ටි එකකට යන්නෙ.
කියන්නන් වාලෙ කියවන්නෙ නැතිව ඉඳිම් බන්. කියපු එක තේරුම් ගනිම්.
Aru hitiyata uta gewanna bari nisa
අදාල කෙනා කරන්නං වාලේ ඇප වෙලා කෙලවගෙන තියෙන්නේ. පස්සෙ ඥං පචං ගාන සීන් එකක් නඩුව දැක්කාම පේන්නේ.
කියන්නං වාලේ උදාහරණ නොගෙන හිටහං මුලින්.
ගිවිසුමකට අත්සං කිරිමක් යනු ඔහේ පැත්තක බලා සිටිම නොවේ. සක්‍රීය දායකයෙක්. ප්‍රධාන මිනිමරුවා අල්ලගත්තත් නැතත් ආයුදේ දුන්න එකාව උනත් අල්ලනවා. ඒකට ප්‍රදාන මිනිමරුවා ඉන්න ඔනා නැ.
ඔව් එහෙම අයකරගන්න පුලුවන්. ඔතන එහෙම නෙමේ කියල තියෙන්නෙ
ඔතන ඒත්තු ගන්නල තියෙන්නෙ මචන් ප්‍රධාන පුද්ගලය මඟ ඇර. ප්‍රධාන පුද්ගලයට ගෙවන්න පුලුවන්ද බැරිද අදාල නෑ.
ණය ලබාගත් ප්‍රධාන පුද්ගලයාට (Principal Debtor) විරුද්ධව නඩු පැවරීමකින් තොරව, ණය සඳහා ඇප වූ පුද්ගලයාට විරුද්ධව සෘජුවම නීතිමය පියවර ගැනීමට බැංකුවලට පූර්ණ නීතිමය අයිතියක් ඇති බව
ඇප පුද්ගලය සෘජු වග කිවයුත්තෙක් වෙන්නෙ කොහොමද.
ආයුද දෙන කතාවක් කියල තියෙද. එත්කොට ඌට නඩු පවරන්නෙ මිනීමැරුම සම්බන්ධයෙන්ද ? ආධාර අනුබල දීම සම්බන්ධයෙන්ද?
------ Post added on May 29, 2026 at 11:53 PM
mama nam policy ekak widyata yaluwanta salli denneth ne guarantee widiyata sign karanneth ne
gannakota hitapu eka nemei denakota inne
guarantee kenek innakota bank ekak aru polu thibbama apita katha karanawa hema welema
කස්ටිය කලබල වෙන්න එපා, පොස්ට් එකේ හරියටම කියලා නෑ. මෙන්න මේ කෑල්ල මම හිතන්නෙ වැදගත් ඔතනදිබැංකුවකට විරුද්ධව නඩු කියල දිනපු එකෙක් ඉන්නවද?
kawuda ban owa kiyawala athsan karanneකස්ටිය කලබල වෙන්න එපා, පොස්ට් එකේ හරියටම කියලා නෑ. මෙන්න මේ කෑල්ල මම හිතන්නෙ වැදගත් ඔතනදි
Colombo, May 28 (Daily Mirror) - The Supreme Court ruled that a bank is legally entitled to institute action directly against a guarantor without first proceeding against the principal debtor, provided the guarantor has expressly waived that right in the guarantee agreement.
https://www.dailymirror.lk/print/br...ut-suing-principal-debtor-first-SC/108-341501
ඇපිල් කරපු පුද්ගලයාත් ඕක තමයි කිව්වේ.kawuda ban owa kiyawala athsan karanne
anika lankawe godak eunta sinhala kiyawala therum ganna amarui.. owa sarala sinhalen neweyne tiyenne
ඇපිල් කරපු පුද්ගලයාත් ඕක තමයි කිව්වේ.
SC තීන්දුව කියන්නේ, අස්සං කරනවානම් කියවලා කරපං. පස්සේ අස්සං කරලා ඇවිත් ඥං පචං ගාන්න එපා.
අම්මා අප්පටවත් ඇප නොවි ඉන්න. කරන්න දෙයක් නැ.
අනුරයිය ට එපා ද? ටිල්වින් අංකල් ට?
අම්මා අප්පට ඇප නොවී ඉන්න තරම් සක්කිළියෙක් නෙවේ මම
එක්කෝ සිංහලෙන් කියාපිය එක්කෝ ඉංග්‍රීසියෙන් කියාපියමේ දවස්වල උබ කොහොමත් ඉරෙන් උඩ නේ. ග්‍රැන්ඩියස් එන එක මූඩ් කන්ග්‍රෘවන්ට්. වියදම් කරන්න හිතුනාට කරන්න එපා.