ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,171
    6,294
    113
    කොට්ටාව මාතර අධිවේගී එක හදන්න ගත්තේ 1995 චන්ද්‍රිකා. එතකොට මහින්ද ධීවර ඇමති. චන්ද්‍රිකාගේ පාලන කාලය ඇතුලේ පාර හදල ඉවරකරන්න බැරි උනා. ඉවර කරේ මහින්ද. නමගියේ මහින්දගේ.
    තව එකක් චන්ද්‍රිකා සැලසුම් කරපු එකේ එක් පසකට මන්තීරු 3. මහින්ද ඉවරකරනකොට මන්තීරු 2. පාරේ යනකොට බලන්න, ගුවන් පාලම්වල තව මන්තීරු 2කට ඉඩ තියනවා. වැඩේ පටන්ගන්නකොට තිබුන ඇස්තමේන්තුවට වඩා ඉවරවෙනකොට ගාන වැඩි.
    පෑලියගොඩින් කටුනායක අධිවේගී පාර හදන්න පටන්ගත්තෙ සිරිමාවෝ මැතිනිය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,145
    113
    මාලඹේ
    ranil-jpg.240044

    ඕව මොනාද බන්.

    අපේ අනිල් මාත්තයා ඔයිට වඩා අමාරු වැඩ කරන්න හිටියෙ 🤌🏼😹🤣🤣
    තැරි දාර මොඩ ජෙප්පන්ගේ කතාව නම් තියෙනව මෙන්න වැඩ😂

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    891
    1,414
    93
    උබට ඔප්පු කරන්න සාක්ශි තියනවද? දන්නෙ නැත්තම් හයිවේ එක අවට ඉන්න ( ගාල්ල, මාතර) එකෙක්ගෙන් අහල බලන්න. කිරියෙ ඉන්නවනේ ගාල්ල මාතර සෙට් එකක්. ඒකත් සුවර් මදිනම් මුල්ම ප්රොජෙක්ට් ප්රොපොසල් බලන්න (දැන් ඒවා තියනවාද දන්නෙ නෑ). අපේ මාම කෙනෙක් ඕකේ වැඩ කරා.

    චන්ද්‍රිකා පස් පුරවලා පාර හදන්න සැලසුම් කරේ. එතන වියදම වැඩි. යන කාලයත් වැඩි. කොට්ටාව මාතර පාරට පස්සෙ අධිවේගී මාර්ග මහින්ද සැලසුම් කරේ, ඒවා කොන්ක්‍රීට් කනු උඩ හැදුවේ (වැඩේ ඉක්මන් අහල තියන විදියට).
    🤣🤣🤣🤣🤣

    යකෝ, මමත් මාතර තමා. අනික උබේ නම් මාමා කෙනෙක් වැඩ කරලා තියෙන්නේ. මගේ තාත්තාම ආර්.ඩී.ඒ. එකේ වැඩ කලේ. ඔහොම ප්‍රොජෙක්ට් ආවා නම් අපේ තාත්තා ඉස්සෙලාම ඒ ගැන දැන ගන්න කීප දෙනාගෙන් කෙනෙක්. අනික මේ උබ වගේ දෙදාස් නමයෙන් පස්සෙ ඉපදිච්ච එකෙක් නෙමෙයි මම. ප්‍රේමදාස බෝම්බ කනකොටත් අපි ඉස්කෝලේ යනවා.

    ranil-jpg.240044

    ඕව මොනාද බන්.

    අපේ අනිල් මාත්තයා ඔයිට වඩා අමාරු වැඩ කරන්න හිටියෙ 🤌🏼😹🤣🤣
    අනිල් මහත්තයා නම වැඩක් කරලා කියලා ඊයේ පෙරේදාත් දැක්කා. සංගීත් විජේසූරියගේ යාළුවෝ ගෙනාවේ කළු සල්ලි නිසා එපා කිව්වලු. කළු සල්ලි ගෙනාපු උන්ව පොලීසියට අල්ලලා දුන් නැත්තේ ඇයි දන් නෑ...🤌🤌🤌🤌
    ------ Post added on May 30, 2026 at 2:23 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,260
    2,312
    113
    UNP උන් තමයි රටේ දියුණුවට වල කැපුවේ ඵහෙම බැලුවොත්..මම කියන්‍නේ 2005න් පස්සේ හිටපු UNP සෙට් ඵක ගැන උන්‍ පට්ටම කුහක සෙට් ඵකක්..ඒකම තමයි රනිල්ට චන්දයක් දිනාගන්නත් බැරි වුනේ..අනුරට වඩා ලස්සණට පච ගැහුවා මංගල සමරවීර ඒ කාලේ..මිනිස්සු ඒවා පිලිගත්තා..අදටත් ඒවා ඔළු වල තියෙනවා..
    Siraa Naththam ban, Dinapu gaman mattala air port ekata Vee gabada karanna ganida. :ROFLMAO:
    port city eka nawaththuwa, hambanthota port eka vikunuwa. Kauru patan gaththath Ratata wadak kara ganna puluwan project me vidihata nasthi karapu eka nam aparade. wadima naya aran tiynne 2015 -2019 karapu maguluth naa. Npp ewan hodai a athin, nondi we wi hari highway anam man hadanwa :ROFLMAO::ROFLMAO:
     
    • Dislike
    Reactions: HKavinda

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    🤣🤣🤣🤣🤣

    යකෝ, මමත් මාතර තමා. අනික උබේ නම් මාමා කෙනෙක් වැඩ කරලා තියෙන්නේ. මගේ තාත්තාම ආර්.ඩී.ඒ. එකේ වැඩ කලේ. ඔහොම ප්‍රොජෙක්ට් ආවා නම් අපේ තාත්තා ඉස්සෙලාම ඒ ගැන දැන ගන්න කීප දෙනාගෙන් කෙනෙක්. අනික මේ උබ වගේ දෙදාස් නමයෙන් පස්සෙ ඉපදිච්ච එකෙක් නෙමෙයි මම. ප්‍රේමදාස බෝම්බ කනකොටත් අපි ඉස්කෝලේ යනවා.

    අනිල් මහත්තයා නම වැඩක් කරලා කියලා ඊයේ පෙරේදාත් දැක්කා. සංගීත් විජේසූරියගේ යාළුවෝ ගෙනාවේ කළු සල්ලි නිසා එපා කිව්වලු. කළු සල්ලි ගෙනාපු උන්ව පොලීසියට අල්ලලා දුන් නැත්තේ ඇයි දන් නෑ...🤌🤌🤌🤌
    ------ Post added on May 30, 2026 at 2:23 PM
    සමාවෙන්න, තරහ ගන්න එපා. පොඩ්ඩක් තාත්තාගෙන් අහන්නකො ඉස්සෙල්ලාම අඩිවේගී පාරේ ඉදිකිරීම් පටන්ගත්ත අවුරුද්ද? තව එකක්. අන්කල් හෝ අය්යා කියනවද, ඔයා මාතර කොහේද කියල.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,076
    7,076
    113
    Back Bay-Beacon Hill, Boston
    මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
    ඇයි බං මහත්තයෝ මී කිරි? :ROFLMAO:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    891
    1,414
    93
    සමාවෙන්න, තරහ ගන්න එපා. පොඩ්ඩක් තාත්තාගෙන් අහන්නකො ඉස්සෙල්ලාම අඩිවේගී පාරේ ඉදිකිරීම් පටන්ගත්ත අවුරුද්ද? තව එකක්. අන්කල් හෝ අය්යා කියනවද, ඔයා මාතර කොහේද කියල.
    මම ඇහුවා. උබ කියන එකේ පොයින්ට් එකක් තියෙනවා. ඕකේ ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එක ඇවිල්ලා තියෙන්නෙ 2000දි විතර. ෆ්ලීසීබිලිටි රිපෝට් එහෙම ඇවිල්ලා තියෙන්නේ 2002දි විතර. ප්‍රොජෙක්ට් එකට ලෑන්ඩ් ක්ලියරන්ස් එහෙම පටන් අරගෙන තියෙන්නේ 2004 දි. ඒ කාලේ ඉතින් චන්ද්‍රිකාගෙනේ.

    ලෑන්ඩ් ක්ලියරන්ස් ඉවර කරලා කන්ස්ට්‍රක්ශන්ස් පටන් අරන් තියෙන්නේ මහින්දගේ කාලේ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,115
    2,486
    113
    මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
    මට හිතෙන්නේ Colombo to Kurunegala Dambulla Trinco.. ඒක තමයි ඕන පාර. තාම එහෙම plan එකක් න්‍ෑ වගේ. MCC corridor එක..

    ------ Post added on May 31, 2026 at 4:56 AM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    මම ඇහුවා. උබ කියන එකේ පොයින්ට් එකක් තියෙනවා. ඕකේ ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එක ඇවිල්ලා තියෙන්නෙ 2000දි විතර. ෆ්ලීසීබිලිටි රිපෝට් එහෙම ඇවිල්ලා තියෙන්නේ 2002දි විතර. ප්‍රොජෙක්ට් එකට ලෑන්ඩ් ක්ලියරන්ස් එහෙම පටන් අරගෙන තියෙන්නේ 2004 දි. ඒ කාලේ ඉතින් චන්ද්‍රිකාගෙනේ.

    ලෑන්ඩ් ක්ලියරන්ස් ඉවර කරලා කන්ස්ට්‍රක්ශන්ස් පටන් අරන් තියෙන්නේ මහින්දගේ කාලේ.
    අන්කල්ගෙන් ඇහුවෙ ප්‍රශ්න 2. කෙලින් උත්තර දෙන්නකො, වටේ යන්නෙ නැතිව?
    1. පොඩ්ඩක් තාත්තාගෙන් අහන්නකො ඉස්සෙල්ලාම අඩිවේගී පාරේ ඉදිකිරීම් පටන්ගත්ත අවුරුද්ද?
    2. මාතර කොහේද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,114
    113
    රටම උලා කාපු දාතු මෛයිනා ඌට ගොඩේ ගන්කබර බෛයියෝ චූන් කරලා ඡන්ද කරන්න යන්න එන්න තමයි හයිවේ හදාගත්තේ. දඹුල්ලට හයිවේ එක දැම්මා නම් එලවලු ටික කොලඹට එනවා තැලෙන්නේ පොඩිවෙන්නේ නැතුව ඉක්මනට. :rolleyes2:🤌🤌 කැරි නාකියා චූන් වෙනවා අපි උන්ගේ ණය ගෙවනවා :cautious::cautious:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    891
    1,414
    93
    අන්කල්ගෙන් ඇහුවෙ ප්‍රශ්න 2. කෙලින් උත්තර දෙන්නකො, වටේ යන්නෙ නැතිව?
    1. පොඩ්ඩක් තාත්තාගෙන් අහන්නකො ඉස්සෙල්ලාම අඩිවේගී පාරේ ඉදිකිරීම් පටන්ගත්ත අවුරුද්ද?
    2. මාතර කොහේද?
    මිස්ටර් සත්මාල්,
    උබ දාලා තියෙන පෝස්ට් එකට අදාලව මම උත්තර දීලා තියෙන්නේ. උබ කිව්වේ ඕක චන්ද්‍රිකාගේ කාලේ පටන් ගත්තා කියලා. මම කිව්වේ ඕක මහින්දගේ කාලේ පටන් ගත්තා කියලා.

    මම වැරදි නිසා තමා ලොකු අකුරු වලින් දැම්මේ ප්‍රොජෙක්ට් එක පටන් අරන් තියෙන්නෙ චන්ද්‍රිකාගේ කාලේ කියලා. ප්‍රොජෙක්ට් එකේ මූලික දේවල් චන්ද්‍රිකාගේ කාලේ පටන් අරං ඒකේ කන්ස්ට්‍රක්ශන්ස් තමා 2005දී පටන් අරං තියෙන්නේ.

    අනික මම මාතර කොහේද කියලා මෙතන දාන්න මට වුවමනාවක් නෑ. දැම්මත් මැප් එකක් බලලා මාතර තියෙන කොහේ හරි ගමක නමක් දාන්න මට බැරි කමකුත් නෑ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,797
    3,201
    113
    Malabe
    Siraa Naththam ban, Dinapu gaman mattala air port ekata Vee gabada karanna ganida. :ROFLMAO:
    port city eka nawaththuwa, hambanthota port eka vikunuwa. Kauru patan gaththath Ratata wadak kara ganna puluwan project me vidihata nasthi karapu eka nam aparade. wadima naya aran tiynne 2015 -2019 karapu maguluth naa. Npp ewan hodai a athin, nondi we wi hari highway anam man hadanwa :ROFLMAO::ROFLMAO:
    Vee gabada kaley loku vee asvannak labuna nisa temporary emergency storage solution ekak vidihata. Okkoma gabada full. Anika Mattala aircraft movements, runway ekata haaniyak na.
    Kiyapu anik evath navaththuva, vikinuva kiyanne nodanna kamata. Ehema kalaanam ada aayeth ewama karagena yanna bahane. Thaavakalikava navaththuve ewa aayeth assess karanna oney vunu nisa. Gotabaya LRT cancel kara vagey deval kerada? Passe naya gaththe, gaththu naya gevanna.
    Kauruth kivva paliyata deval vishvaasa karanna epa. Verify the truth yourself.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    මිස්ටර් සත්මාල්,
    උබ දාලා තියෙන පෝස්ට් එකට අදාලව මම උත්තර දීලා තියෙන්නේ. උබ කිව්වේ ඕක චන්ද්‍රිකාගේ කාලේ පටන් ගත්තා කියලා. මම කිව්වේ ඕක මහින්දගේ කාලේ පටන් ගත්තා කියලා.

    මම වැරදි නිසා තමා ලොකු අකුරු වලින් දැම්මේ ප්‍රොජෙක්ට් එක පටන් අරන් තියෙන්නෙ චන්ද්‍රිකාගේ කාලේ කියලා. ප්‍රොජෙක්ට් එකේ මූලික දේවල් චන්ද්‍රිකාගේ කාලේ පටන් අරං ඒකේ කන්ස්ට්‍රක්ශන්ස් තමා 2005දී පටන් අරං තියෙන්නේ.

    අනික මම මාතර කොහේද කියලා මෙතන දාන්න මට වුවමනාවක් නෑ. දැම්මත් මැප් එකක් බලලා මාතර තියෙන කොහේ හරි ගමක නමක් දාන්න මට බැරි කමකුත් නෑ.
    අන්කල් තුන්වන පාරට කිව්වෙත් බොරුවක්.

    මේ ප්රොජෙක්ට් එකේ අවශ්යතාවය හා මුලික සාකච්චා පටන් අරන් තියෙන්නෙ 1980 විතර. ඒ කියන්නෙ ජේ. ආර්ගේ කාලේ වගේ.
    නමුත් එතනින් එහාට මුකුත් වෙලා නෑ චන්ද්රිකා බලයට එනකම්
    පාරිසරික බලපෑම් තක්සේරුව කරල තියෙන්නෙ 1996 - 1997, මොරටුව විශ්ව විද්යාලය.
    ශක්යතා අධ්යයනය කරල තියෙන්නෙ 1999.
    ආසියානු සංවර්ධන බැංකුව ණය අනුමත කරල තියෙන්නෙ 1999,
    නිල ඉදිකිරීම් ආරම්භ කරල තියෙන්නෙ 2003,
    1 අදියර විවෘත කරල තියෙන්නෙ (කොට්ටාව - පින්නදුව/ගාල්ල) 2011 නොවැම්බර් 27.
    2 අදියර විවෘත කරල තියෙන්නෙ (පින්නදුව - ගොඩගම/මාතර) 2014 මාර්තු 15
    3 වන අදියර විවෘත කරල තියෙන්නෙ (මාතර - හම්බන්තොට) 2020 පෙබරවාරි 23

    සම්පූර්න විස්තර RDB වෙබ්සයිට් එකේ තියනවා. ගිහින් බලන්න. ඔයාගේ තාත්තාට දින වකවානු අමතක වෙනවා ඇති.
    ඔයාගෙ පුද්ගලික විස්තර මට අවශ්යය නෑ.ලොකු ටෝක් එකක් දීලා ඔයාම මේ නූලේ ඒවා අත ඇරපු නිසායි මන් දේපාරක් අහුවේ. ඒවා ඇත්තද බොරුද කියලා ඔයාම දන්නව ඇතිනේ.

    1780250066275.png
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,002
    5,711
    113
    canada

    View attachment 266400

    What happened in reality​

    • The Colombo–Matara highway (Southern Expressway) project was first proposed and planned earlier, even as far back as the late 1980s. [en.wikipedia.org]
    • During Chandrika Bandaranaike Kumaratunga’s government (1994–2005):
      • Feasibility studies and environmental assessments were done (around 1996–1997). [en.wikipedia.org]
      • The project concept was taken forward at the planning stage.
    • Actual construction started in 2003, near the end of Chandrika’s presidency. [en.wikipedia.org]

    ✅ Who built and opened it?​

    • Most of the construction and completion happened after 2005, during Mahinda Rajapaksa’s government.
    • The first section (Colombo–Galle) opened in November 2011. [en.wikipedia.org]
    • The Galle–Matara section opened in March 2014. [en.wikipedia.org]

    📌 Final conclusion​

    • Chandrika government → planning, studies, and starting the project
    • Mahinda government → major construction, completion, and opening
    👉 So it is incorrect to say it was fully built by Chandrika government, but
    ✅ correct to say it was initiated (or started) during her time.
     
    • Like
    Reactions: CohenLenstra