Apeth Seeya kenekta 87 dan. 16 indan cigarettes bonne..ආච්චිට වයස දැන් 87ක් අදටත් දර ලිපේ උයන්නෙ, අවුරුදු 12 ඉදන් උයන්නෙ
Cigarette vage nemeyi ne oya duma gedara athulatath enva ehenam gdra inna apitath leda hadenna one ne ? Methana yanne wena propaganda ekkaApeth Seeya kenekta 87 dan. 16 indan cigarettes bonne..
Pack pitin gahuwe thama kisi ledak na..
Corona hadilath goda awa..
Oya bila hamotama adala na..
Lankawe non smoking related cancer walata no1 reason eka dara lipa..
Cigarettes walata wada risky gedara hamotama risk wadi wenawa nam kohomada propaganda wenne?Cigarette vage nemeyi ne oya duma gedara athulatath enva ehenam gdra inna apitath leda hadenna one ne ? Methana yanne wena propaganda ekka
ape rata kohomat parisara dooshanaya gana hithana minissu inna ratak neweine bunඇඩ්වයිස් තමයි මචන් මුට්ටිය.
ඒක හරියටම හරි නම්, මිනිස්සු ගොනා සේ දුන්නු හරක් හම ඇදගත්තොත් ඕක නීතියක් කරනව "පරිසර දූශනය සහ සවුක්‍ය හේතු මත දර ලිප් ඉවීම තහනම්" කියල එහෙමයි දියුනු රටවල උනේ.
අපිට ලන්කාව හැරෙනකොට කියන්න පුලුවන් මොකක්ද ඊලගට කරන්න හදන්නෙ කියල.
අර බීජ පනත රිවස් කරන්න මේ ආන්ඩුවත් කැමති නෑනෙ, හිතාගනින්කො පොහොර සමාගම් වලට තියෙන පුක දීම මොන ආන්ඩුව ආවත්.
කෙමිකල් පොහොර නැතුව වැවෙන බීජ ලග තියාගත්තත් නඩු දානව. මොන තරම් ජඩ වේස නීතිද බන් මේ. එලිපිට කෙමිකල් කම්පනි වලට කඩේ යන.
Api 100% induction cookers witharai.
Dara lip tharam nathi unath gas lip wala exhaust ekath tikak cancerous..
Technically modern car ekaka duma clean gas lipata wada.. ithin hitha ganin..
Meke moda ponnayo thawa dara lip onalu..
නෑ බන් ඔය සාකච්චාවේ ෆුල් වීඩියෝ එක බලන්න. එකේ තියනවා ඉස්සර කාලේ දර ලිප හොද ඇයි, දැන් දර ලිප හොද නැත්තේ ඇයි, විකල්ප මොනවද ? දර ලිපම ඕනනම් කරගන්න ඕන වෙනස්කම් ආදී සේරම දේවල්. මු මේ වීඩියෝ එකේ උට ගහන්න ඕන ටික විතරක් අරන් ගහනවා. උබල ෆයර් වෙලා කෑගහනවා. මුගේ ත්‍රෙඩ් බලපන්. මු බොහොමයක් ඒවායේ කියන්නේ "ලංකාව වැඩක් නෑ, ඉන්නේ මෝඩයෝ" වගේ ලයින් එකේ ඒවා. මුට තියෙන්නේ ප'සනල් ඇරියස් එකක් ලංකාව ගැන. ඒක හොදටම තේරෙනවා මේ ත්‍රෙඩ් එක හා මුගේ අනික් ත්‍රෙඩ් බැලුවම.දර ලිප් වල උයන මිනිස්සු පෝරණු, චිමිනි හදාගෙන ඉන්නේ බන් දුම් කකා ඉන්නේ නෑ උන්..
මුන්ට මේ අද ඊයේ ඇහැරිලා වගේ මතක් වෙලා දුම් හොඳ නෑ කියලා..
ගෑස් කාරයෝන්ගෙන් කුට්ටියක් හම්බෙන්න ඇති මම හිතන්නේ..
නෑ බන් ඔය සාකච්චාවේ ෆුල් වීඩියෝ එක බලන්න. එකේ තියනවා ඉස්සර කාලේ දර ලිප හොද ඇයි, දැන් දර ලිප හොද නැත්තේ ඇයි, විකල්ප මොනවද ? දර ලිපම ඕනනම් කරගන්න ඕන වෙනස්කම් ආදී සේරම දේවල්. මු මේ වීඩියෝ එකේ උට ගහන්න ඕන ටික විතරක් අරන් ගහනවා. උබල ෆයර් වෙලා කෑගහනවා. මුගේ ත්‍රෙඩ් බලපන්. මු බොහොමයක් ඒවායේ කියන්නේ "ලංකාව වැඩක් නෑ, ඉන්නේ මෝඩයෝ" වගේ ලයින් එකේ ඒවා. මුට තියෙන්නේ ප'සනල් ඇරියස් එකක් ලංකාව ගැන. ඒක හොදටම තේරෙනවා මේ ත්‍රෙඩ් එක හා මුගේ අනික් ත්‍රෙඩ් බැලුවම.
හ්ම් හරියටම දාන්නේ නැහැ ඔය ගැන. කොල්බ් නම් චිමිනි හරි යන්නේ නැහැ
කතාවේ content එක බලන්නෙත් නැතුව, ඒ පිලිබදව කලින් දන්නෙත් නැතුව එක එක ප'සනල් ඇරියස්කාරයො කියන දේවල් බලල මනුස්සයෙක්ට චෝදනා කරන එකත් හොද නෑ මචන්. ඔය ත්‍රෙඩ් එක දාපු එකාට ලංකාවේ අවුල් විතරමයි පෙන්නේ.boru kiyanna oni nane mama nam video dammata balanne na ban.![]()
දර ලිප් වල උයන මිනිස්සු පෝරණු, චිමිනි හදාගෙන ඉන්නේ බන් දුම් කකා ඉන්නේ නෑ උන්..
මුන්ට මේ අද ඊයේ ඇහැරිලා වගේ මතක් වෙලා දුම් හොඳ නෑ කියලා..
ගෑස් කාරයෝන්ගෙන් කුට්ටියක් හම්බෙන්න ඇති මම හිතන්නේ..