Starlink බිල අඩුකරලා

moveon

Well-known member
  • Nov 2, 2022
    507
    891
    93
    Starlink බිල අඩුකරලා රු.15,000 ඉඳන් රු.3,500 ට.

    ඔන්න ඕක මම ඊයෙ හීනෙන් දැක්කා, හිනාවක් එක්ක නැගිට්ටෙ..

    දැන් ටිකක් උණ හැදෙන්න වගේ.. ඇගට අවුල්..
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    129
    134
    43
    Bandaragama
    මදෑයි... හිතුවෙ මේ මසෙ බිල අඩු උනා තමයි කියලා


    Ryan Reynolds Reaction GIF
     
    • Sad
    Reactions: moveon