හෝටලයක් වගේ ලස්සනට ගෙදර හදන්නෙ කොහොමද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,641
    2,446
    113
    43
    Wakanda
    මං වැඩකරපු බස් අයිති මහත්තයගෙ ගෙදර ලොකුයි. ගෙදර බඩු පින්තූර එල්ලල තියෙන විදිය උනත් අමුතුම ලස්සනක් තියෙනව. නානකාමරෙත් මල්පැල තියල. අමුතු ලයිට් හයිකරල. බිමට ගල්දාල.
    මේපැත්තෙ සල්ලි තියෙන අයගෙ ගෙවල් ලොකු උනාට පෙට්ටි වගේ. එහෙම අමුතු ලස්සනක් පිලිවෙලක් නෑ ඇතුලත්.
    අරවගේ ගෙදර ලස්සන කරන්නෙ කොහොමද? ඒවට වෙනම කන්ස්ට්රක්ෂන් කම්පැනි තියෙනවද
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    Bus athi mahaththaya pera kadanna ubawa kaleta ekka yaddi e gana kiyala dunne nadda?
     
    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    110
    397
    63
    Matara
    මුලින්ම ගෙදර මුලු වල වැඩකට නැති බඩු විසි කරන්න ඕන. ඊට පස්සෙ ගෙදරට ලස්සන පේන්ට් එකක් ගහන්න ඕන තද පාටවල් නැතුව. ලයිට් වලට පේමන්ට් කාරයොන්ගෙන් ගත්ත ලයිට් නොදා ලස්සන warm color ලයිට් යූස් කරන්න ඔන. Furnitures උනත් ගෙදරට අවශ්‍ය ප්‍රාමණයට විතරක් ලස්සන ඩිසයින් වලින් ගන්න ඕන. මේ ටික කරත් හුගක් දුරට පිලිවෙලට එනවා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,514
    16,745
    113
    මං වැඩකරපු බස් අයිති මහත්තයගෙ ගෙදර ලොකුයි. ගෙදර බඩු පින්තූර එල්ලල තියෙන විදිය උනත් අමුතුම ලස්සනක් තියෙනව. නානකාමරෙත් මල්පැල තියල. අමුතු ලයිට් හයිකරල. බිමට ගල්දාල.
    මේපැත්තෙ සල්ලි තියෙන අයගෙ ගෙවල් ලොකු උනාට පෙට්ටි වගේ. එහෙම අමුතු ලස්සනක් පිලිවෙලක් නෑ ඇතුලත්.
    අරවගේ ගෙදර ලස්සන කරන්නෙ කොහොමද? ඒවට වෙනම කන්ස්ට්රක්ෂන් කම්පැනි තියෙනවද
    Ornaments, wall paint, light, curtains, fittings, floor tiles, furniture hama dema colors match karanna one. E kiyanne eka theme ekakata wage yanna one. Eken thama e unique look eka enne. Ita passe dakina dakina hama dema genalla theme ekakata ala karanna ba.

    Lankawe inna kaluwonta tikak karanna amaru wadak.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,641
    2,446
    113
    43
    Wakanda
    Interior designer කෙනෙක් හොයා ගන්න
    එයාලගෙ ගනන් කොහොමද
    Bus athi mahaththaya pera kadanna ubawa kaleta ekka yaddi e gana kiyala dunne nadda?
    උබ තාම ඕස්ට්‍රේලියාවෙ කියල බොරු කියනවද මේකෙ උන්ට
    උබ ඉන්නෙ කොලබ කියල හැමෝම දන්නව බං

    මුලින්ම ගෙදර මුලු වල වැඩකට නැති බඩු විසි කරන්න ඕන. ඊට පස්සෙ ගෙදරට ලස්සන පේන්ට් එකක් ගහන්න ඕන තද පාටවල් නැතුව. ලයිට් වලට පේමන්ට් කාරයොන්ගෙන් ගත්ත ලයිට් නොදා ලස්සන warm color ලයිට් යූස් කරන්න ඔන. Furnitures උනත් ගෙදරට අවශ්‍ය ප්‍රාමණයට විතරක් ලස්සන ඩිසයින් වලින් ගන්න ඕන. මේ ටික කරත් හුගක් දුරට පිලිවෙලට එනවා.
    බඩු තෝරන්න තේරෙන්නෙ නෑනෙ