ඒකෙ තඩි ගලක් මිට්ටො, නැව් වලට එන්න බෑ.ඉතින් වරාය හදල රට ගොඩ ගියාද?
ඒකෙ තඩි ගලක් මිට්ටො, නැව් වලට එන්න බෑ.ඉතින් වරාය හදල රට ගොඩ ගියාද?
පෑලියගොඩින් කටුනායක අධිවේගී පාර හදන්න පටන්ගත්තෙ සිරිමාවෝ මැතිනිය.කොට්ටාව මාතර අධිවේගී එක හදන්න ගත්තේ 1995 චන්ද්‍රිකා. එතකොට මහින්ද ධීවර ඇමති. චන්ද්‍රිකාගේ පාලන කාලය ඇතුලේ පාර හදල ඉවරකරන්න බැරි උනා. ඉවර කරේ මහින්ද. නමගියේ මහින්දගේ.
තව එකක් චන්ද්‍රිකා සැලසුම් කරපු එකේ එක් පසකට මන්තීරු 3. මහින්ද ඉවරකරනකොට මන්තීරු 2. පාරේ යනකොට බලන්න, ගුවන් පාලම්වල තව මන්තීරු 2කට ඉඩ තියනවා. වැඩේ පටන්ගන්නකොට තිබුන ඇස්තමේන්තුවට වඩා ඉවරවෙනකොට ගාන වැඩි.
තැරි දාර මොඩ ජෙප්පන්ගේ කතාව නම් තියෙනව මෙන්න වැඩ![]()
ඕව මොනාද බන්.
අපේ අනිල් මාත්තයා ඔයිට වඩා අමාරු වැඩ කරන්න හිටියෙ![]()
උබට ඔප්පු කරන්න සාක්ශි තියනවද? දන්නෙ නැත්තම් හයිවේ එක අවට ඉන්න ( ගාල්ල, මාතර) එකෙක්ගෙන් අහල බලන්න. කිරියෙ ඉන්නවනේ ගාල්ල මාතර සෙට් එකක්. ඒකත් සුවර් මදිනම් මුල්ම ප්රොජෙක්ට් ප්රොපොසල් බලන්න (දැන් ඒවා තියනවාද දන්නෙ නෑ). අපේ මාම කෙනෙක් ඕකේ වැඩ කරා.
චන්ද්‍රිකා පස් පුරවලා පාර හදන්න සැලසුම් කරේ. එතන වියදම වැඩි. යන කාලයත් වැඩි. කොට්ටාව මාතර පාරට පස්සෙ අධිවේගී මාර්ග මහින්ද සැලසුම් කරේ, ඒවා කොන්ක්‍රීට් කනු උඩ හැදුවේ (වැඩේ ඉක්මන් අහල තියන විදියට).
අනිල් මහත්තයා නම වැඩක් කරලා කියලා ඊයේ පෙරේදාත් දැක්කා. සංගීත් විජේසූරියගේ යාළුවෝ ගෙනාවේ කළු සල්ලි නිසා එපා කිව්වලු. කළු සල්ලි ගෙනාපු උන්ව පොලීසියට අල්ලලා දුන් නැත්තේ ඇයි දන් නෑ...![]()
ඕව මොනාද බන්.
අපේ අනිල් මාත්තයා ඔයිට වඩා අමාරු වැඩ කරන්න හිටියෙ![]()
Siraa Naththam ban, Dinapu gaman mattala air port ekata Vee gabada karanna ganida.UNP උන් තමයි රටේ දියුණුවට වල කැපුවේ ඵහෙම බැලුවොත්..මම කියන්‍නේ 2005න් පස්සේ හිටපු UNP සෙට් ඵක ගැන උන් පට්ටම කුහක සෙට් ඵකක්..ඒකම තමයි රනිල්ට චන්දයක් දිනාගන්නත් බැරි වුනේ..අනුරට වඩා ලස්සණට පච ගැහුවා මංගල සමරවීර ඒ කාලේ..මිනිස්සු ඒවා පිලිගත්තා..අදටත් ඒවා ඔළු වල තියෙනවා..
සමාවෙන්න, තරහ ගන්න එපා. පොඩ්ඩක් තාත්තාගෙන් අහන්නකො ඉස්සෙල්ලාම අඩිවේගී පාරේ ඉදිකිරීම් පටන්ගත්ත අවුරුද්ද? තව එකක්. අන්කල් හෝ අය්යා කියනවද, ඔයා මාතර කොහේද කියල.
යකෝ, මමත් මාතර තමා. අනික උබේ නම් මාමා කෙනෙක් වැඩ කරලා තියෙන්නේ. මගේ තාත්තාම ආර්.ඩී.ඒ. එකේ වැඩ කලේ. ඔහොම ප්‍රොජෙක්ට් ආවා නම් අපේ තාත්තා ඉස්සෙලාම ඒ ගැන දැන ගන්න කීප දෙනාගෙන් කෙනෙක්. අනික මේ උබ වගේ දෙදාස් නමයෙන් පස්සෙ ඉපදිච්ච එකෙක් නෙමෙයි මම. ප්‍රේමදාස බෝම්බ කනකොටත් අපි ඉස්කෝලේ යනවා.
අනිල් මහත්තයා නම වැඩක් කරලා කියලා ඊයේ පෙරේදාත් දැක්කා. සංගීත් විජේසූරියගේ යාළුවෝ ගෙනාවේ කළු සල්ලි නිසා එපා කිව්වලු. කළු සල්ලි ගෙනාපු උන්ව පොලීසියට අල්ලලා දුන් නැත්තේ ඇයි දන් නෑ...
------ Post added on May 30, 2026 at 2:23 PM
ඇයි බං මහත්තයෝ මී කිරි?මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
Ekenma ... 15 minutes walin Rathnapurata yanna apita one..Rathnapure hadala dipan thattayo!
මම ඇහුවා. උබ කියන එකේ පොයින්ට් එකක් තියෙනවා. ඕකේ ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එක ඇවිල්ලා තියෙන්නෙ 2000දි විතර. ෆ්ලීසීබිලිටි රිපෝට් එහෙම ඇවිල්ලා තියෙන්නේ 2002දි විතර. ප්‍රොජෙක්ට් එකට ලෑන්ඩ් ක්ලියරන්ස් එහෙම පටන් අරගෙන තියෙන්නේ 2004 දි. ඒ කාලේ ඉතින් චන්ද්‍රිකාගෙනේ.සමාවෙන්න, තරහ ගන්න එපා. පොඩ්ඩක් තාත්තාගෙන් අහන්නකො ඉස්සෙල්ලාම අඩිවේගී පාරේ ඉදිකිරීම් පටන්ගත්ත අවුරුද්ද? තව එකක්. අන්කල් හෝ අය්යා කියනවද, ඔයා මාතර කොහේද කියල.
මට හිතෙන්නේ Colombo to Kurunegala Dambulla Trinco.. ඒක තමයි ඕන පාර. තාම එහෙම plan එකක් න්‍ෑ වගේ. MCC corridor එක..මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
අන්කල්ගෙන් ඇහුවෙ ප්‍රශ්න 2. කෙලින් උත්තර දෙන්නකො, වටේ යන්නෙ නැතිව?මම ඇහුවා. උබ කියන එකේ පොයින්ට් එකක් තියෙනවා. ඕකේ ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එක ඇවිල්ලා තියෙන්නෙ 2000දි විතර. ෆ්ලීසීබිලිටි රිපෝට් එහෙම ඇවිල්ලා තියෙන්නේ 2002දි විතර. ප්‍රොජෙක්ට් එකට ලෑන්ඩ් ක්ලියරන්ස් එහෙම පටන් අරගෙන තියෙන්නේ 2004 දි. ඒ කාලේ ඉතින් චන්ද්‍රිකාගෙනේ.
ලෑන්ඩ් ක්ලියරන්ස් ඉවර කරලා කන්ස්ට්‍රක්ශන්ස් පටන් අරන් තියෙන්නේ මහින්දගේ කාලේ.
මිස්ටර් සත්මාල්,අන්කල්ගෙන් ඇහුවෙ ප්‍රශ්න 2. කෙලින් උත්තර දෙන්නකො, වටේ යන්නෙ නැතිව?
1. පොඩ්ඩක් තාත්තාගෙන් අහන්නකො ඉස්සෙල්ලාම අඩිවේගී පාරේ ඉදිකිරීම් පටන්ගත්ත අවුරුද්ද?
2. මාතර කොහේද?
Vee gabada kaley loku vee asvannak labuna nisa temporary emergency storage solution ekak vidihata. Okkoma gabada full. Anika Mattala aircraft movements, runway ekata haaniyak na.Siraa Naththam ban, Dinapu gaman mattala air port ekata Vee gabada karanna ganida.
port city eka nawaththuwa, hambanthota port eka vikunuwa. Kauru patan gaththath Ratata wadak kara ganna puluwan project me vidihata nasthi karapu eka nam aparade. wadima naya aran tiynne 2015 -2019 karapu maguluth naa. Npp ewan hodai a athin, nondi we wi hari highway anam man hadanwa![]()
අන්කල් තුන්වන පාරට කිව්වෙත් බොරුවක්.මිස්ටර් සත්මාල්,
උබ දාලා තියෙන පෝස්ට් එකට අදාලව මම උත්තර දීලා තියෙන්නේ. උබ කිව්වේ ඕක චන්ද්‍රිකාගේ කාලේ පටන් ගත්තා කියලා. මම කිව්වේ ඕක මහින්දගේ කාලේ පටන් ගත්තා කියලා.
මම වැරදි නිසා තමා ලොකු අකුරු වලින් දැම්මේ ප්‍රොජෙක්ට් එක පටන් අරන් තියෙන්නෙ චන්ද්‍රිකාගේ කාලේ කියලා. ප්‍රොජෙක්ට් එකේ මූලික දේවල් චන්ද්‍රිකාගේ කාලේ පටන් අරං ඒකේ කන්ස්ට්‍රක්ශන්ස් තමා 2005දී පටන් අරං තියෙන්නේ.
අනික මම මාතර කොහේද කියලා මෙතන දාන්න මට වුවමනාවක් නෑ. දැම්මත් මැප් එකක් බලලා මාතර තියෙන කොහේ හරි ගමක නමක් දාන්න මට බැරි කමකුත් නෑ.
අන්කල් තුන්වන පාරට කිව්වෙත් බොරුවක්.
මේ ප්රොජෙක්ට් එකේ අවශ්යතාවය හා මුලික සාකච්චා පටන් අරන් තියෙන්නෙ 1980 විතර. ඒ කියන්නෙ ජේ. ආර්ගේ කාලේ වගේ.
නමුත් එතනින් එහාට මුකුත් වෙලා නෑ චන්ද්රිකා බලයට එනකම්
පාරිසරික බලපෑම් තක්සේරුව කරල තියෙන්නෙ 1996 - 1997, මොරටුව විශ්ව විද්යාලය.
ශක්යතා අධ්යයනය කරල තියෙන්නෙ 1999.
ආසියානු සංවර්ධන බැංකුව ණය අනුමත කරල තියෙන්නෙ 1999,
නිල ඉදිකිරීම් ආරම්භ කරල තියෙන්නෙ 2003,
1 අදියර විවෘත කරල තියෙන්නෙ (කොට්ටාව - පින්නදුව/ගාල්ල) 2011 නොවැම්බර් 27.
2 අදියර විවෘත කරල තියෙන්නෙ (පින්නදුව - ගොඩගම/මාතර) 2014 මාර්තු 15
3 වන අදියර විවෘත කරල තියෙන්නෙ (මාතර - හම්බන්තොට) 2020 පෙබරවාරි 23
සම්පූර්න විස්තර RDB වෙබ්සයිට් එකේ තියනවා. ගිහින් බලන්න. ඔයාගේ තාත්තාට දින වකවානු අමතක වෙනවා ඇති.
ඔයාගෙ පුද්ගලික විස්තර මට අවශ්යය නෑ.ලොකු ටෝක් එකක් දීලා ඔයාම මේ නූලේ ඒවා අත ඇරපු නිසායි මන් දේපාරක් අහුවේ. ඒවා ඇත්තද බොරුද කියලා ඔයාම දන්නව ඇතිනේ.
View attachment 266400