Breaking News - සූර්ය බලශක්තිය මගින් ලැබෙන විදුලි ධාරිතාව අපේක්ෂිත ප්රමාණයට වඩා ඉහළ යාම හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා ප්රදේශ රැසක විදුලි බලය අත්හිටුවීමට පියවර. පස්වරු 3න් පසු එම ප්රදේශවල විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති ඇමති කියයි. - 30.05.2026
------ Post added on May 30, 2026 at 1:25 PM
------ Post added on May 30, 2026 at 1:25 PM